The New Mutants (2020) Sinhala Subtitle
සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ හැමෝටම. සෑහෙන දවසකට පස්සේ ඔන්න ඉංග්‍රීසි චිත්‍රපටයකට සබ් එකක් අරගෙන ආවා.
The New Mutants (2020)
විපරිතයන් ගැන කතා කරනකොට හැමෝටම මතක් වෙන්නේ X-Men චිත්‍රපට මාලාව. ඔව්, ඇත්තටම මේ චිත්‍රපටය නව විපරිතයන්ගේ චිත්‍රපටයක්. 2020 අගෝස්තු මාසයේ නිල වශයෙන් තිරගත ආරම්භ කරපු මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Josh Boone කියන අධ්‍යක්ෂකවරයා. IMDb ශ්‍රේණි දර්ශකයේ 5.4ක සුළු අගයක් තමා ලැබිලා තියෙන්නේ. ඒවගේම Sci-Fi, Action සහ Horror යන වර්ගයන්ට අයත් වේ.

X MEN කිවොත් ඕනෑම එකක් බලනවා .
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
තෑන්ක්ස් කමෙන්ට් කළාට.:star_struck::star_struck:
Thanks Machan <3
තෑන්ක්ස් කමෙන්ට් කළාට.:star_struck::star_struck:
Thanks brother