Subz.lk
  • Home
  • Movies
    • View All
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • PU Movie
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Ta Tv Show
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Ta Tv Show
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Drama The Vampire Diaries (2009) [S08 : E15] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E14] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E13] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E12] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E11] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E10] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E09] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E08] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E07] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E06] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E15] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E14] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E13] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E12] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E11] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E10] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E09] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E08] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E07] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E06] Sinhala Subtitle
  • Genres
  • Animation
  • The Grinch (2018) Sinhala Subtitle

The Grinch (2018) Sinhala Subtitle

February 01, 2019 Junior Admin

ආයුබෝවන් Subzlk හිතමිතුරන්ට අදත්. අද මේ අරගෙන එන්නෙ ගෙවුණු නත්තල මුල්කරගෙන හැදුණු චිත්‍රපටයක්. ඒ තමයි The Grinch (2018) . මෙය යුනිවර්සල් පික්චර්ස් අනුබද්ධ ඉලුමිනේෂන් සජීවීකරණ ස්ටුඩියෝවෙ නිර්මාණයක්. නත්තලට අකමැති ග්‍රින්ච් නම් සත්වයෙක් තේමා කරගෙන හැදුණු මේ චිත්‍රපටය ටිකක් ඈත අතීතයක් තියන එකක්. මේ ග්‍රින්ච් චරිතය නිර්මාණය වෙන්නෙ ඩොක්ට. සියුස් නමින් ප්‍රසිද්ධ ඇමරිකානු ජාතික ළමාකතා රචක තියඩෝර් සියුස් ගිසෙල් ( 1904-1991) නම් අයෙක් අතින්.

ඔහු වඩාත්ම ප්‍රසිද්ද අර්ථයක් නැති වචන, කවි පන්ති සහ අසාමාන්‍ය සතුන් තමන්ගේ කතාවලට එක්කල අයෙක් විදියටයි. මුලින්ම ෆ්ලිට් නම් කෘමි සතුන් මර්ධන රසායනික සමාගමක වෙළඳ දැන්වීම් ඇඳීමේ නිරත වූ ඔහු පසුව තීරණය කර තිබෙනවා ලමාකතා කලාවට එක්වන්නට. මේ දැන්වීම්වල ඇඳි චරිත කීපයක් පසුව ඔහු තම ලමාපොත්වලට එකතුකල බවද සඳහන්. කෙසේ නමුත් ඔහු මුලින්ම රචනා කල කෘතිය ප්‍රකාශකවරු 30දෙනෙක් අතින් පමණ ප්‍රතික්ෂේප වූ බවත් කියවෙනවා. තමන්ටම අනන්‍යවූ ලේඛන විලාශය ඔහු මුලින්ම ලොවට ඉදිරිපත් කරන්නේ 1940 වසරේදී, ඒ නිවාඩුවකට යන කුරුල්ලෙකුගේ බිත්තරයක් රැකීමේ කාර්යය බාරගන්නා අලියෙකුගේ කතා පුවතක් රැගත් Horton Hatches the Egg කෘතියෙන්. දෙවන ලෝක යුධ සමයේ එක්සත් ජනපද හමුදාවේ වාර්තා වැඩසටහන් අංශයට බැඳී සේවය කරන ඔහු එම කාලය තුලදීම Your Job in Germany නම් කතාව ඇසුරින් එම නමින්ම කෙටි චිත්‍රපටයක් නිර්මාණය වන අතර පසුව එය 1945 වසරේදී Hitler Lives (1945) නමින් මිනිත්තු 20ක කෙටි චිත්‍රපටයක්ව ඔස්කා සම්මානයක් පවා ලබන්නට වරම් ලබනවා. පසු කාලයක ඔහු මේ ග්‍රින්ච් චිත්‍රපටයට මාතෘකා වන Who-ville ( මම මේක කවුරු-ගම විදියට සිංහලට හැරෙව්වා) නම් ක්ෂුද්‍ර ලෝකය ලොවට ඉදිරිපත් කරනවා, ඒ Horton Hears a Who! (1954) කෘතියෙන්.

2008 වසරේදී මෙය මේ නමින්ම ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටයක් බවට පත්වුණා ඔබට මතක ඇති. ඉන් පසුවයි ඔහු මේ ක්ෂුද්‍ර ලෝකයේම නත්තල් සමය විනාශ කරන්නට වෙර දරන,නත්තලට වෛර කරන ග්‍රින්ච් නම් චරිතය එලිදක්වන්නෙ, ඒ 1957 වසරේදී, How the Grinch Stole Christmas කෘතිය තුලින්.

මෙය 1966 වසරේදී රූපවාහිනී කතාමාලාවක් බවට පත්වෙනවා මේ නමින්ම. මෙය 2000 වසරේදී ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටයක් බවටත් පත්වුණා. ඔහු පෙරකී ග්‍රින්ච් චරිතයම ඇතුලත් කර Halloween Is Grinch Night (1977), The Grinch Grinches the Cat in the Hat (1982) නමින් රූපවාහිනී කාටූන පවා නිපදවා තිබෙනවා. පසුකාලීනව ඔහු අතින් ලියවුණු පොත් බොහොමයක් මුල් ලමාවිය අධ්‍යාපන කටයුතුවලට යොදාගෙන තිබෙනවා ඇමරිකාව තුල, මේ දායකත්වය නිසාම ඔහු 1984 වසරේදී විශේෂ පුලිට්සර් සම්මානයකින් පවා පිදුම් ලබනවා. 1948 වසරේ සිට 1991 වසරේ තම මරණය තෙක් ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර La Jolla හි පදිංචිව සිටි ඔහු කුඩා දරුවන් වෙනුවෙන් කල මෙහෙය වෙනුවෙන් කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ පුස්තකාලය 1995 වසරේදී ඔහු නමින් නම් කර තිබෙනවා. ඔහු ලියූ අත්පිටපත් රැසක්ද මේ පුස්තකාලය සතු බවයි කියවෙන්නෙ.

ස්තූතිය Britannica අඩවියට..

හරි දැන් අපි දන්නවනෙ මේ හූ-විල් එහෙමත් නැත්නම් කවුරු-ගමේ අතීත පසුබිම. මේ ගමේ වාසය අරන අය හැඳින්වෙන්නෙ Who මිනිසුන් විදියට. මේකත් භාවිතයේ පහසුව තකා මම උපසිරැසිය තුල කවුරු-වාසීන් විදියට වෙනස් කලා. අපි දැන් චිත්‍රපටයෙ කතාව පැත්තට ගියොත්, මේ කවුරු-ගමේ කවුරුවාසීන් එකමුතුව වාසය කරන,නත්තලට ඉතාම ප්‍රිය කරන අය. නත්තල එලඹෙනතෙක් ඔවුන් මග බලාගෙනයි ඉන්නෙ. හැබැයි මේ ගමට ඉහලින් උස කඳුගැටයක් මුදුනෙ ඉන්නවා, මේ නත්තල පේන්න බැරි, අඩුමතරමෙ නත්තල කියන නමවත් කියන්නට අකමැති ග්‍රින්ච් නම් කොළපැහැ සත්වයෙක්. නත්තල් මේ ග්‍රින්ච්ට කොච්චර වහකදුරු වගේද කියනවනං, අඩුමතරමෙ නත්තල් මාසය පුරාවට ඔහු තමන්ගෙ ගුහාවෙන් එලියට බහින්නෙවත් නෑ. මේ නිසාම කිසිම හිතමිත්‍රයෙක් නැති ග්‍රින්ච්ට හැමදේටම ඉන්නෙ මැක්ස් නම් සුරතල් බලු පැටියෙක් විතරයි. කවුරුවාසීන් මේ ග්‍රින්ච්ට කොතරම් හොඳින් සලකන්නට හැදුවත්, ග්‍රින්ච් වෙනස් වෙන්නෙම නෑ. නමුත් මේ නත්තලේ සිද්ධවෙන්නෙ ග්‍රින්ච් හීනෙකින්වත් බලාපොරොත්තු වුණ දෙයක් නෙමෙයි.. එහෙනම් ඒ කිව්ව ඇතිනෙ. Imdb අගය 6.3ක් ලබාගෙන, Rotten Tomatoes වෙතින් 57%ක අගයක් ලබාගෙන, තවද සම්මාන 12කට නිර්දේශව ඇති මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය Yarrow Cheney සහ Scott Mosier අතින්.චරිතවලට තම හඬ දායකත්වය ලබාදෙන්නේ : බෙනඩික්ට් කම්බර්බැච් ( ග්‍රින්ච්), කැමරොන් සීලි ( සින්ඩි-ලූ), රශීඩා ජෝන්ස් ( ඩොනා), පැරෙල් විලියම්ස් (කථනය) , ට්‍රිස්ටන් ඔ’හාරේ ( ගෲපර්ට්), කෙනන් තොම්ප්සන් (බ්‍රික්ල්බම්),සෑම් ලෙවනිනෝ ( ඔසී), රමෝන් හැමිල්ටන් ( ඇක්සල්) ඇතුළු පිරිසක්. අවසනා වශයෙන් කියන්න තියෙන්නෙ මේක ඉලුමිනේෂන් ස්ටුඩියෝවෙ අනිත් චිත්‍රපට වගේම සජීවිකරණය පැත්තෙන් ඉතාම ඉහලින් තියනවා. මගැරගන්න එපා අනිවාර්යයෙන්ම බලන්න ඔබ ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපට ලෝලියෙක්නම්. එහෙනම් මම ගිහින් එන්නම් , හමුවෙමු තවත් උපසිරැසියකින් ලඟදීම.

උපසිරැසි ගොණුව තුල WEB-DL සහ BLURAY යන පිටපත් ද්විත්වයටම උපසිරැසි ඇතුලත් අතර , වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් ලින්ක්වල ඉහලින් ඇති ලින්ක් එක WEB-DL සඳහා වන අතර ඊට පහලින් ඇති ලින්ක් එක BLURAY සඳහා වේ. කරුණාකර තමන් ලබාගත් හෝ තමන් සතුව ඇති පිටපතට ගැලපෙන උපසිරැසිය යොදාගෙන නරඹන්න.

උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
7700 වාරයක්
Download Links
720P
TOR
720P
TOR
Available Torrents
3D bluray 1.37 GB
GET
720p bluray 731.06 MB
GET
1080p bluray 1.37 GB
GET
2160p bluray 4.41 GB
GET
720p web 732.36 MB
GET
1080p web 1.38 GB
GET
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
SubzLK වෙනුවෙන් Hasitha Prasad කළ උපසිරැසි නිර්මාණයකි.
Discussion (21)
Newer →
  • CHinz Unregistered
    Android 8.1 UC Browser 12.9
    2019-02-02

    Tnq *Hasitha

    Reply
  • Madusha Unregistered
    Windows 10 Opera 57
    2019-02-02

    බොහොම ස්තූතියි

    Reply
  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 71
    2019-02-02

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Request::
    Everybody Knows (2018)
    Can You Ever Forgive Me? (2018)
    If Beale Street Could Talk (2018)
    King of Thieves (2018)
    Gosnell: The Trial of America’s Biggest Serial Killer (2018)
    (mkvcage)

    Reply
    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows 8.1 Vivaldi 2.2
      2019-02-02

      මෙතනින් අන්තිම එක ලඟදිම දෙන්න ඉන්නෙ, Kantha.

  • thisaru Unregistered
    Android 8 Chrome 71
    2019-02-02

    Ela ela thanks 😊😊😊😊😊

    Reply
  • Thisaru Unregistered
    Android 8 Chrome 71
    2019-02-02

    Ela ela.thanks

    Reply
  • Ashan Kavinu Unregistered
    Windows 10 Chrome 71
    2019-02-02

    maari 2 ekata sub denna puluwanda bro?

    Reply
    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows 8.1 Vivaldi 2.2
      2019-02-02

      මම දමිළ චිත්‍රපටිවලට උපසිරැසි කරන්නෙ නෑ, අශාන්.
      පෞද්ගලිකව මම දමිළ සිනමාවට කැමති නෑ. ඒකයි හේතුව.

    • vajira surendra Unregistered
      Android 8 Chrome 73
      2019-04-03

      Elama මමත් ,nethooo.. english only

  • Lasantha Unregistered
    Android 8.1 Opera 30
    2019-02-04

    Thanks bro

    Reply
  • Lakshan Unregistered
    Windows 8.1 Chrome 72
    2019-02-05

    ඇත්තටම කියනව නම් ඔයාල දෙන සබ් වල කොලිටි එක වෙන කිසිම සිංහල සබ් වෙබ් එකක නැහැ.
    මං ඒක හොදටම බලපු දෙයක්.මං ෆිල්ම් එකක සබ් ගනිද්දි වෙබ් සයිට් තුනක නැත්තම් දෙකක සබ් බානවා.
    ඒ නිසා ඒ සබ් වල වෙනස හොදටම තේරෙනවා.මේක එක ෆිල්ම් එකක් නැත්තම් දෙක තුනක සබ් වල තිබ්බ දෙයක් නෙමෙයි. උදාහරණයක් විදියට මේ මෑතකඳි ආව The Meg ෆිල්ම් එකේ සබ් එක ගැන කිව්වොත් ඒක හොඳටම කරලා තිබ්බා ආයේ කතා කරන්න දෙයක් නැහැ ෆිල්ම් එක ඉංග්ලිශ් උනාට සිංහලෙන් කතා කරන ෆිල්ම් එකක් බැලුවා වගේ.ඇත්තටම හරිම ලස්සනට කරලා සබ් එක නිසාම දෙපාරක්ම බැලුවා.ඉතින් ඒ මේකෙ(Subz.lk එකේ)සබ් එක.
    ආයේ මං ලංකාවේ උඩම තියන සිංහල සබ් වෙබ් සයිට් එකකිනුත් Meg එකේ සබ් අරගත්තා.සමහර තැන් වලදි ෆිල්ම් එක නවත්තලා සබ් එක කියවනවා දෙපාර තුන්පාර ඒ තේරෙන්නෙත් නැහැ සමහර වෙලාවට.
    මේ දේ කියන්න ඕනි කියලා හිතුනේ වෙන දෙයක් නිසා නෙමේ ඉංග්ලිශ් බැරි අයට සබ් කරන්න දීලා ඔයාලගේ සයිට් එකේ සබ් වල කොලිටිය නැති කර ගන්න එපා. මේක තමා හොදම සිංහල සබ් තියන වෙබ් සයිට් එක තවමත්ඉ,දිරියටත් ඒක එහෙමම වේවා!
    මහන්සිවෙලා මෙහෙම සබ් හදලා දෙනවට බොහොම ස්තුතී ජය…!

    Reply
    • Dilshan Unregistered
      Android 6 Chrome 72
      2019-07-27

      මං වගේ මාත් සබ් 3ක් විතර බාලා නෝට්පෑඩ් එකට දාලා ඕපන් කරලා කියවලා හොඳම එක තෝරනව..හසිත ප්‍රසාද් ගෙ සබ් එකක් තිබුනොත් සැකයක් නෑ ඒක අංක ⁣එක වෙනවා බොහෝදුරට👍

  • super man User
    Android 6 UC Browser 12.1
    2019-02-06

    Sub akata thanks…

    Reply
  • Mithun Unregistered
    Android 8 Chrome 72
    2019-02-06

    හොද කොරියන් ෆිල්ම් එකක් ඇවිත් තියෙනවා හසිත සහෝ සබ් කරල දෙන්න පුලුවන් ද. Burning (2018) 720p BRRip 1.3GB IMDB රෙටින් 7.7 ක් තියෙනවා .සුපිරි වගෙ MKACAGE ලාත් අප්ලොඩ් කරල තියෙනවා

    Reply
    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows 8.1 Vivaldi 2.2
      2019-02-07

      සබ් දෙන්නම්, මිතුන්. හොඳ ෆිල්ම් එකක් වගේ තමයි පේන්නෙ. 🙂

    • Mithun Unregistered
      Android 8 Chrome 72
      2019-02-07

      Overlord 2018 oka supiri wage

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 71
    2019-02-11

    sub ekata thanks saho…………!!!!!!!!!!!

    Reply
  • maduranga Unregistered
    Windows 7 Chrome 69
    2019-02-17

    Sub ekata thanks bro good luck

    Reply

Leave a Comment Cancel reply

Join Telegram Channel Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
K.A Raveen 191
#3
දමිත් ප්‍රියංකර 179
#4
Rasika Samanjith 176
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved