ආයුබෝවන් Subz LK රසික රසිකයින් සියලු දෙනාටම.අද කට්ටියට මේ ළගකදී ආපු චිත්‍රපටයකට උපසිරැසි තමා අරන් ආවේ.හරි එහෙනම් තව කතා ඕනේ නෑ කෙලින්ම කතාව පැත්තට යමු.
The Prodigy (2019)
මේ චිත්‍රපටය Thriller සහ Horror කාණ්ඩ වලට ගැළපෙනවා කියනවනම් හරි.මේ චිත්‍රපටය 2019 පෙබරවාරි 7 වන දින UAE වල තමා මුලින්ම release කරලා තියෙන්නේ.ඒවගේම IMDb දර්ශකයේ 5.9 සහ Rotten Tomatoes හි 45%කද Metacritic හි 45%ක අගයක්ද ලබා ගැනීමට සමත් වෙලා තියෙනවා.ඒවගේම Google පරිශීලකයන් 77%ක් පමණ Like කරලා තියෙනවා.Nicholas McCarthy විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍රපටයේ Taylor Schilling, Peter Mooney වැනි අය රංගනයට දායක වෙලා තියෙනවා.ඉතින් චිත්‍රපටිය ගැන හැදින් වුවා ඔය හොදටම ඇති.දැන් චිත්‍රපටයේ මොකක්ද වෙන්න යන දේ ගැන පොඩ්ඩක් කතා කරමු.
අපි ගොඩක් අය ඉතින් කැමතියිනේ ඔය හොල්මන් සීන් වලට.ඉතින් මේකත් ඒ පැත්තට නැඹුරු දෙයක්.හැබැයි මේක සීයට සීයක්නම් හොලමන් නෑ. කට්ටිය අහලා ඇති මිනිස්සුන්ගේ ශරීර වල ආත්ම ඉන්නවා,ඒ ආත්ම ඒ ශරීරය පාලනය කරනවා වගේ දේවල්.(මම නම් බොහෝ විට විශ්වාස කරන්නේ ඒ දේවල් මනඃකල්පිතයි කියලා,මම නම් ඒවා විශ්වාස කරන්නේ නැත) ඉතින් කතාවේ වෙන්නේ එකම වෙලාවක අපරාධකරුවෙක් පොලීසිය විසින් මරන්න හදන දෙයක් සහ ඒ වෙලාවෙම එක තැනක ළමයෙක් ඉපදෙන දෙයක් තමා වෙන්නේ.ඉතින් ඒ ළමයා ඉපදෙන්නේ අර අපරාධකරුවා මැරුණු ආකාරයට.ඉතින් කතාවේ යන්නේ මේ අපරාධකරුවා ඒ ළමයෙගේ ශරීරය පැහැරගත් ආත්මයක් කියලා.ඉතින් ඉතුරු ටික මොනවගේද වෙන්නේ කියලා දැනගන්න කතාව අරන් බලන්න.
හැමෝටම සුභ දවසක්!ඊළග උපසිරැසියෙන් නැවත මුණගැසෙමු.
thanks for sub
tnx bn sub ekata.puluwannam Happy Death Day 2U film ekata sub dennako bro
… ගොඩක්ම ස්තූතියි. …
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
Thank bro sub ekata. Jaya wewa….
thankx,lord of the ring 1,2,3 sub denwada,bluray yts copyta
Thanks jayawewa……!
Thanks bro…
thanks bro sub ekata…puluwnnm me 2 ta sub denawada . Polaroid
2019,THE FINAL WISH 2019