The Mummy (2017) Sinhala Subtitle
ඉතිං යාළුවනේ අද මම ඔයාලට අරගෙන ආවේ 2017 ජුනි 9වන දින ලොවපුරා තිරගත කීරීම් ආරම්භ කළ The Mummy ඉංග්‍රීසි චිත්‍රපටය තමා.කතාව ගැන කියන්න කලින් මං ඔයාලට මේ කතාවේ එන සෙත් නම් දෙවියන්ගේ පසුබිම කෙටිකර දක්වන්නම්.ඒක කතාව නැරඹීමේදී ඔයාලට ලොකු පහසුවක් වෙයි…
Seth – සෙත්

සෙත් යනු ඊජිප්තු දෙවිවරුන් අතර එන පැරණිතම දෙවිවරයෙකි.මොහු සම්බන්ධ සිද්ධීන් පිළිබඳ ඉතිහාසයේ වාර්තා වෙන්නේ චණ්ඩමාරුත, භූමිකම්පා සහ නොයෙකුත් අද්භූත සිදුවීම්ය.කෙසේ වෙතත් ඔහුට අදාල අක්ෂර මාලාවක්ද තිබේ.එහි සඳහන් වන ඊජිප්තු වචන වන්නේ “කැලඹීම”, “ව්‍යාකූලත්වය”, “රෝග”, “කුණාටු”, “කෝපය” ය.තවද මොහුට අදාල සිදුවීම් විදේශ රටවලින්ද වාර්තා වේ.ඒ සියල්ල ගත්කළ ඉතිහාසය තුළ මොහුගේ නාමය ලියවී ඇත්තේ ඉතා ප්‍රබල මේන්ම භයානක දෙවියෙකු වශයෙන් ය…
දැන් මම The Mummy චිත්‍රපටය ගැන පොඩි විස්තරයක් කරන්නම්.නික් කියන්නේ හමුදා සෙබලෙකි.ඔහු නොයෙකුත් පෞරාණික ස්ථානවලට ගිහින් කෞතුකවස්තු හොරකම් කරලා වැඩිම ඉල්ලුම්කරුට විකුණනවා.දිනක් නික් සහ ඔහුගේ සහයකයා වන වැලී ඉරාකයේ සටන් බිමකට යනවා.එහිදී ඔවුන් හට වෙඩි වරුසාවකට මැදිවන්නට වෙනවා.මරණයේ හිනි පෙත්තටම ගොස් නැවතත් ජීවත් වීමට වාසනාව ඔවුන් දෙදෙනාටම උදාවෙනවා.ඒ ඇමරිකානු හමුදාව පැමිණ මිසයිල ප්‍රහාරයක් දියත් කොට කැරලිකරුවන් පලවා හැරින නිසා ය.එහිදී ඔවුන් අහබු ලෙස ඉපැරැණි ඊජිප්තු සොහොන් ගෙයක් හමුවෙනවා.සියළු දෙනාටම එතැනින් නක්මීමට අවැසි වුවත්, ඇමරිකානු හමුදාවත් සමඟ පැමිණි පුරාවිද්‍යා වෛද්‍යවරියකට එය පරීක්ෂා කීරීමට අවැසි වෙනවා.මේහිදී එම පුරාවිද්‍යා වෛද්‍යවරිය සමඟ සොහොන්ගෙය තිබෙන අගාධයට බැසීමට කණ්ඩායම් නායකයා තෝරාගන්නේ නික් සහ ඔහුගේ සහකයා ය.??ඉන්පසු ඔවුන්ට කුමක් සිදුවේද?ඔවුන්ට කුමක් හමුවේ??ඒක ඉතිං ඔයාලටම බලන්න වෙනවා.? Action, adventure, fantasy ගණයට අයත්වෙන මේම චිත්‍රපටය ඇත්තටම හොඳටම කතාවක් කියලා කියන්න පුළුවන්.මිනිත්තු 110 පුරා දිවෙන මෙම චිත්‍රපටය සඳහා IMDB 5.8 අගයක් ලැබී තිබෙනවා.තවද Alex Kurtzman විසින් අධ්‍යක්ෂණය කරනලද මේම චිත්‍රපටයේ චරිතයන් සඳහා, නික් ලෙස Tom Cruise ද, ඩොක්ටර් හෙන්රි ජෙකල් ලෙස Russell Crowe ද, ජෙනී හල්සි ලෙස Annabelle Wallis ද, අහමනේට් ලෙස Sofia Boutella ද, වැලී ලෙස – Jake Johnson ද, ගීන්වේ ලෙස – Courtney B. Vance ද, ඇතුළු රංගන ශිල්පීන් රාශියක් තම රංගන දායකත්වය ලබා දෙයි.ඇමරිකානු ඩොලර් මිලියන 125 පිරිවැයක් දරා නිෂ්පාදනය කළ මෙම චිත්‍රපටය මේවන විට ඇමරිකානු ඩොලර් මිලියන 297.3 අදායමක් ලබාගෙන තිබෙනවා.එහෙම් හැමෝටම මේ චිත්‍රපටිය අනිවාර්යයෙන්ම බලන්න කියන ගමන්ම, මම නවතිනවා.තවත් මෙවැනිම උපසිරැසියකින් හමුවනතුරු, ඔබට ජය!!!? *සියළුම HDTS 264 පිටපත් සඳහා උපසිරැසි අදාල වේ…
HC HDRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
HC HDRip Updated
Spoiler Warning : Nick Morton is a soldier of fortune who plunders ancient sites for timeless artifacts and sells them to the highest bidder. When Nick and his partner come under attack in the Middle East, the ensuing battle accidentally unearths Ahmanet, a betrayed Egyptian princess who was entombed under the desert for thousands of years. With her powers constantly evolving, Morton must now stop the resurrected monster as she embarks on a furious rampage through the streets of London…
Webrip ekath avit updet dunnanam neda hoda
දිගටම කරගෙන යමු ජය පතනව
සයිඩ් එකෙ අලුත් එව අප්ඩෙට් පොස්ට් එකක් හැදුව එකනම් වටිනව
හොදම විදියට වැඩ් කරමු.
මෙකත් ඉක්ක්මනට අප්ප්ඩෙට් එකක් දෙමු..
Download Link :-
https://www.sirisarafilmslk.com/movies/the-mummy/
adep ada dangatte mehema site ekak thiyenawa kiyalath..,
fb eke comment ekak kiywaddi dakke.
meeka thwa tikak fb eka use karlawath promote karaanm hari..,
godak aya danne naa mehema site ekak thiyenawada kiyalawath.,,
Subtitle ekata Thanks bro…..