Subz.lk
  • Home
  • Movies
    • View All
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • PU Movie
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Ta Tv Show
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Ta Tv Show
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Comedy She Was Pretty (2015) [S01 : E16] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E15] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E14] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E13] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E12] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E09] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E10] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E11] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E08] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E07] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E16] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E15] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E14] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E13] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E12] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E09] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E10] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E11] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E08] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E07] Sinhala Subtitle
  • Genres
  • Crime
  • The Little Things (2021) Sinhala…

The Little Things (2021) Sinhala Subtitle

February 21, 2021 Junior Admin
පොඩි පොඩි දේවල්

ආයුබෝවන් subz.lk හිතවතුන් හැමදෙනෙක්ටම. අද අරගෙන එන්නෙ මේ වසරේ නිකුත්වූ අපරාධමය, නාට්‍යමය හා ත්‍රාසජනක යන තුන් ෂානරයන්ට අයත් හොලිවුඩ් චිත්‍රපටයක් වන The Little Things (2021) හි සිංහල උපසිරැසිය. IMDb වෙතින් 6.3ක අගයක්ද Rotten Tomatoes වෙතින් 47% ක අගයක්ද ගූගල් පරිශීලක ප්‍රසාදය 68%ක්ද ලබා ඇති මේ චිත්‍රපටය ගැන මගේ අදහසනම් මීට වඩා යම් අගයක් මෙයට ලැබිය යුතු බවයි. මීට අමතරව මෙය ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයක් ඇතුළුව සම්මාන දෙකකට නිර්දේශව තිබෙනවා. ජෝන් ලෝ හැන්කොක්ගේ රචනයෙන් හා අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වී ඇති මෙයට රංගනයෙන් දායක වන්නේ ඔස්කා සම්මානලාභීන්වන ඩෙන්සිල් වොෂින්ටන් (ජෝ ‘ඩීක්’ ඩීකන්), රාමි මලෙක් (ජිම් ‘ජිමී’ බැක්ස්ටර්), ජෙරඩ් ලෙටෝ (ඇල්බට් ස්පාර්මා) සමගින් ක්‍රිස් බවර් ( සැල් රිසොලි),මයිකල් හයට් (ෆ්ලෝ),ටෙරී කිනී (ෆැරිස්), නැතලි මොරාලස් (ජේමි), යොරිස් යාස්කි (රොජර්ස්), ග්ලෙන් මොෂෝවර් ( හෙන්රි ඩේවිස්), සොෆියා වැසිලිවා (ටීනා) ඇතුළු පිරිසක්. දැන් අපි යමු කතාව පැත්තට…

ජෝ ඩීකන් කියන්නෙ කර්න් පලාතේ සේවය කරන උප ෂෙරීෆ් නිලධාරියෙක්. දිනක් ඔහුට ලොස් ඇන්ජලිස් වෙත යාමට සිදුවෙනවා අත්‍යාවශ්‍ය රාජකාරි කටයුත්තක් සඳහා. ලොස් ඇන්ජලිස් හා ඔහුගේ අතීත කතාවක්ද තිබෙන අතර මේ ගමනේදි ඔහුට ජිම් බැක්ස්ටර් නම් ආඩම්බරකාර පොලිස් පරීක්ෂකවරයෙක් හමුවෙනවා. හමුවීම සිදුවන්නේ සුහදශීලී වටපිටාවක නොවුණත් පසුව ඩීකන් යනු කවුදැයි දැනගන්නා ජිම් ඒ වනවිට ලොස් ඇන්ජලීස්හි සිදුවූ මිනීමැරුමක විමර්ශන කටයුතුවලට ඩීකන්ගේ සහය ඉල්ලා සිටිනවා, එතනින් එහාට ඔවුන් දෙදෙනා එක්ව මේ දාම ඝාතකයා හඹායාමයි චිත්‍රපටය තුලින් දකින්නට ලැබෙන්නේ. එසේම මේ රටාවේ චිත්‍රපටවලින් සාමාන්‍යයෙන් දකින්නට නොලැබෙන ආකාරයේ කතා තේමාවක් තමයි චිත්‍රපටයෙන් අපට දකින්නට ලැබෙන්නේ. එහෙනම් මම ගිහින් එන්නම්, තවත් උපසිරැසියකින් හමුවෙමු.

විශේෂ…
♦ අර්නෙස්ටෝ මිරැන්ඩා හා මිරැන්ඩා අවවාදය

 

අර්නෙස්ටෝ මිරැන්ඩා (1941-1976)

හොලිවුඩ් චිත්‍රපට නරඹන ඔබ නිතර දැක ඇති යම් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමේදී පොලිස් නිලධාරීන් විසින් පවසන අවවාදය , එනම් තමන් පවසන සියල්ල උසාවියේදී සාක්ෂි ලෙස පාවිච්චි කල හැකි බවත් නීතීඥ සහයක් ලබාගැනීමට නොහැකිනම් රජයෙන් නීතීඥයෙක් පත්කරදෙන බව.මෙය හඳුන්වන්නේ මිරැන්ඩා අවවාදය නමින්. එයට මිරැන්ඩා ලෙස නම ලැබෙන්නේ මෙම අවවාදය බිහිවීමට හේතුපාදක වන තැනැත්තා අර්නෙස්ටෝ මිරැන්ඩා නැමැත්තෙක් වන නිසා. ඒ කතාව කෙටියෙන් මෙහෙමයි ;

පැහැරගැනීම්, ස්ත්‍රී දූෂණ හා සන්නද්ධ මංකොල්ලවලට සම්බන්ධවීම් යන චෝදනා ලැබූ අපරාධකරුවකුවූ අර්නෙස්ටෝ මිරැන්ඩා පොලිස් අත්අඩංගුවේදී මෙම චෝදනාවන්ට තමන් වරදකරු බවට පාපොච්චාරණය කලත් ඇමරිකානු උපරිමාධිකරණ ඉතිහාසයේ සුවිශේෂී සංධිස්ථානයක් සටහන් කරමින් එම පාපොච්චාරණය ඉවත හෙලනු ලබනවා සුප්‍රකට මිරැන්ඩා එදිරිව ඇරිසෝනා නඩුවේදී. පාපොච්චාරණය ලබාගෙන ඇත්තේ ඔහුගේ මානව අයිතීන් උල්ලංඝනය වන ආකාරයෙන් බවට තීන්දු කරන අධිකරණය යම් සැකකරුවෙකු ප්‍රශ්ණකිරීමට ලක්කිරීමට පෙර තමන් පොලිසියට පවසන දෙයින් ඔහු වැරදිකරුවකු වීමට ඉඩ ඇති බවත් ප්‍රශ්ණවලට පිලිතුරු දීමට පෙර නීතීඥ සහය ලබාගැනීමට අයිතිය ඇති බවත් සැකකරුට දැනුම් දිය යුතු බවට නියෝගයක් පණවනවා. එය තමයි මිරැන්ඩා අවවාදයේ උපත ලෙස දැක්වෙන්නේ.

♦ ඊනි, මීනි, මයිනි, මෝ ලමා කවිය…

19 වන ශතවර්ෂයේ මුල් භාගයේදී ලියැවෙන මේ කවිය ලමයින් වෙනුවෙන් ලියවුණක් වුවත් මෙය යම් ජාතිවාදී පසුබිමක් සහිත එකක් ලෙස සැලකෙනවා. ඊට හේතුව වන්නේ මෙය වහල් වෙලඳාම තුලින් මතුවූ කවියක් වීම. මෙහි වචන වන්නේ “Eenie, meenie, minie mo. Catch an nigger by the toe. If he hollers, let him go. Eenie, meenie, minie mo.” දල අර්ථය වෙන්නෙ වහලෙකු පැනයන්නට තැත් කලහොත් වහල් හිමි සුදු ජාතිකයා ඔහුට දෙන දඬුවමයි, එනම් පා ඇඟිල්ලකින් එල්ලා තැබීම. මෙහි තවත් වර්ෂන් එකක් තිබෙනවා මේ විදියට ; “Catch a negro by his toe/ If he hollers make him pay/Twenty dollars every day.” ඔබට පේනවා ඇති මෙහි Nigger හා negro ලෙස සඳහන් වර්ෂන් දෙකේම. මේ කවිය 2004 වසරේදී ඇමරිකානු සවුත්- වෙස්ට් ගුවන් සේවය උසාවි ගෙනයන්නටත් සමත් වුනා. ඊට හේතුව ඔවුන්ගේ යානයක ගමන් කල කළු ජාතිකයන් පිරිසක් යානා අසුන්වල වාඩිකරවන අතරේදී ගුවන් සේවිකාවක් විසින් මෙම කවියේ කොටසක් ගායනා කිරීම. මෙයට එරෙහිව එම පිරිස නඩු පැවරුවත් විනිශ්චයකරු එය ඉවත දමනවා.

Blu-ray පිටපත් සඳහා උපසිරැසිය හා ඩවුන්ලෝඩ් ලින්ක් යාවත්කාලීන කර ඇති අතර Web පිටපත් සතු අයගේ පහසුව සඳහා එම පිටපත්වලට කාල-සැකසූ උපසිරැසියක්ද උපසිරැසි ගොණුව තුල අන්තර්ගත වේ. කරුණාකර ඔබ සතු පිටපතට ගැලපෙන උපසිරැසිය යොදාගෙන නරඹන්න.

 

උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
2238 වාරයක්
Download Links
DIR
TOR
TOR
Available Torrents
720p bluray 1.15 GB
GET
1080p bluray 2.36 GB
GET
720p web 1.15 GB
GET
1080p web 2.36 GB
GET
2160p web 5.7 GB
GET
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
SubzLK වෙනුවෙන් Hasitha Prasad කළ උපසිරැසි නිර්මාණයකි.
Discussion (5)
  • Hashan Unregistered
    Android 9 Chrome 80
    2021-02-22

    බොහොම ස්තූතියි හසිත සබ් එකට :slight_smile:❤…
    ජය වේවා.! :punch::punch::punch:

    Reply
  • Inuka Wijerathna New Subtitler
    Windows 10 Chrome 88
    2021-02-22

    ස්තූතියි හසිත.

    Reply
  • Supun Kaushalya Unregistered
    Android 9 Chrome 80
    2021-02-22

    තෑන්ක්ස් සහෝ

    Reply
  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 88
    2021-02-23

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
  • mithun Unregistered
    Android 10 Chrome 81
    2021-03-08

    මං ෆිලිම් එක අපූ දවස් වලම බැලුවා..
    මගේ අසම නලුවා.. :heart_eyes:
    මම බලලත් මගෙ යාලුවෙක්ටත් qwa බලන්න සුපිරි ස්ටොරි එකක් තියෙන්නෙ කියල..
    එ උනත් මෙකෙන් දැනුන ෆීලින් එක කොහොම උනත්
    මමත් ප්‍රශ්නෙක හිරවුනා..
    මට හිතාගන්නටත් අමාරුයි ,
    සින් එක කවුද කරේ කියල
    ප්‍රස්නය කෙලින් අහන්නත් බැ මෙතන … බලපු නැති අය ඉන්නවනෙ..
    හැබැයි නැවත බලන්න අස කරවනව කතාව නම්..
    අයේ බලන්න ඔනේ..

    Reply

Leave a Comment Cancel reply

Join Telegram Channel Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
K.A Raveen 191
#3
Rasika Samanjith 176
#4
දමිත් ප්‍රියංකර 164
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved