The Extraordinary Journey of the Fakir (2018) Sinhala Subtitle
කොහොමද යාලුවනේ. හැමෝම හොදින් ඇති කියල හිතනවා. මේ තමයි මගේ පළවෙනි උපසිරැසිය. වැරදි අඩුපාඩු ඇති ඇති ගනන් ගන්න එපා. අද මම අරන් ආවෙ කවුරුත් අඳුරන, හැමෝම වගේ ගොඩක් ආදරේ කරන චරිතයක් වෙන ධනුෂ් රංගනයෙන් දායක වෙන ටිකක් අමුතු ජාතියෙ කතාවක්. අපිට හැමදාම වගෙ ධනුෂ්ව හම්බෙන්නෙ තෙළිඟු චිත්‍රපටි වලින්නෙ. ඒත් මේ පාර වෙනස්. මේ චිත්‍රපටිය Ken Scott කියන අධ්‍යක්ෂකතුමාගෙ ඉංග්‍රීසි භාෂාවෙන් හදපු එකක්. විනාඩි 92 ක් පුරාවට ගලාගෙන යන මේ චිත්‍රපටිය රිලීස් වුණේ 2018 මැයි මාසසයෙදි. 7.1ක IMDB අගයක් මේ චිත්‍රපටිය ලබාගෙන තියනවා. වැඩි කතා ඕන නෑනෙ. මේකයි විස්තරේ.
Ajatashatru Lavash Patel (ධනුෂ්) කියන්නෙ මුම්බා යි නගරයෙ පොඩි පළාතක ජීවත් වෙන කෙනෙක්. පොඩි කාලෙ ඉඳන්ම ඇස්බැන්දුම් වලින් මිනිස්සුන්ව සතුටු කරලා හිටියෙ. ලොකු වෙන්න ලොකුවෙන්න සල්ලි වෙනුවෙන්ම ගිරි කියන මනුස්සයා වෙනුවෙන් හොරකම්, වංචා කරන්නක් ගත්තා. මේ විදිහට ගෙවුන එයාගෙ ජීවිත කතාව ගැන ළමමි තුන්දෙනෙක්ට කරන මතකාවර්ජනයක් තමයි මේ කතාවම ඉදිරියට ගෙනියන්නෙ. ඉතින් මේ මතකාවර්ජනයෙදි කියනවා එයා පැරීසියට ගියපු හැටි, ආදරේ කරපු හැටි හැම දේම. එයා පැරිසියට යන්න ප්‍රධාන හේතුව තමයි එයාගෙ තාත්තව හොයාගන්න එක. ඉතින් එයාට තාත්තව හම්බෙයිද? නැද්ද? ඔය හැමදේම දැනගන්න ඔයාලම කතාව බලන්නකො. එහෙනම් තව උපසිරසියකින් හම්බෙමු. එතකන් ජය වේවා!
The Extraordinary Journey of the Fakir is a French English-language comedy-adventure film directed by Ken Scott and starring Dhanush. It is based on a novel by Romain Puertolas titled The Extraordinary Journey of the Fakir Who Got Trapped in an Ikea Wardrobe.
tnx sub ekata
උපසිරැසියට ගොඩක් ස්තුතියි…ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!
පලවෙනි උපසිරසියට සුබ පැතුම් සහෝදරයා…Subz.lk එකත් එක්ක සුබ ගමනක් යන්න කියලත් ප්‍රාර්ථනා කරනවා…..
Thada thada bro Thnx fothe subජය වේවා
Thnxxxxxxxxx mcn…
නියමයි සහෝ…ස්තුතියි උපසිරැසියට…ඔබගේ පලවෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා…Subz LK වෙබ් අඩවිය සමග දිග ගමනක් යන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා…ඔබට ජය…***Good Luck***
උපසිරැසියට ගොඩක් ස්තුතියි…
ගොඩක් ස්තූතියි සහෝ උපසිරසියට. ජය වේවා..
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ, ජයෙන් ජයම වේවා…!!
thanks……good luck
Ela saho thanks