Varudu (2010) Sinhala Subtitle

January 25, 2020 Expert Subtitler
Subtitle by Thamod Godakanda

ආයුබෝවන් සියලුදෙනාටම.ඉතින් අද මම අරගෙන ආවේ ටිකක් පරණ තෙලිඟු චිත්‍රපටයකට සිංහල උපසිරැසි.ඉතින් චිත්‍රපටය ගැන පොඩි හැදින්වීමක් කරලා ඉන්නම්.

මුලින්ම මන් මේ චිත්‍රපටයට සිංහල උපසිරැසි දෙන්න කියලා හිතුවේ කිසිදු අඩවියකින් තාම මේ චිත්‍රපටයට සිංහල උපසිරැසි නොදීපු හින්දා.මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Gunasekhar විසින්.ලබාගෙන තිබෙන IMDb අගය 3.6ක් වන අතර ගූගල් පරිශීලකයින්ගෙන් 80%කගේ ප්‍රසාදය දිනාගන්න මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා.ඉතින් චිත්‍රපටයට පණ පොවන නළු නිළි කැළ ගැන කිව්වොත් තෙලිඟු සිනමාවේ Stylish Star නමින් හදුන්වන Allu Arjun, දමිළ සිනමාවේ සුපිරි තරුවක් වන Arya, Bhanu Sri Mehra වැනි අයය.ඉතින් කතාව Romance, Action යන කාණ්ඩ වලට අයත්.ඉතින් මන් කතාව ගැන නම් මුකුත් නොකියා ඉන්නේ නෑ.තෙලිඟු චිත්‍රපට බලන අය දන්නවා Allu Arjun රගපාන චිත්‍රපටි ආයෙත් සුප්ප කියලා.

ඉතින් හැමෝටම සුබ දවසක්.තවත් උපසිරැසියකින් මුණගැසෙමු.

ලබා දී ඇති උපසිරැසිය DVDRip පිටපත් සඳහා ගැළපෙනු ඇත.චිත්‍රපටය සඳහා තිබෙන Torrent පිටපත්වල සීඩ් ප්‍රමාණය අවම හෙයින් ඔබ සැමගේ පහසුව තකාම Direct Link එකක් ලබා දී ඇත.චිත්‍රපටය උපසිරැසි සමඟ නරඹනවා නම් අප ලබා දී ඇති Direct Link එකේ පිටපත බාගෙන නරඹන ලෙස ඉල්ලමි.

Thamod Godakanda
40 Movies
49 TV Series
89 Total
Discussion (5)
  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4

    Daybreak එකේ Good Doctor එකේ එහෙම ඉතුරුවට සබ් නැද්ද ආයෙ

    • මයිකි Unregistered
      Android 9 Chrome 79

      Thanks machan

  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 79

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  • amila Unregistered
    Windows Phone 10 Edge 15

    Thanks for sub bro….(Devudu Chesina Manushulu 2012 / khatarnak 2006 ) movies wala sub denna bro please……….please…………..godaaaaaaak pin

  • tharidu16 Unregistered
    Windows 10 Chrome 91

    kudi yedamaithe (2021) sub dennkooo

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search