
Subz LK සමග රැදි ඉන්න සැමගෙන් අවසරයි.මම තාම මේ වෙබ් අඩවියට අලුත්..ඉතින් මට මේ අවස්තාව ලබා දුන් මෙහි සියලු ඇඩ්මින්වරුන්ට තුති වේවා!මට මම ගැන මීට වඩා හදුන්වන්න ලැබුණා නම් හොදයි..නමුත් සබ් එක ටයිප් කරලම කීබෝඩ් එක වැඩ නෑ..මේක ටයිප් කලෙත් මවුස් එකෙන් ඔන් ස්ක්‍රින් දාගෙන..තෙරෙනවනේ මම කන කට්ට..ඒහින්දා ෆිල්ම් එක දිහාවට හැරෙමු.
2014 වසරේ නිකුත් වූ Book Of Life එහෙමත් නැත්තම් ‘ජිවිත කතා පොත’ කියන මේ ෆිල්ම් එකට 50,300 කට වැඩි රසික පිරිසකගේ රෙට්ස් ලබාගෙන IMDB දර්ශකයේ 7.3ක රේටින් එකක් ගන්න සමත් වෙලා තියෙනවා.එකම එක Golden Gobe එකකටත් ජයග්‍රහණ 3කටත් තවත් නාමයෝජනා 28කටත් nominate වෙලා තියෙනවා.පුරා මිනිත්තු 95ක කාලයක් දිව යන මේ චිත්‍රපටිය Animation , Adventure , Comedy , Family , Fantasy , Musical , Romance යන වර්ගීකරණයන්ට යටත් වෙනවා.English හා Spanish යන භාෂා දෙකෙන්ම නිකුත් වෙච්ච මේ USA මූවී එකත් Box Office වාර්ථා පිහිටවපු අතිදැවැන්ත චිත්‍රපටියක්.චිත්‍රපටිය නිර්මාණය කිරිම සදහා $ 50,000,000 ක (ශ්‍රී ලංකා රු.7,500,000,000ක් පමණ) මුදලක් වැය කරලා තියෙනවා.
කතාව ගැන කිව්වොත් සැන් ඇන්ජියල් කියන නගරයේ ඉන්නවා මනොලෝ සහ ජොකුයින් කියලා පුන්චි කොල්ලෝ දෙන්නෙක්. මේ පුන්චි කොල්ලෝ දෙන්නාම තවත් ලස්සන පුන්චි කෙල්ලෙක්ට ආදරය කරනවා.දෙන්නාම පොඩි කාලේ ඉදලා ඒ කෙල්ලව බදින්න පොර කනවා.මේ කතාවේ ලෝකයන් තුනක් තියෙනවා..එකක් අපි ඉන්න එක.අනික තමයි මැරුණ අය ඉන්න ‘මතකයන් හී දූපත’.අන්තිම එක තමයි මැරුණාට පස්සේ කාටවත්ම මතක් වෙන්නෙ නැති කට්ටිය ඉන්න ‘අමතක වූ දූපත’.ඉතින් මේ ලෝක තුනටම හිමිකම් කියන දෙවිවරු තුනක් ඉන්නවා.අපේ ලෝකේ අයිති වෙන්නේ ‘ඉටිපන්දම් සාදන්නා’ කියන දෙවියට.මැරුණ අය ඉන්න ‘මතකයන් හී දූපත’ අයිති ‘ ලා මුරුටි’ දිව්‍යාංගනාවට.අනික් ලෝකේ අයිති ‘XIBALBA’ට.ඉතින් මේ දෙවිවරු ඔට්ටුවක් අල්ලනවා මේ කෙල්ලව හිමිකර ගන්නේ කොයි කොල්ලාද කියලා.මෙයාලා ඉතින් ලොකු වෙනවා..අර XIBALBA කියන දෙවියා මේ ඔට්ටුව දිනන්න ඕන නිසා මේ කතාවේ ප්‍රධාන චරිතේ ඒ කියන්නේ ‘මනෝලෝ’ව මරලා දානවා.එතකොට කෙල්ලව බදින්න ඉන්නේ එක්කෙනයිනේ.මනෝලෝ මැරුණට පස්සේ මළවුන්ගේ ලෝකේට යනවා.හෑ..අනික් හැම ෆිල්ම් එකකම ප්‍රධාන චරිතෙට තමයි කෙල්ලව සෙට් වෙන්න ඕන..ඒත් ඇත්තටම මොකද වෙන්නේ…මැරුණ කෙනෙක් කොහොමද ජිවත් වෙලා ඉන්න කෙනෙක්ව බදින්නේ? නැත්තම් මනෝලෝ ඇත්තටම මැරුණේ නැද්ද? එක්කෝ අර ලස්සන කෙල්ලත් මැරෙයිද?ඇත්තටම දිනන්නේ හොදද නරකද..?උපසිරැසියත් බාගෙන, යටින් අදහසත් කොටාගෙන,යන්ඩෝ..!
Spoiler Warning : In the Mexican town of San Angel, Manolo (Diego Luna), Maria (Zoë Saldana) and Joaquin (Channing Tatum) have been friends ever since childhood. Although their lives have taken different paths — Maria was sent to Europe, Joaquin joined the military, and Manolo studied to become a bullfighter — one thing remains the same: Manolo and Joaquin both want to marry Maria. Little does the trio know that battling husband-and-wife deities have made a high-stakes wager on the love triangle’s outcome…

Maleesha Pathirana
Comments: 5
Leave a Reply
Search
Login
Updates

Deewaanapan (2001) Sinhala Subtitle BRRip
Last updated 04/20/2023

Tides (2021) Sinhala Subtitle BRRip
Last updated 10/07/2021

The Ice Road (2021) Sinhala Subtitle BRRip
Last updated 09/30/2021

Jungle Cruise (2021) Sinhala Subtitle BRRip
Last updated 09/29/2021

The Marksman (2021) Sinhala Subtitle BRRip
Last updated 09/27/2021

Venom (2018) Sinhala Subtitle BRRip
Last updated 09/17/2021

F9: The Fast Saga (2021) Sinhala Subtitle BRRip
Last updated 09/08/2021

Black Widow (2021) Sinhala Subtitle BRRip
Last updated 09/06/2021

Minamata (2020) Sinhala Subtitle BRRip
Last updated 08/31/2021

The Conjuring: The Devil Made Me Do It (2021) Sinhala Subtitle BRRip
Last updated 08/20/2021
kavisha
නියමයි සහෝ…
ස්තුතියි උපසිරැසියට…
ඔබගේ පලවෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා…
Subz LK වෙබ් අඩවිය සමග දිග ගමනක් යන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා…
ඔබට ජය…
***Good Luck***
Manoj Sachintha
පළවෙනි උපසිරැසියට සුබ පැතුම්..
උපසිරැසියට බොහොම ස්තුතියි..
Maleesha
Thnx..guys…
Madusha
එලම.ස්තූතියි සහෝ
දිගටම උපසිරසි කරන්න
Chamika Sandaruwan
බොහොම ස්තුතියි