Toy Story 4 (2019) Sinhala Subtitle

October 09, 2019 New Subtitler
Subtitle by Nehan Umayanga

ආයුබෝවන්! ඔන්න යාළුවනේ අදත් අලුත් ජනප්‍රිය චිත්‍රපටයකට උපසිරසක් අරන් ආවා.අද මම ගෙනාවේ Toy story චිත්‍රපටි මාලාවේ සිව්වන චිත්‍රපටයටයි.මේ චිත්‍රපටය නිකුත් වුණේ 2019 ජුනි11දා. Toy story 11995, Toy story 2 1999, Toy story 3 2010. ඉතින් මේ චිත්‍රපට 3ම ලොකු පොඩි කා අතරත් බෙහෙවින් ජනප්‍රිය වුණ චිත්‍රපට පෙළක්.Imbd දර්ශක පිළිවෙළින් ගත්තොත් 8.0, 8.2 හා 8.8 ලබාගෙන තියනවා. 8.2 වාර්තා කර ඇති අතර බොක්ස්  ඔෆිස් ආදායම ඩොලර් බිලියන 1.058කි. ඉතින් අපි චිත්‍රපටයේ අන්තර් ගතයට දෙසට හැරමු.

මේක පටන් ගන්නේ ඇන්ඩි ලොකු වෙලා ඉගෙන ගන්න යනවා. ඇන්ඩි වුඩි ඇතුලු සෙල්ලම් බඩු ටික බොනිට දෙනවා.බොනි පෙර පාසල් ගිහින් අලුත් යාලුවෙක් හදනවා අහක දාන කසල වලින්,මේ අලුත් යාලුවගෙ නම ෆොර්කි. ඊට පස්සෙ බොනි පවුලේ කට්ටිය එක්ක චාරිකාවක් යනවා.ඉතින් මේ චාරිකවේදි වුඩි ඇතුලු යාහළුවො පිරිසට මොන වගේ අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙයිද කියලා චිත්‍රපටය බලලාම ඉමු.

චිත්‍රපටය නිෂ්පාදකවරු පවසන්නේ මේ Toy story කතාමාලාවේ අවසාන කතා මාලාව වෙයි කියලා.ඉතින් සමුගන්නවා යාළුවනේ අපි තවත් දවසක උපසිරසකින් හමුවෙමු. මම නෙහාන් උමයංග.

Available Torrents
3D bluray 1.56 GB
720p bluray 882.22 MB
1080p bluray 1.56 GB
2160p bluray 4.65 GB
Nehan Umayanga
4 Movies
0 TV Series
4 Total
Discussion (13)
  • Thisara Prabhath Senarathne Unregistered
    Android 10 Chrome 127

    Thanks broh..

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search