• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • The Relic (1997) Sinhala Subtitle

The Relic (1997) Sinhala Subtitle

2018/10/20 at 7:30 pm
Harshana Prathimal

හායි Subz LK වාසී සියලුම දෙනාට. දිගු නිහැඩියවකින් පස්සෙ තමයි මේ ආවේ. ඊට කලින් කියන්න දෙයක් තියෙනවා. ඒ තමයි මම ටීවී කතා මාලාවක් කරන්න පටන් ගත්තා FREAKISH  කියලා. ඒකෙ පලවෙනි එපිසොඩ් එකේ සබ් එක කරලත් මම සයිට් එකට දැම්ම. ඒ උනාට මුලු සීසන් එකම ඩවුන්ලෝඩ් කරගෙන මම හිටියෙ. ඒ වගේම කොටස් තුනකට සබ් එක හදල තිබ්බෙ. ඉතින් කොහොම හරි මගේ පෝන් එක කැඩුනා. දවස් ගානක් ගියා ඒක හදාගන්න. ඒක හදල ඉවර වෙලා බලද්දි කිසිම දෙයක් නෑ. මට පොලොව පලාගෙන යන්න හිතුනා. එතනින් පස්සෙ මට සබ් කිරිල්ල එපා උනා. ඒ නිසා තමයි කාලයක් නිහඩව හිටියෙ. එහෙම ඉද්දි තමයි ෆිලුමකට අත ගහන්න කියල හිතුනෙ. මේක තමයි මට කියන්න ඕන උනෙ. මොකද කට්ටිය මගෙන් අහුවා TV SERIES එකට සබ් එක කරන්නෙ නැද්ද කියලා. ඒකයි හැමෝටම මට උන දේ කිව්වෙ. ඔයාලා දන්නවනෙ මම සබ් හදන්නෙ පෝන් එකෙන් කියලා. හරි වැඩි කතා නැතුව ෆිලුම පැත්තට යමු.

The Relic - පුරාවස්තුව

මේ ෆිල්ම් එක 1997 ජනවාරි 10 තිරගත කරපු එකක්. Horror, Mystery, Sci-Fi, Thriller යන කාණ්ඩ වලට අයත් වෙන මෙය IMDB 5.7ක්ද, RottenTomatoes අගය 32% ද, Metacritic අගය 55%ද ගන්නවා. ඒ වගේම විනාඩි 110 පුරා දුවන මේ ෆිලුම සුපිරිම ෆිලුමක් කියල කියන්න පුලුවන්. ෆිලුම අධ්‍යක්ෂනය කරන්නේ Peter Hyams විසින්. එතුමා අධ්‍යක්ෂනය කරපු චිත්‍රපට කිහිපයක් පහතින්,

  • Timecop - 1994
  • End of Days - 1999
  • Outland – 1981ක්
  • Enemies Closer - 2013
  • Beyond a Reasonable Doubt - 2009
  • Threshold - 2005
  • A Sound of Thunder - 2005
  • The Musketeer - 2001
  • End of Days - 1999

ඒ වගේම මේ ෆිලුමෙ ඉන්නෙ ඔක්කොම අපිට හුරු පුරුදු නලු නිලියොයි,

  • Penelope Ann Miller - ඩොක්ටර් මාර්ගෝ ග්‍රීන්
  • Tom Sizemore - ලුතිනන් වින්සන්ට් ඩී'අගොස්ටා
  • Linda Hunt - ඩොක්ටර් ඈන් කත්බර්ට්
  • James Whitmore - ඩොක්ටර් ඇල්බට් ෆොක්
  • Clayton Rohner - පරීක්ෂක හෝලීන්ස්වර්ත්
  • Chi Muoi Lo - ඩොක්ටර් ග්‍රේග් ලී
  • Thomas Ryan - ටොම් පාකින්සන්
  • Robert Lesser - නගරාධිපති රොබට් ඔවෙන්
  • Diane Robin - නගරාධිපති බිරිද
  • Lewis Van Bergen - ජෝන් විට්නි
  • Constance Towers - බ්ලයිස්ඩලේ මහත්මිය
  • Francis X. McCarthy - බ්ලයිස්ඩලේ මහතා
  • John Kapelos - මැක්නිලී
  • Tico Wells - බයිලී
  • Mike Bacarella - බ්‍රැඩ්ලී
  • Gene Davis - මාටිනී

ඒ වගේම මෙම චිත්‍රපටය රූගත කරල තියෙන්නෙ ඇමරිකා එක්සත් ජනපදයේ.  චිකාගෝ. ඉලිනොයිස් කියන ස්ථානාවල. ආදායම අතින් ගත්තොත් එහෙම මුල් සතියෙම ඇමරිකානු ඩොලර් $ 9,064,143 ක මුදලක් ලබා ගෙන තියෙනවා. ඒ වගේම මුලු මුදල විදිහට ඇමරිකානු ඩොලර් $33,956,608ක මුදලක් ලබා ගෙන Box Office කියන ගොඩට වැටිල තියෙනවා. එතකොටම හිතාගන්නකො ෆිලුම කොහොමද කියලා. තව දෙයක් තමයි මේ ෆිලුම සම්මන 4කට නිර්දේශ වෙලත් තියෙනවා. ඔය ඇති ෆිලුම ගැන කිව්වා. දැන් කතාව ටිකක් කියන්නම්.

සෙන්සේරා කියන ගෝත්‍රයේ අය තමන්ගෙ හතුරන්ව මරල දාන්න පාවිච්චි කරන අවියක් විදිහට කොතොගා කියන රාක්ෂයා යොදා ගන්නවා. ඉතින් ඒ ගෝත්‍රිකයො රාක්ෂයාව නිර්මානය කරගන්නේ අධික හෝමෝන අඩංගු කොළ වගයක්  ආහාරයට දීමෙනි. ඉතින් කොහෙන් කොහෙන් හරි කැරකිලා චිකාගෝ වල කෞතුකාගාරයකට මේ යකා එනවා. ඇවිත් කෞතුකාගාර මුර කරන මුරකාරයාගෙ ඔලුව හිල් කරලා හයිපොතැලමස් කියන කෑල්ල කනවා. ඌට කන්න ඒව තමයි ඕන. ඉතින් මේ යකා එන්නෙ කොහොමද? කන්නෙ කොහොමද? කෞතුකාගාරයේ ඉන්න මිනිස්සුන්ට මොකද වෙන්නෙ? මූව මරන්නෙ කොහොමද කියල දැනගන්න නම් මේ ෆිලුම බලන්නම වෙනවා. විශේෂයෙන් කියන්න ඕන මේ ෆිලුම ගන්න යන ඩේටා කවදාවත් අපතෙ යන්නෙ නෑ. ඕන කෙනෙක් මුල ඉදලම ඇද බැද ගැනීමේ හැකියාවක් මේ ෆිලුම්ට තියෙනවා. සමහර ෆිලුම් බලද්දි ඒකෙ ඉන්න සතා එක්කො ඇනිමේෂන් වලින් හදල කියල එහෙම නැත්නම් කොම්පියුටර් එකෙන් හදල කියල අපිට පේනව. මේ ෆිලුමෙ එහෙම එකක් නෑ. එතකොට හිතාගන්නකො ඉස්සර තාක්ෂණය කොයි වගේද කියලා. සුපිරි ෆිල්ම් එකක්. අරන් බලන්න.

විශේෂයි :-

  • කොතොගා කියන්නෙ Kaijumatic කියන ගෝත්‍රයට අයත් සත්වයෙක්.
  • Chimera යනු ග්‍රීක මිනිසුන්ගේ මිත්‍යා සත්වයෙක්.

මෙම උපසිරැසි ලබා දී ඇති වීඩියෝ පටය සදහා ගැලපේ

සිංහල උපසිරැසිය ලබා ගන්න 1550
The Relic
  • 720p (bluray)
    1008.09 MB
    Download Torrent
  • 1080p (bluray)
    2.02 GB
    Download Torrent
Profile
46
Movies
45
Tv episodes
91
All

SubzLK වෙනුවෙන් Harshana Prathimal කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Sulakshana Thilakarathna Unregistered User
    Android 8Chrome 69

    බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරැසියට,, ඉපදුන අවුරුද්දේ ආපු එකක්.. අනිවා බලනව.. ජය වේවා!!

    2018-10-21 at 4:14 am
    Reply
  • Kantha_DLA Unregistered User
    Windows 7Firefox 57

    උපසිරැසියට ගොඩක් ස්තුතියි … බුදු සරණයි – දෙවි පිහිටයි..!

    2018-10-21 at 11:41 am
    Reply
  • isuru_6 User
    Windows 7Firefox 62

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි!!!!!!!!!!!!!!!!!!

    2018-10-22 at 3:03 pm
    Reply
  • Sajith Anthony Unregistered User
    Windows 8.1Chrome 65

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ, ජයෙන් ජයම වේවා…!!

    2018-10-23 at 1:05 pm
    Reply
  • geeganagamage Unregistered User
    Windows 7Chrome 65

    බොහොම ස්තුතියි සහෝ

    2018-10-24 at 8:59 pm
    Reply
  • asitha Unregistered User
    Windows 8.1Chrome 70

    Ela saho thanks

    2018-11-06 at 10:17 pm
    Reply
  • nishantha Unregistered User
    Windows 7Chrome 65

    බොහොම ස්තුතියි සහෝ

    2018-11-27 at 9:12 am
    Reply
  • Sagara Warnakulasooriya Unregistered User
    Windows 10Firefox 67

    Thank you.

    2019-06-23 at 6:21 am
    Reply
  • Hashan M. Priyadarshana Unregistered User
    Android 4.2Android Browser 4

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. සබ් එක දාලා තියෙන්නෙ අවුරුදු දෙකකට කලින්නෙ අද තමා මේක සෙට් උනේ මං හිතුවෙ මේකට කවුරුත් සබ් කරල නැතුව ඇති කියල 😳

    2020-06-08 at 3:56 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (171)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Regai (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2026-01-18
Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms