Trending

Weekend In Taipei (2024) Sinhala Subtitle

5 Views

ජීවිතය වෙනස්කල පෙරලිකාර සති අන්තය         

    ප්‍රංශ, තායිවාන් සම නිෂ්පාදනයක් වූ නවතම ඉංග්‍රීසි ඇක්ෂන් චිත්‍රපටයකට තමයි අද උපසිරැසියක් ගෙනාවෙ. 2024 සැප්තැම්බර් 25 දින ප්‍රංශයේ සහ තායිවානයේ තිරගත කිරීම ඇරැඹි මේ සිනමා පටය තමයි Weekend in Taipei. විනාඩි 101 ක ධාවන කාලයකින් යුතුවන අතර Action, Crime, Drama, Thriller විදිහට වර්ග කරන්න පුලුවන්. තායිවානයේදී ආරම්භක සති අන්තයේම ඉහලම බොක්ස් ඔෆීස් ආදායමට හිමිකම් කිවූ අතර මේ වනවිට ඇ. ඩො. මිලියන 2.8 ක බොක්ස් ඔෆීස් ආදායමක් උපයාගෙන තියෙනවා. ප්‍රධාන චරිත තුනට දායක වෙන්නේ Luke Evans (ජෝන් ලෝලර්), Gwei Lun-mei (ජෝයි) සහ Sung Kang (ක්වාං).
                වසර ගණනාවකට පෙර, ඇමරිකානු DEA නියෝජිත ජෝන් ලෝලර්, අපරාධ පාතාල ලෝකයේ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙක් වන කිං ක්වාං ගැන විමර්ශනය කිරීමට රහසිගතව තායිවානයට යනවා. එම සංවිධානයේ මත්ද්‍රව්‍ය බෙදාහරින රියදුරෙක් වන සුරූපී ජෝයි සමග ආදරයෙන් බැඳෙන ජෝන්ට, තම රැකියාව නිසා ඇයගෙන් වෙන්වෙන්න සිදුවෙනවා. නමුත් ඒ වනවිට ඇය ඔහු නිසා ප්‍රෙග්නන්ට් බව ජෝන් දැනගන්නේ නෑ. ඉන් වසර 15 කට පසු,, ක්වාං අත් අඩංගුවට ගැනීමට හැකියාව ලැබෙන සාක්ෂියක් පිළිබඳව ලැබෙන ඔත්තුවක් නිසා, සති අන්ත නිවාඩුවක මුවාවෙන් ජෝන් නැවතත් තායිවානයේ, තායිපේ වලට එනවා. නමුත් ඒ වනවිට අපරාධකාර ක්වාංගේ බිරිඳ වන්නේ ඔහුගේ අතීත පෙම්වතිය වන “ජෝයි” කියල දැනගැනීමත් සමගම ඔහුගේ නිවාඩුව, ඔහුගේ ජීවිතය වෙනස් කල පෙරලිකාර සති අන්තයක් වන්නේ නොසිතූ විදිහටයි.
            සිපගැනීම් ඇරුණම 18+ සීන් නම් නෑ. ලින්ක් අවුලක් නම් වයිටීඑස් කොපිය බාගන්න. ගිහින් එන්නම්.
ජය වේවා.
QUALITY // 480p – 400mb / 720p – 925mb / 1080p x265 – 1.7gb

♣♣ WEBRip / 480p / 720p / 1080p ♣♣

Rasika Samanjith
Rasika Samanjith Translator
184 Movies
0 TV Series
184 Total
ලබා දී ඇති උපසිරැසිය
පිටපත් සඳහා ගැලපේ
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
6 FILES
720p bluray 933.45 MB x264
1080p bluray 1.87 GB x264
▲14 · ▼3
Magnet GET
720p web 926.14 MB x264
▲25 · ▼15
Magnet GET
1080p web 1.86 GB x264
1080p web 1.68 GB x265
▲21 · ▼3
Magnet GET
2160p web 4.48 GB x265
▲8 · ▼5
Magnet GET
Discussion (4)

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search