ඔන්න මේ පාරත් අලුත්ම සිනමා සිනමාසිත්තමකින්ම ආවා. මිනිත්තු 89ක් පුරා දිවයන මෙම සිනමාව Drama,Horror,Thriller කාන්ඩෙට වැටෙනවා. IMDB අගය 3.9 ක අගයක් ලබාගෙන තියෙන අතර නිකුත් කරලා තියෙන්නෙ 2017 සැප්තැම්බර් 5 වෙනිදා. අධයක්ශනය වගේම රචනය කරා තියෙන්නෙ Michael Williams.තව මේකට සම්මාන 3ක්ද හිමිකම් කියනවා. “සබ් RAR එකට් එක්කම මම Direct Links ඇතුලත් කරලා TXT එකක් ඇති”
කතාව ගැන කියනවනම්, පටන් ගන්නෙ පොඩි ලමයෙකුයි අම්මා කෙනෙකුයි අතර සංවාදෙකින් ලමයා තාත්තා එනකම් බලන් ඉන්නවා තව අම්මා කියනවා පරක්කු වෙලා නිසා නිදා ගන්න කියලා ඔහොම යන අතරෙ කතාව අතර මැදදි පොඩි ලමයාට අමුතු දේවල් දකින්න ගන්නවා තව මෙයාගෙ දෙමාපියන් අතරෙත් එච්චර ඇයි හොදැයියක් නෑ ඉතින් මේ අම්මා හදන්නෙම ලමයව ආරක්ශා කරන්න හරියට මොකකට හරි බය වෙලා වගේ ඇත්තටම මොකද්ද හේතුව මේ දේවල් වලට ? කාවද මේ දකින්නෙ මේ පොඩි ලමයා ? ඒ ඇත්තටම හොල්මනක්ද? හැමදේටම උත්තර හොයන්න කතාව බලන්න කියලා ආරාධනා කරනවා.
෴තවත් උපසිරැසියකින් හමුවෙමු෴
Spoiler Warning : Haunted by ghostly apparitions, two parents try to protect their son from a terrible secret from their past that could destroy their family…
෴ බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය!෴
ස්තූතියි සහෝ
Munnariyippu(2014)
Grandmaster(2012)
The Thriller(2010)
Classmates (2006)
Mewageth sub danna.. okkoma malayalam film..
උත්සාහ කරන්නම්
ස්තූතියි
තෑන්ක්ස් සහෝ සබ් එකට.
සුපිරි වැඩක්.
ජයවේවා!!!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ස්තූතියි…….
බොහොම ස්තූතියි සහෝ
Into.the.Inferno.2016.WEBRip.x264-FGT.mp4
Puluwanda me film ekata sb danna hoda move ekak tma kohawat sb na
supiri wedak bro
Rememory (2017) ekata sub denna
ස්තූතියි සැමට
Sub එකට Thanx තව Horror Movies කරන්ඩෝ… 😀
Sub එකට හරියන Download Link පල්ලෙහා දැම්මා…
http://aluthmovies.webuda.com/2017/09/the-atoning-2017-web-dl
එලම
පසිදු නියම look එකක්.
සුපිරියි.
ස්තූතියි සහෝ
සබ් එකට තෑන්ක්ස් සහෝ