Tonight She Comes (2016) Sinhala Subtitle

July 30, 2017 New Subtitler

ඔන්න යාලුවනේ තවත් ෆිලුමක් අරන් මම ආවා,කතාව ගැන ටිකක් කියනවනම්,ගැහැණු ළමයෙකු අතුරුදහන් වීමක් මත තමයි කතාව දිග හැරෙන්නේ.පසුව ඇගේ මිතුරන් දෙදෙනෙකු සහ ආගන්තුකයන් අතර අහඔු හමුවක් ,ඇය අතුරුදන් වූ වනාන්තරයේ සැරි සරන්නට වෙනවා.{ඔවුන් සිනාසෙනු ඇත, ඔවුන් බොනු ඇත.ඔවුන් සිපගනිමින්, ඔවුන් ආදරය කරන අතර,}අවසානයේ කුමක් වේවිද?

කතාවනම් පවුලේ සැමට බලන්න අනුමත කරන්න බැහැ.දැනට IMDB දර්ශකයේ 4.2ක් වගේ අගයකුයි අරගෙන තියෙන්නේ.Horror ෆිලුම් බලන අයටනම් හොදයි.එහෙනම් ගිහින් එන්නම් ඔබ සැමට ජය!!!

Spoiler Warning : After a girl goes missing, two of her friends and several strangers are drawn to the cabin where she disappeared. They laugh, drink and kiss before they all must die…

Available Torrents
720p bluray 616.92 MB
1080p bluray 1.26 GB
තේෂණ සොහන්ත
5 Movies
0 TV Series
5 Total
Discussion (15)
  • Pc World LK User
    Windows 8.1 Chrome 59

    නියමයි සහෝ…
    උපසිරැසියට බොහොම ස්තුතියි…
    ජය වේවා!!!

  • DBM Unregistered
    Windows 10 Chrome 59

    thanx bro

  • පසිදු සාරංග Expert Subtitler
    Windows 7 Chrome 59

    thanks saho

  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 10 Chrome 59

    elane machan………..:)

  • asitha Unregistered
    Windows 8.1 Chrome 60

    elama saho thanks

  • Madusha Unregistered
    Windows 10 Opera 46

    ස්තූතියි සහෝ

  • pramod Unregistered
    Windows 7 Chrome 59

    S.W.A.T.: Under Siege movie rkatath sub eka dennako. YIFY site eke dala thiyenawa. sab rkata thanks saho….

    • Theshana Sohantha New Subtitler
      iOS 10.1 Safari Mobile 10

      Mama sub eka haduwa heta aniddma site ekata dai bro

  • Sajith Anthony Unregistered
    Android 5.1 Facebook App 49

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    • Theshana Sohantha New Subtitler
      iOS 10.1 Safari Mobile 10

      Thnkz saho

  • Kantha Unregistered
    Windows 7 Firefox 34

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ස්තූතියි…….

    • Theshana Sohantha New Subtitler
      iOS 10.1 Safari Mobile 10

      Thnks saho

  • Mithun Unregistered
    Android 6 Chrome 58

    Thx bro
    God job

  • rasikapriyanga Unregistered
    Windows 7 Chrome 59

    thanks saho….

    supiri wedak… obata jayen jayama wewa….

  • Pasan Manoj User
    Windows 8.1 Chrome 60

    sub ekata thanks machoo.. keep it up

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search