Three (2016) Sinhala Subtitle
?ඔන්න එහෙනම් වෙලාවක් ලැබුණු හැටියෙම උපසිරැසියක් අරගෙන ආවා..මේකනම් චයිනිස් චිත්‍රපටයක්..මේ මම චයිනිස් චිත්‍රපටයකට උපසිරැසි කරන දෙවන අවස්ථාව..කලින් මම දුන්නෙ Extraordinary Mission 2017 මූවි එකටනෙ..මේකත් ඒවගේම සුපිරිම ෆිලුමක්..චයිනිස් චිත්‍රපට වලට ආස කරන අය වෙනුවෙන්‍ම තමා ගෙනාවේ..?
2016 ජූනි 24 වනදා චීනයේද 2016 ජූනි 30 වනදා හොංකොං වලද ප්‍රදර්ශනය ඇරඹූ මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තෙ Johnnie To කියන ප්‍රවීණ අධ්‍යක්ෂකතුමා විසින්..ඒවගේම ඔහු සම්මානලාභී අධ්‍යක්ෂකවරයෙක්..නිෂ්පාදනය Yau Nai-hoi විසින්..මොහුද සම්මානලාභී තිරරචකයෙක් වගේම අධ්‍යක්ෂකවරයෙක්..මිනිත්තු 88 පුරා ධාවනය වන මෙම චිත්‍රපටයට ලැබි ඇති Imdb අගය 6 ක්..ඒ වගේම Rotten Tomatoes ? ලත් 92% ක අගයක් මේ ෆිලුම වෙනුවෙන් ලබා දීලා තියෙනවා..එහෙනම් ආයෙ කියන්න දෙයක් නෑනෙ..අනිවාර්යයෙන්ම බලන්නම වටින ෆිලුමක්..?ඒවගේම මේ ෆිලුම දැනට සම්මාන 5 කට නිර්දේශ වෙලත් තියෙනවා..Action / Crime /Drama / Thriller ගණයට තමා මේ ෆිල්ම් එක වර්ගීකරණය වෙන්නෙ..Zhao Wei, Louis Koo, Wallace Chung,Lum suet කියන නළු නිළි සෙට් එක තමා රගපාන්නෙ..
චිත්‍රපටයේ අන්තර්ගතය ගැන කිව්වෙත් එහෙම කතාව ගෙතෙන්නෙ පොලිස් නිළධාරියෙක්, ඩොක්ටර් කෙනෙක් හා සන්නද්ධ මංකොල්ලකන කණ්ඩායමක සාමාජිකයෙක් වටා..එහෙනම් වැඩිය කියන්න යන්නෙ නෑ..චිත්‍රපටය බලලම ඉතුරු ටික තේරුම් ගන්නකො..තවත් සුපිරිම චිත්‍රපටයකින් නැවත හමුවෙමු..?
සියළුම BLURAY පිටපත් සදහා උපසිරැසි අදාළ වේ
බොහොම ස්තූතියි සහෝ
ස්තූතියි සහෝ..?
නියම වැඩක් සහෝ. දිගටම කරගෙන යමු.ජය වේවා!
ස්තූතියි සහෝ..?
Korean drama ekakata sub dennako yalu.
බලන්නම් සහෝ..?
elama saho thanks
ස්තූතියි සහෝ..?
උපසිරැසියට තුති සහෝදරයා ඔන්න එහෙනම් අපිත් ගත්තා
ස්තූතියි සහෝ..??