The Gardener (2025) Sinhala Subtitle

August 14, 2025 Admin
Subtitle by Rasika Samanjith
අභිරහස් උයන්පල්ලා
       The Gardener නොහොත් Le jardinier කියන්නෙ 2025 ජනවාරි 10 දින මුලින්ම නිකුත් වුනු සටන් නලු වෑන් ඩෑම්ගේ අලුත්ම ඇක්ෂන් කොමඩියයි. ප්‍රංශ නිර්මාණයක් වන මෙය Action, Comedy, Drama, Thriller විදිහට වර්ග කරන්න පුලුවන්. ඉංග්‍රීසි වර්ෂන් එක තමයි The Gardener. මුල ඉඳන් අග දක්වාම ඇක්ෂන් තිබුනත් හාස්‍යයට තමයි මුල් තැන දීලා තියෙන්නෙ. ඒ නිසා කිසිම කම්මැලිකමක් නැතුව විනෝදෙන් බලන්න පුලුවන්. Jean-Claude Van Damme (ලියෝ) සමග රංගනයෙන් එකතුවෙනවා Michaël Youn (සර්ජ් ෂුස්ටර්), Nawell Madani (මියා), Carla Poquin (ඇලිස්) සහ Jérôme Le Banner (පෝබස්).
       සර්ජ් ෂුස්ටර් කියන්නෙ රජයේ දේශපාලනයට සම්බන්ධ නොම්මර එකේ පිස්සු පොරක්. ඔහුගෙ බිරිඳ මියා. තරුණ දියණිය ඇලිස්. තව බබෙකුත් ඉන්නවා. මේ අහිංසකයන්ගෙ නිවසට හිටි අඩියේ ප්‍රහාරයක් එල්ල වෙනවා. සුළු පටු කට්ටියක් නෙමේ. විශේෂ බලකා ටීම් දෙකක්. ඉතා පහසු ඉලක්කයක් වූ ඔවුන්ගේ මෙහෙයුම නොසිතූ විදිහට අංජබජල් වෙලා, ඒක ඝාතකයන්ට නපුරු හීනයක් බවට පත්වෙනවා. ඒ ෂුස්ටර්ලගෙ ගෙවත්තෙ වැඩකරන උයන්පල්ලා වන ලියෝ නිසා. ඉතින් පැය 1 විනාඩි 50 ක් රස සාගරයක කිමිදෙන්න ආරාධනා කරමින් නවතින්නම්.
කිසිම අසභ්‍ය දෙයක් නැති බව විශේෂයෙන්ම කියන්න ඕනෙ.
ජය වේවා.
Quality // 720p – 1005mb // 1080p – 2gb
♣♣ BRRip / 720p / 1080p ♣♣
Rip Type: Bluray
Available Torrents
720p bluray 1005.88 MB
1080p bluray 2.02 GB
1080p web 1.82 GB
Rasika Samanjith
176 Movies
0 TV Series
176 Total
Discussion (0)

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search