Toy Story 4 (2019) Sinhala Subtitle

October 09, 2019 New Subtitler
Subtitle by Nehan Umayanga

ආයුබෝවන්! ඔන්න යාළුවනේ අදත් අලුත් ජනප්‍රිය චිත්‍රපටයකට උපසිරසක් අරන් ආවා.අද මම ගෙනාවේ Toy story චිත්‍රපටි මාලාවේ සිව්වන චිත්‍රපටයටයි.මේ චිත්‍රපටය නිකුත් වුණේ 2019 ජුනි11දා. Toy story 11995, Toy story 2 1999, Toy story 3 2010. ඉතින් මේ චිත්‍රපට 3ම ලොකු පොඩි කා අතරත් බෙහෙවින් ජනප්‍රිය වුණ චිත්‍රපට පෙළක්.Imbd දර්ශක පිළිවෙළින් ගත්තොත් 8.0, 8.2 හා 8.8 ලබාගෙන තියනවා. 8.2 වාර්තා කර ඇති අතර බොක්ස්  ඔෆිස් ආදායම ඩොලර් බිලියන 1.058කි. ඉතින් අපි චිත්‍රපටයේ අන්තර් ගතයට දෙසට හැරමු.

මේක පටන් ගන්නේ ඇන්ඩි ලොකු වෙලා ඉගෙන ගන්න යනවා. ඇන්ඩි වුඩි ඇතුලු සෙල්ලම් බඩු ටික බොනිට දෙනවා.බොනි පෙර පාසල් ගිහින් අලුත් යාලුවෙක් හදනවා අහක දාන කසල වලින්,මේ අලුත් යාලුවගෙ නම ෆොර්කි. ඊට පස්සෙ බොනි පවුලේ කට්ටිය එක්ක චාරිකාවක් යනවා.ඉතින් මේ චාරිකවේදි වුඩි ඇතුලු යාහළුවො පිරිසට මොන වගේ අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙයිද කියලා චිත්‍රපටය බලලාම ඉමු.

චිත්‍රපටය නිෂ්පාදකවරු පවසන්නේ මේ Toy story කතාමාලාවේ අවසාන කතා මාලාව වෙයි කියලා.ඉතින් සමුගන්නවා යාළුවනේ අපි තවත් දවසක උපසිරසකින් හමුවෙමු. මම නෙහාන් උමයංග.

Available Torrents
3D bluray 1.56 GB
720p bluray 882.22 MB
1080p bluray 1.56 GB
2160p bluray 4.65 GB
Nehan Umayanga
4 Movies
0 TV Series
4 Total
Discussion (13)
  • පසිදු සාරංග Expert Subtitler
    Windows 7 Chrome 77

    පලවෙනි උපසිරැසිය සුපිරිම කතාවකට දීලා තියෙනවා.. දිගටම මේ වගේ කතා වලට උපසිරැසි කරන්න සුභ පතනවා ඒ වගේම උපසිරැසියට බොහොම ස්තුතියි

  • ලක්ෂාන් සමීර Expert Subtitler
    Android 9 Chrome 76

    මංගල උපසිරැසි ගැන්වීමට හදවතින්ම සුබ පතනවා…
    Subzlk සමඟ දිගු ගමනක් යන්න හැකියාව,ශක්තිය ධෛර්ය නොඅඩුව ලැබේවා 🙏🙏🙏🙏
    ජයෙන් ජය!!!

  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 77

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 👍👊
    13 Reasons Why season 03 එකේ සබ් ඉක්මනට දෙන්ඩෝ 😔😔

  • Isirajanith Unregistered
    Android 6 UC Browser 12.9
  • ඉසුරු ෂෙහාන් සිරිවර්ධන New Subtitler
    Android 6 Opera 50

    Elama…thanks mcn sub ekata

  • Thamod Godakanda Expert Subtitler
    Windows 7 Firefox 69

    පළවෙනි උපසිරැසියට සුභ පැතුම් සහෝ!දිගටම මේ වගේ උපසිරැසි කරන්න කියලා ප්‍රාර්ථනා කරනවා.සබ් එකට තෑන්ක්ස්

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 77

    first Sub ekata suba pathanawaa saho, digatama apitha ekka randila inna kiylaa pathanawaa!!

  • sakuntha dayadara Unregistered
    Windows 10 Chrome 77

    patta………

  • Shashika Unregistered
    Android 6 Chrome 77

    Thank saho

  • Dushmantha Ranasinghe User
    Android 9 Chrome 77

    එල👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • ashan Unregistered
    Android 10 Chrome 119

    one click download karadara wenn deyk ne

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search