Venky Mama (2019) Sinhala Subtitle

January 22, 2020 Expert Subtitler
Subtitle by Thamod Godakanda

ආයුබෝවන් හැමෝටම.ඉතින් අද අරගෙන ආවේ තවත් තෙලිඟු සිනමා සිත්තමක සිංහල උපසිරැසි.වැඩි දෙයක් කතා නොකර කෙලින්ම කතාව පැත්තට යමු.

K. S. Ravindra විසින් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටය 2019 වර්ෂයේ දෙසැම්බර් මස 19 වන දින ප්‍රථම වරට නිකුත් කරන ලදී.චිත්‍රපටය ලබාගෙන තිබෙන මනාප දිහා බැලුවොත් IMDb අගය 5.8ක්ද ගූගල් පරිශීලකයින්ගෙන් 91%කගේ ප්‍රසාදය දිනාගන්න මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා.චිත්‍රපටයට පණපොවන නළු නිළියන් වන්නේ Payal Rajput, Daggubati Venkatesh, Naga Chaitanya, Rashi Khanna, Rao Ramesh වැනි අයයි.චිත්‍රපටය Drama/Action යන කාණ්ඩ වලට අයත්ය.පොඩ්ඩක් කතාව ගැන කියලා ඉන්නම්කෝ.

මේ චිත්‍රපටයේ කතාව ප්‍රධාන වශයෙන් ගලා යන්නේ පියපුතු සම්බන්ධයට සමාන මාමා බෑණා සම්බන්ධයක්.චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙක තමා වෙන්කි මාමා සහ කාතික් ශිවරාම්.කාතික් ශිවරාම්ගේ සීයා තමා ගමේ ඉන්න හොඳම ජ්‍යෙතිෂ්‍යවේදියා, ඉතින් එයා කියන දෙයක් කවදාවත් වැරදිලා නෑ.ඉතින් කාතික්ගේ සීයා අණාවැකියක් කියලා තිබුණා කාතික්ට හරියටම වයස අවුරුද්දක්ම වෙද්දි එයාගේ අම්මයි තාත්තයි මැරෙනවා කියලා.ඉතින් ඒක ඒ විදියට සිද්ද වෙනවා.ඉතින් පස්සේ සීයා තීරණය කරනවා කාතික්ව එයාගේ තාත්තගේ පවුලේ අයට බාරදෙන්න.ඒත් ඒකට කාතික්ගේ සීයගේ පුතා, එහෙමත් නැත්නම් කාතික්ගේ මාමා කැමති වෙන්නේ නෑ.කාතික්ගේ මාමා කාතික්ව හදා වඩා ගන්නවා.ඉතින් ඔහොම යද්දී…දෙන්නට දෙන්නා නැතුව ඉන්න බැරි වෙන තත්ත්වයට පත් වෙනවා.කාතික්ට එයාගේ මාමා නැතුව ඉන්න බෑ, මාමට එයාගේ බෑණා නැතුව ඉන්න බෑ.ඉතින් මන් තවත් කතාව ගැන කියන්නේ නෑ, ඔයාලට චිත්‍රපටය බලන්න ආරාධනා කරනවා.

හැමෝටම සුබ දවසක්. තවත් උපසිරැසියකින් නැවත මුණගැසෙමු.

Thamod Godakanda
40 Movies
49 TV Series
89 Total
Discussion (2)
  • amila Unregistered
    Windows Phone 10 Edge 15

    Thanks for sub …..(kittu unnadu jagratha 2017) movie eke sub damu bro

  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 79

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search