Them That Follow (2019) Sinhala Subtitle
Kaitlyn Dever, Walton Goggins, Olivia Colman, Thomas Mann
කොහොමද යාලුවනේ ඉතින් අද මම ෆිල්ම් එකකට උපසිරැසියක් දෙන්න තීරණය කළා. 5.4 IMDB අගයක් තියෙන මේ චිත්‍රපටියේ කතාව දිව යන්නේ ආගමක් ගැන ඒ ආගමේ අය විශ්වාස කරනවා සර්පයන්ට මිනිස්සුන්ගේ ආත්මය පරික්ශා කරලා පව් කරපු අය හදුනා ගන්න පුළුවන් කියලා.ඒ කියන්න විශාල පවක් කරලා තියෙනවානම් ඒ සර්පයා දෂ්ට කරනවා ඉතින් මේ අතරේ ඉන්නවා ඒ ආගම අදහන්න අකමැති අය ඉතින් එයාලයි මේ ආගම අදහන අය අතරයි එක එක මත ගැටුම් යනවා ඉතින් මේ විදියට කතාව දිව යන්නේ ඉතින් මම ඔයාලටත් ආරාධනා කරනවා කතාව නරබලා හොද නරක කියන්න.
ඒ වගේම කියන්න ඕනේ මේක මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය, ඒක නිසා සමහර අඩුපාඩු ඇති,මම මේ film එක බලන්න උපසිරැසි හොයද්දි කොහේවත් හොයාගන්න තිබුනෙ නෑ. ඉතින් මම මට බලන්න කියල තමයි මේක හැදුවෙ, පස්සෙ හිතුන අනිත් අයටත් බලන්න දැම්ම නම් හොදයි කියල…තවත් උපසිරැසියකින් හමු වෙමු. ඒ වගේම හොද නරක පහලින් comment කරගෙන යන්න කියලා ඉල්ලනවා බුදු සරණයි හැමෝටම…
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ
1 sub ekata subs pathum idiriyatath mewanima sub karana ladewa budu saranai…..
palweni upasiriasiyata suba pathanawaa saho. digama subz.lk ekath ekka radnilaa indalaa me wage digatama sub karanna kiylaa kiynawaa, jaya wewa!
Thanks Machan
… ගොඩක්ම ස්තූතියි. …
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
supiriyatama sub eka karala thiyenwa saho digatama karanna suba pathawan <3
සබ් එකට තෑන්ක්ස් බ්‍රෝ 😊👍..
ජය වේවා.! 👊
thanks sub ekata (anurada dilshan) jayawewa………….