Vivarium (2019) Sinhala Subtitle
Vivarium
2020 මාර්තු 27 දින තිරගත වීම ඇරඹි මෙම චිත්‍රපටිය Horror, Mystery, Sci-fi කාණ්ඩයට අයත් වේ. ජෙමා සහ ඇගේ පෙම්වතාවන ටොම් නව නිවාසයක් සොයමින් යනවා ඔවුන් ගේ පදිංචිය සඳහා.එහිදී ඔවුන් නිවාස අලෙවි කරන නියෝජිතයකු මුණ ගැසීමට යනවා. ඔහු ඔවුන්ව නිවාස සංකීර්නයකට කැදවාගෙන යනවා. කෙසේ හෝ ජෙමා සහ ටොම් එහිදී අතරමං වෙනවා. ඉන්පසුව ඔවුනට කුමක් සිදු වේවිද. ඒ සඳහා Vivarium නරඹන්න
තෑන්ක්ස් බ්‍රෝ 😊👍
Thank you 😃
උපසිරිසියට බොහොම ස්තුති
Requests:-
Primal fear (1996)
The house that jack built (2018)
My friend dahmer (2017)
Extremely Wicked, Shockingly Evil and Vile (2018)
The Wind That Shakes the Barley (2006)
Hunger (2008)
K pax (2001)
In the name of the father (1993)
Big fish (2003)
Thank you 😃
sub ekata thank u
eth me film eka nm downlord karatath padui.epamakarapu film ekkak
,උපසිරැසියට ස්තූතියි සහෝ