• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • Hindi Movies
  • Tridev (1989) Sinhala Subtitle

Tridev (1989) Sinhala Subtitle

2024/07/31 at 1:04 pm
Rasika Samanjith
WEBRip
වීර තුන් කට්ටුවේ සටන

                           අතිශය ජනප්‍රිය වුනු KGF : CHAPTER 1චිත්‍රපටයේ Mouni Roy ගේ නර්තනයෙන් ( Mouni Roy කිව්වම නම් ගොඩක් අය හඳුනගන්න එකක් නෑ. ප්‍රේම දඩයමේ ශිවන්‍යා කිව්වොත් නම් මතක් වෙයි. ) සහ Neha Kakkar ගේ ගායනයෙන් හැඩවුනු, "ගලී ගලී මේන් පිර්තා හේ" ගීතය ඔයාලට මතක ඇති. යූ ටියුබ් එකේ මිලියන ගානක් නරඹපු ඒ ගීතය පරණ ෆිල්ම් එකක තිබ්බ ගීතයක රීමේක් එකක්. ඒ වගේ මියුරු ගීත ගොන්නකින් සමන්විත වුනු ඒ චිත්‍රපටය සටන්, නැටුම්, ගැයුම් වැයුම් වලින් පිරුණු බ්ලොක්බස්ටර් ෆිල්ම් එකක්. ඒ තමයි Tridev. මුලින්ම තිරගතවුනේ 1989 ජූලි 07 දිනයි. Action, Crime, Drama, Thriller යන ශානරයන්ට අයත්වුනු මේ රසාලිප්ත නිර්මාණයේ ධාවන  කාලය පැය 2 විනාඩි 39 යි. වාණිජමය අතින් අතිශය සාර්ථක වුනු "ත්‍රිදේව්" ඉ.රු. කෝටි 17 ක ( 2023 වසර හා සංසන්දනය කරනකොට කෝටි 182 ක ) බොක්ස් ඔෆීස් ආදායමක් උපයාගත්තා පමණක් නොව 1989 වසරේ ඉහළම ආදායම් වාර්තාකල චිත්‍රපට අතරේ තුන්වන ස්ථානයට පත්වෙන්නත් සමත්වුනා. එය පරාද වුනේ සල්මන් කාන්ගේ Maine Pyar Kiya සහ අනිල් කපූර් හා ජැකී ශ්‍රොෆ් රඟපෑ Ram Lakhan ටයි. ෆිල්ම්ෆෙයාර් සම්මාන උලෙළේ සම්මාන හයකට නිර්දේශ වී ඉන් දෙකක් දිනාගන්නත් සමත්වුනා. අධ්‍යක්ෂනය කලේ Rajiv Rai. Naseeruddin Shah (ජේ), Sunny Deol (කරන්), Jackie Shroff රවී), Madhuri Dixit (දිව්‍යා), Sangeeta Bijlani (නටාශා), Sonam (රේණු), Anupam Kher (කමිෂනර් මාතුර්) සහ Amrish Puri (බයිරව් සිං / භූජන්) යන හින්දි සිනමාවේ දැවැන්තයන් රැසක් රංගනයෙන් එකතුවුනා. මෙය පසුකාලීනව 'Nakshatra Poratam' නමින් තෙලුගු සිනමාවටද නැගුනා.                  චිත්‍රපටය ලැබූ සාර්ථකත්වයට ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් හේතු වුනා. එකක් සුපිරි තරු තුනකගේ  එකතුව. සනී, නසරුදීන් සහ ජැකී. අනෙක සංගීතය. Kalyanji-Anandji සහ Viju Shah ගේ සංගීතයෙන් හැඩවුනු අතිශය ජනප්‍රිය ගීත රැසක් මෙහි අඩංගු වුනා. ඒ ඔක්කොම සුපර් හිට් ගීත. සියලුම ගීත රචනා කලේ Anand Bakshi.

1. "Main Teri Mohabbat Main"  - Mohammed Aziz & Sadhana Sargam 2. "Tirchi Topiwale"                       - Amit Kumar & Sapna Mukherjee 3. "Gali Gali Mein Phirta Hai"   - Manhar Udhas & Alka Yagnik 4. "Gajar Ne Kiya Hai Ishara"    - Alka Yagnik, Sadhana Sargam & Sapna Mukherjee 5. "Raat Bhar Jaam Se"                - Alisha Chinoy 6. "Tirchi Topiwale (Part 2)"     - Amit Kumar & Sapna Mukherjee

භූජන්, එහෙම නැත්නම් බයිරව් සිං කියන්නෙ දරුණු අපරාධකල්ලි නායකයෙක්. විශාල අපරාධ සංවිධානයක් ඔහු සතුයි. කරන් කියන්නෙ තරුණ පොලිස් පරීක්ෂකවරයෙක්. බොරු වරදකට හසුකර භූජන් ඔහුව ඈත පළාතකට මාරු කර යවන අතර පසුව ඔහුව එහිදී ගිනි තබා මරා දමන්න උත්සාහ කරනවා. මුලු ලෝකයම ඔහු මියගියා කියල හිතුවත් කරන් දිවි ගලවාගන්නවා. එම ගමේ තරුණයෙක් වන ජේ නගරයට එන්නේ, අවුරුදු 20 කට පෙර, ඔහු කුඩා කාලයේදී, තම පියා ඝාතනය කල බයිරව් සිං හොයාගෙන. රවී කියන්නෙ පොලිස් කමිෂනර්ගෙ පුතා. කමිෂනර්ගෙ දුවව භූජන් විසින් පැහැරගන්නා අතර ඇයව බේරගන්න, භූජන්ගේ පුතාට හිරෙන් පැනල යන්න රවී උදව් කරනවා. ඒ නිසා පොලිසිය හොයන අපරාධකාරයෙක් වන රවී, භූජන්ව විනාශ කරන්න හිතේ තියාගෙන ඒ කල්ලියට එකතුවෙනවා. අන්තිමේදී භූජන්ගේ විනාශය වෙනුවෙන් කරන්, ජේ, රවී යන තුන් කට්ටුව එකට අත්වැල් බැඳ ගන්නවා. ඔවුන්ගේ යුද්ධයයි "ත්‍රිදේව්". මේ රසාලිප්ත සලරුව රස විඳින්න කියල ආරාධනා කරමින් නවතින්නම්.

ජය වේවා.

QUALITY // 480p - 430mb // 720p - 1.4gb

SUB FORMAT // SRT

♣♣ WEBRip / 480p / 720p ♣♣

සිංහල උපසිරැසිය ලබා ගන්න 1812

Download Links:

WEBRip 480P පිටපත 340 MB GDToT (Direct)
WEBRip 720P පිටපත 1400 MB GDToT (Direct)
Profile
173
Movies
0
Tv episodes
173
All

SubzLK වෙනුවෙන් Rasika Samanjith කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Isuru Unregistered User
    Android 10Chrome 127

    Puluwannam sunny deol ge damini film ekatath sub denna

    2024-08-07 at 12:39 am
    Reply
  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 10Chrome 129

    දිගටම කරගෙන යමු ..සහෝ

    2024-09-29 at 6:27 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (173)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Project A (1983) Sinhala Subtitle
Updated : 2026-02-11
My Sassy Girl (2001) Sinhala Subtitle
Updated : 2026-02-09
Triggered (2024) Sinhala Subtitle
Updated : 2026-01-30
Regai (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2026-01-18
Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms