The Cure (2020) Sinhala Subtitle
Mashood Alam,Ahmet Atalay,Glen Baggerly,Evangeline Crittenden
සුභ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ඔන්න අද මම ඔයාලට ගෙනාවෙ කෙටි චිත්‍රපටයක්. මේක විනාඩි 35ක පමණ දාවන කාලයක් ඇති චිත්‍රපටයක්, ඒ උනාට ඒ කාලය පුරාවටම තියෙන්නේ ක්‍රියාදාම තමයි. ඒවගේම මේක නිර්මාණය කරලා තියෙන්නෙ ඩොලර් පහලොස් දාහක් වගේ මුදලකට තමයි, ඒ උනාට කතාවනම් නියමෙටම තියනවා. හොඳයි එහෙනම් යමු කතාව පැත්තට.
THE CURE 2020
මේකෙ කතාව අතින් ගත්තම තියෙන්නෙ දරුණු වෛරසයකට හදපු බේතක් අයිති අරගන්න විශේෂ මෙහෙයුමක් කරන එකයි. කොහොම උනත් ඒ බේත නිර්මාණය කරලා තියෙන්නෙත් ඒ මෙහෙයුම කරන අයම තමයි. ඒක සොරකම් කරලා තියෙන්නේ එයාලගෙ ප්‍රතිවිරුද්ධ තරඟකාරයො වගයක්. ඉතින් හැම කතාවෙම වගේ මේකෙත්
ඉන්නවා වැඩකාරයෙක්. එයාගෙ නම නෝවා. වැඩනම් හරියට රම්බො වගේ. එයයි එයාට ලබාදෙන කණ්ඩායමයි තමා මේ වැඩේට බහින්නේ. කොහොම උනත් මෙයාලා නෝවව රවට්ටලා තමා මේ මෙහෙයුමට එයාව සම්බන්ධ කරගන්නේ. එයාලා මෙයාට කියන්නේ ඒක මහජනතාව අතරේ බෙදන්න හදපු එකක් කියලා. ඒත් අන්තිමට ඒකෙ අනිත් පැත්ත තමා සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා මෙහෙයුම ඉවර උනාට පස්සේ මෙයාලා නෝවව මරන්නයි සැලසුම් කරන් ඉන්නේ.
හොඳයි මේ ඇක්ශන් පිරුණු කෙටි චිත්‍රපටය Ratings අතින් 6.9/10 Imdb අගයක් දිනා ගැනීමට සමත්වෙලා තියනවා. ඉතින් වැඩි කතා නැතුව මම මෙතනින් නවතිනවා.
නෝවාට අන්තිමේදි මොනවා වෙයිද කියලා ඔයාලම ෆිල්ම් එක බලලා හොයාගන්නකෝ…
ඔබට ජය!
උපසිරැසියට ස්තූතියි සහෝ…
:heart_eyes::heart_eyes:
Thanks jayawewa…..!
:heart_eyes::heart_eyes: