අතර අදටත් කොච්චර උපසිරැසි දෙන සයිට් අතරේ උරෙන් උර ගැටෙමින් ඔබලා එක්ක රැදී මේ විදිහට උපසිරැසියක් හරි දෙන්න SUBZ.LK වන අපි කැපවෙන්නේ අපි ගැනත් බලාපොරොත්තුවෙන් ඉන්න රසික ඔබ නිසා කියන එක ආදරෙන් මතක් කරන්න ඕන...... රසික ඔබ නිසා කියල කිව්වෙ අපේ උපසිරැසි දෙන රසික සමන්ජිත් අයියට නෙවෙයි ඔන්න..මම කිව්වෙ අපිට ඉන්න රසිකයන් රසිකාවියන් ගැනයි.....
අපි මේ උපසිරැසිය ඔබට ලබාදෙන්නේ වීඩියෝ පිටපත වෙනම උපසිරැසිය වෙනම නෙවෙයි...වීඩියෝ පිටපතටම උපසිරැසිය එක්කරපු වීඩියෝ පිටපතක් විදිහටයි....ඒ නිසා වීඩියෝ එක වෙනම උපසිරැසිය වෙනම ගන්න ඕන නෑ....වීඩියෝ පිටපත ගත්තා නම් උපසිරැසියත් ඒකෙම තියෙනවා...ඔයාලට ලේසි නිසා තමයි මේ වගේ පරණ ටීවී කතා වලට උපසිරැසිය වීඩියෝ එකටම එකතු කරල දෙන්න තීරණය කලේ....ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ 1912 කාලයේ ශීමත් ආතර් කොනන් ඩොයිල් විසින් රචිත ත්‍රාසජනක හා විද්‍යා ප්‍රබන්ධයක් වන සැගවුනු ලෝකය යන කෘතිය පාදක කරගනිමින් අධ්‍යක්ෂකවරු 12 දෙනෙක් එක්ව ටීවී කතාවක් විදිහට හදපු 1999 දී විකාශය උන THE LOST WORLD හි ශ්‍රී ලංකාවෙන් සැගවුනු සිංහල උපසිරැසියයි.....ඉතින් උපසිරැසි කරුවන්ගේ නෙත නොවැටුනු උපසිරැසියක් විදිහට සැගවුනු ලෝකය SUBZ.LK අපේ නෙත ගැටුනා...එහෙම වෙලා බලාගෙන හිටියේ නෑ මලිති ජයනෙත්ති නංගිගෙනුයි සජිත් නිරෝෂන් මල්ලිගෙනුයි සහයෝගය අරන් මම ඔයාලට සැගවුනු ලෝකය මොකද්ද කියල පෙන්නන්න මේ සිංහල උපසිරැසිය අරගෙන ආවේ....
මේ සැගවුනු ලෝකය IMDB අගය 10න් 7.1ක් අරන් තියෙන අතර ACTION,ADVENTURE,SCI-FI කාණ්ඩයට වැටෙනවා...පහලින් බලමු මේ කතාවේ මූලික සාරාංශයක්.....
THE LOST WORLD 1999-2002- Producer - Darryl Sheen Starring - Peter McCauley Rachel Blakely William Snow David Orth Jennifer O'Dell Michael Sinelnikoff seasons - 3 episodes - 66 Running time - 40–44 min Release - 2 October 1999
කොටස් 66ක් යුක්ත මේ කතා මාලාවේ සම්පූර්ණ සීසන් 3ක් තියෙනවා ...පුළුවන් පුළුවන් විදිහට මේ කොටස් 66ටම උපසිරැසිය දෙන්න බලනවා...සීසන් 1ක් 2ක් දීලා නතර කරන්නෙ නෑ....සීසන් 3ටම කොහොම හරි දෙනවා....මුලින්ම පළවෙනි සීසන් එකට දෙන්න එපැයි....ඒ නිසා අද ඉදන් උපසිරැසිය දෙන්න තමයි මේ හදන්නේ....
පළවෙනි කොටස... මේ කතාවෙන් බලන්න පුළුවන් දූරදර්ශනියක්,දඩයක්කාරයෙක්,උරුමක්කාරියක්,විද්‍යාඥයෙක් හා වාර්ථාකාරයෙක් එකතු වෙලා බැලුමක නැගී සැගවුනු ලෝකයට ඇතුලට යන්නෙ කොහොමද කියලා.....ඉතින් අරන් බලන්න කියා ආරාධනා කරග ගමන් මම නවතිනවා....





Windows 10Chrome 139
ade ban kohoma hari okkotama sub diyanko ban man hena asama kathawak oka ubata pin sidda wenawa
Android 10Chrome 120
දෙනව දෙනව..අනිවාර්යයෙන්ම
Windows 10Firefox 142
thanks machan
Android 10Chrome 142
Bro, torrent thaiynwd nethnam direct witharada
Windows 10Firefox 142
ඔක්කොම ටික දෙන්න බලන්න
Windows 10Chrome 109
හායි මම සුරනනදන බණ්ඩාර කලින් දුන්න කෙනෙක් සබ් කැමති ඔබ කැමතිනම් මේ සිසන් එකට හෙල්ප් එකක් දෙන්න