• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • VFW (2019) Sinhala Subtitle

VFW (2019) Sinhala Subtitle

2020/04/19 at 1:26 pm
Harshana Prathimal

හායි...2020 ගේන පළවෙනි සබ් එක......මේ චිත්‍රපටියේ කපන කොටන බෙලි කපන සීන් ගොඩක් තියෙනවා...ඒ නිසා පරිස්සමට ............ මේ දවස් වල සබ් කරන්න කාලය ටිකක් මදි....අනික කොහොම හරි සබ් එක කලත් ඒකට වැටෙන ප්‍රතිචාරත් මදි.....ඕන මගුලක් කියල අමාරුවෙන් හරි සබ් එකක් ගෙනාවා....විශේෂයෙන්ම කියන්න ඕන මේ චිත්‍රපටයේ කුනුහරප කියන තැන් ගොඩාක් තියෙනව.....ඒ නිසා පොඩි ළමයි සිල් වත් උදවිය එහෙම මේක බලන්න එපා...වෙන සීන් මොකුත් නෑ...කුනුහරප කියන දෙබස් ටිකක් තියෙනව එච්චරයි........කුනුහරප අහන්න අකමැති අය අරන් බලලා මහාචාර්‍ය වරු වෙන්න නම් හදන්න එපා ඔන්න.....කාටවත් ඔනෑවට නෙවෙයි මම කාලෙ කාගෙන සබ් හදන්නෙ මට ඕන නිසා....මගේ සබ් කැමති කෙනෙක් අරන් බලයි එච්චරයි............. මේ දවස් වල කොරෝනා නිසා සබ් එකක් කරන්න කාලය ගැට ගහගත්තා... මේකෙ නම තමයි VFW... ඒ කියන්නෙ VETERANS OF FOREIGN WAR --- විදේශ යුද්ධ වල ප්‍රවීණයන් මේ චිත්‍රපටිය 2019 උනාට 2020 පෙබරවාරි 14 තමයි රිලීස් කරල තියෙන්නෙ...IMDB අගය 6.2 අරන් තියෙනවා...අනිත් රේට් උනත් ඉහල අගයක් අරන් තියෙනවා...බොරු නම් GOOGLE එකේ බලන්න.......ACTION,HORROR කාණ්ඩ වලට කඩල තිබ්බට මේකෙ කිසි හොරර් ගතියක් නෑ...තනිකරම ACTION විතරයි.. මේක හමුදාවෙන් විශ්‍රාම ගිය යාලුවෝ හය දෙනෙක්ගෙ කතාවක්...ඒ උනාට තවත් පොරක් සෙට් වෙනව.එතකොට හතයි.........මේ සෙට් එක දෙන ගේමක් තමයි මේ චිත්‍රපටියෙ තියෙන්නෙ....හොදම නලුවො සෙට් එකක් ඉන්නෙ මේ චිත්‍රපටියට...විනාඩි 92 ඔයාලව හොල්මන් කරවයි කියල හිතනව...මම මේ චිත්‍රපටිය උපසිරැසි කරන්න තෝරගත්තේ SACHITH SUDARSHANA කියන සහෝදරයා සිනමාව කියන ගෲප් එකට දාල තිබ්බ පෝස්ට් එකක් අනුවයි.......... වැඩි විස්තර කියන්න යන්නෙ නෑ....එයාගෙ පෝස්ට් එකෙන්ම බලාගන්නකො......... VFW 2019 ★★★★★★☆☆☆☆ Director - Joe Begos මේක නම් හරිම සාහසිකයි. අත් කපන ඒවයි, ඔලු පලන ඒවයි, බෙලි කපන ඒවයි හදවත් පසාරු කරන ඒවයි එක්ක තමයි මේ කතාව දුවන්නෙ.?? නෑ ඇත්තටම මේක හොඳ Action චිත්‍රපටයක්, මේ සාහසික කම් අස්සෙ මිත්‍රත්වය සමගිය ආදරය සෙනෙහස වගේ හොඳ ආදර්ශමත් දෙයකුත් තියෙනව. මේ චිත්‍රපටය රතු වර්ණය සහ කළු වර්ණය අතර තමයි දුවන්නෙ. හුගක් සිදුවීම් අපහැදිලි වුනත් ලොකු අවුලක් නෑ ඒක.? ඉතින් මුලින් කිව්ව විදියට මේකෙ Bad Ass සීයල සෙට් එක බාර් එකක් රතුපාටින් නාවන සීන් එකක් තමයි තියෙන්නෙ.? මේ නිකම්ම සීයල වෙච්ච අය නෙවෙයි යුද්ධ කරල සීයල වෙච්ච අය. මේ බාර් එක Veterans of Foreign Wars ලගෙ බාර් එකක්. ඒ කියන්නෙ ඇමරිකාව වෙනුවෙන් වෙනත් රටවල් වල යුද්ධ කරපු යුධ විරුවන් තමන්ගෙ සැදෑ සමය ගතකරන තැනක්. ඉතින් මේ චිත්‍රපටය ආරම්භ වෙන්නෙ අදුරින් වෙලාගත් මොහොතක VFW බාර් එකේ බාර් අයිතිකාරය වශයෙන් කටයුතු කරන Stephen Lang ගෙ උපන්දින සාදයෙන්. මේකෙ අර Avatar චිත්‍රපටයෙ රඟපාන Stephen Lang තමයි මෙහි ප්‍රධාන චරිතය කරන්නෙ , ඊට අමතරව William Sadler, Fred Williamson වගේ තවත් හොඳ පරණ නළුවො සෙට් එකක් ඉන්නව අනිත් චරිත වලට. ඉතින් මේ උපන්දිනය සමරණ අවස්ථාවෙ මේ බාර් එකේ ඉන්නව ඔහුගෙ යහළුවන් හතරදෙනෙකු ඇතුලු රාජකාරි අවසන්ව යන ඇමරිකානු සෙබලෙකුත්. ඉතින් මේ උපන්දින සාදය කණපිට පෙරලෙන්නෙ මෙතෙන්ට කඩාපනිනව මත්ද්‍රව්‍ය වගයක් සොරකම් කරගත්තු ගෑණු ළමයෙක්. ඒ ගෑනු ළමය සහ මේ මත්ද්‍රව්‍ය අතර සෝචනීය කතාවකුත් තියෙනව. ඉතින් කොහොමහරි මේ ගෑනු ළමයව මරල අර මත්ද්‍රව්‍ය ටික ගන්න Punk Fashion දාගත්තු ඒ මත්ද්‍රව්‍ය වල අයිතිකාරයො සෙට් එක බහිනව මේ බාර් එකට. මුලදි පොඩි වෙඩි හුවමාරුවක් සමගින් ලේ විසිරෙන සීන් එහෙකින් තමයි මේ සටන ආරම්භ වෙන්නෙ. නමුත් අන්තිමට මේක මහ විශාල යුද්ධයක් බවට පත්වෙනව. අර සීයල සෙට් එකයි ඇමරිකානු හමුදා සෙබලයි එකතු වෙලා අර ගෑනු ළමයව බේරාගැනමට මරාගෙව මැරෙන සටනනට බහිනව. මෙක හරියට සොම්බි ෆිල්ම් එහෙක සොම්බිල එක්ක කරන සටනක් වගේ, මොකද මේ මත්ද්‍රව්‍ය එතරම් භයානකයි.? හරි එහෙනම් ෆිල්ම් එක බාගෙන බලන්න....මේක බැලුව කියල ඔයාලගෙ ඩේටා අපතෙ යන්නෙ නෑ....... තවත් චිත්‍රපටියකින් හමුවෙමු...... ගිහින් එන්නම්........??????? බැනල හරි කමෙන්ට් එකක් දාන්න.... සැ:යු -- ලබා දී ඇති උපසිරැසිය yify,yts bluray පිටපත් සදහා ගැලපේ?‍?

සිංහල උපසිරැසිය ලබා ගන්න 1478
VFW
  • 720p (bluray)
    841.88 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.69 GB
    Download Torrent
  • 720p (web)
    842.37 MB
    Download Torrent
  • 1080p (web)
    1.63 GB
    Download Torrent
Profile
44
Movies
39
Tv episodes
83
All

SubzLK වෙනුවෙන් Harshana Prathimal කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Hashan M. Priyadarshana Unregistered User
    Android 4.2Android Browser 4

    බොහොම ස්තුතියි සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊👊👊
    පුළුවන් නම් මේවටත් සබ් දෙන්න..
    * Murder by Numbers
    * Primer
    * Premonition
    😊😊😊😊

    2020-04-19 at 9:12 pm
    Reply
  • බස්සගේ වැඩක් Unregistered User
    Windows 10Chrome 80

    thanks machan

    2020-04-20 at 12:37 am
    Reply
    • TEP Unregistered User
      Android 5.1Chrome 81

      Thanks for sub bro

      2020-04-28 at 10:28 am
  • SassA Unregistered User
    Windows 8.1Chrome 80

    “කුනුහරප අහන්න අකමැති අය අරන් බලලා මහාචාර්‍ය වරු වෙන්න නම් හදන්න එපා ඔන්න…..කාටවත් ඔනෑවට නෙවෙයි මම කාලෙ කාගෙන සබ් හදන්නෙ මට ඕන නිසා….මගේ සබ් කැමති කෙනෙක් අරන් බලයි එච්චරයි” eka patta…..jaya sri….

    2020-04-20 at 2:47 am
    Reply
    • Hashan M. Priyadarshana Unregistered User
      Android 4.2Android Browser 4

      😳😳😳 ?????????

      2020-04-20 at 11:33 am
  • Kantha_DLA Unregistered User
    Windows 10Chrome 81

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    2020-04-20 at 7:00 am
    Reply
  • Krishan NiShalya User
    Windows 8.1Chrome 80

    THANK YOU BRO
    GOOD LUCK ♥

    2020-04-20 at 7:32 am
    Reply
  • Rajitha Unregistered User
    Android 9Chrome 81

    Ela machan….. Jayawewa….!

    2020-04-20 at 7:37 am
    Reply
  • හිරාන් ශාරංග Unregistered User
    Android 7Samsung Browser 11.1

    උපසිරැසිය වෙනුවෙන් ස්තුතියි….!
    ස⁣හෝලා අමාරුවෙන් වෙලාව ගැටගහගෙන හදන උපසිරැසියෙන් තමා අපි පිලුමක් බලලා සතුටු වෙන්නෙ.
    ජයවේවා…!

    2020-04-20 at 7:46 am
    Reply
  • sampath Unregistered User
    Windows 10Firefox 75

    thanx machan

    2020-04-20 at 10:24 am
    Reply
  • sanjaya Unregistered User
    Windows 10Chrome 81

    ela mcn .good work

    2020-04-21 at 7:48 am
    Reply
  • Himantha Unregistered User
    Android 9Chrome 81

    Movie එක වගේම ලිපියත් දරැනුවට ලියලා තියනවා.

    2020-05-15 at 4:46 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (168)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05
Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14
Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Jaal: The Trap (2003) Sinhala Subtitle
Updated : 2025-10-05
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle
Updated : 2025-10-05
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms