ඔන්න එහෙනම් මගේ 2 වෙනි උපසිරැසියත් ගෙනාවා. මගේ පළවෙනි උපසිරැසියට කට්ටිය ෆුල් සප් එකක් දීලා තිබ්බා. ඒකට ගොඩක් ස්තූතියි.!
The Veil (2017)
මේ ෆිල්ම් එක රිලීස් උනේ 2017 අප්‍රේල් 15 වෙනිදා. මේක Action, Adventure, Sci-Fi යන කාණ්ඩ වලට තමයි අයත් වෙන්නෙ. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Brent Ryan Green විසින්. මේ ෆිල්ම් එක විනාඩි 93 ක් පුරා ධාවනය වෙනවා. මේක IMDB 4.2/10 අගයක් අරගෙන තියෙනවා. ප්‍රධාන චරිත නිරූපණය කරන්නෙ Serinda Swan (Zera), William Levy (Warrior), William Moseley (Aysel)කියන අය. Resident Evil: The Final Chapter එහෙම බලපු අයට මතකයිනෙ William Levy ව. මෙයා ඉන්නෙ මේකෙ රණශූරයෙක් විදිහට. තව ගොඩක් අය දන්න Inhumans සීරියස් එකේ මෙඩූසා, එයත් මේකෙ ඉන්නවා. මෙඩූසගෙ චරිතෙට ඉන්න Serinda Swan අක්ක තමයි මේකෙ සේරගෙ චරිතෙට ඉන්නෙ. තව The Chronicles of Narnia ෆිල්ම් සෙට් එක බලපු කට්ටිය William Moseley ගැනත් දන්නව ඇතිනෙ. මෙයා තමයි මේ ෆිල්ම් එකේ අයිසෙල්ගෙ චරිතෙ රඟ පාන්නෙ. තව ගොඩක් අය ඉන්නවා.
නලුවො නිලියො සෙට් එක,
*Serinda Swan – Zera
*William Levy – Warrior
*William Moseley – Aysel
*Nadia Comaneci – Queen
*Brett DelBuono – Nikai
*Jamie Loy – Dominion Princess
*Alexandra Harris – Desert Princess
*Nick E. Tarabay – Reiken
*Billy Blair – Azir
*Brent Ryan Green – Young Evil Emperor
වශයෙන් තමයි.
ඉතින් මේකෙ ස්ටෝරිය පටන් ගන්නෙ ගෝත්‍රික කණ්ඩායමක් ඝාතනය කරන්න බයෙන් ජීවත් වෙන යුද්ධයෙන් විනාශ උන භූමියක විනාශකාරී රණශූරයෙක් ගැන. ඔහු මිය ගිය විට අද්භූත කුමාරිකාවක් විසින් ඔහුව අල්ලගෙන සුවකරනවා. එහිදී එම රණශූරයා අවසන් සටනට තෝරාගත් තැනැත්තා බව ඇය දැනගන්නවා… ඉතින් මොකක්ද මේ අවසන් සටන, මේ රණශූරය කව්ද කියන එක ඔයාලම බලල තීරණය කරන්නකෝ. ඔයාලම බලන්නකො කතාව කොහොමද කියලා. මොකද මට තව කතාව ගැන කියන්න තේරෙන්නෙ නෑ ඒකයි.
එහෙනම් තවත් අලුත් උපසිරසියකින් හමුවෙමු.! ඔබට ජය…!!!
Thank bro sub ekata…
fatta filumak ne
issella film ekath pattai
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි – දෙවි පිහිටයි..!
Ela Ela bro…..
තුන්වෙනි Sub එකත් ඉක්මනට…..
elama.congrtz.best luck
thanks for sub…
දැන් film downlod කරන්න බෑනෙ, torrent pitapatha click කලාම earn money on කියල වැටෙනවා වෙන මුකුත් පෙන්නන්නෙ නෑ, වෙනද downlod කරන්න පුලුවන් link අක click කලාම, දැන් මොකද දන් නෑ එහෙම වෙන්නෙ
film eka download karanna kalin balanna mokakda kiyala thiyenne kiyala balanna.. download link ekata udin
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි – දෙවි පිහිටයි..!
Thanks…Jaya wewa!!!
wade supiri digatama karagena yanna..😀