Login


Not a member? Register or sign up with

Facebook Page

You’re Not Alone (2020) Sinhala Subtitle

/

YOU ARE NOT ALONE

ඔබ තනි වී නැත

ආයුබෝවන් SUBZ.LK හිතවතුන් සැමටම. අද මම තවත් අලුත් ෆිල්ම් එකකට සබ් අරගෙන ආවා.ඒ තමයි YOU ARE NOT ALONE (2020). මෙය Horror | Mystery | Thriller කාණ්ඩයට අයත් වෙන මේ ෆිල්ම් එක නම් සුපිරියි. මේ ෆිල්ම් එකේ කතාවට පාදක වන්නේ අයිලා නැමති දැරිය ඇයගේ පියාගේ හදිසි වියෝවෙන් පසුව ඇයගේ මවගේ බාරයට පත් වෙනවා. පසුව ඔවුන් අයිලාගේ පියාට අයත් නිවසක පදිංචියට යනවා. එම නිවසේ සිටින්නේ ඔවුන් දෙදෙනා විතරක් නම් අයිලා දකින අදිසි පුද්ගලයා කවුද, එය දැන ගන්න නරඹන්න මේ චිත්‍රපටය

මේ ලෝකය අදිසි බලවේග වලින් පිරී පවතී. සෑම විටම අවදානයෙන් සිටින්න මක් නිසාද යත්, සිදුවන්නේ ඔබ දකින දෙය නොවේ !

3.6
IMDB

Year : 2020

Actors : Katia Winter,Leya Catlett,Zach Avery,Emmy James

Directed by Eduardo Rodriguez. With Katia Winter, Leya Catlett, Zach Avery, Emmy James. An evil entity begins to torment a mother and daughter, who are forced to face the inexplicable presence that inhabits the walls of their new home.


2025-01-16 09:34 pm
Junior Admin

Movies

8

Tv Episodes

18

SubzLK වෙනුවෙන් Gayan Chandana කල උපසිරැසි නිර්මාණයකි .
  • Download : 577
  • File Size : 25.234KB
  • sub ekata thanx.☺

    2020-09-10 at 8:20 pm
  • Gayan Chandana Junior Admin
    Android 4.4Chrome 81

    Thanks Sis :blush:

    2020-09-11 at 6:27 am
  • Lakshan Silva Expert Subtitler
    Android 5.1Chrome 63

    උපසිරිසියට බොහොම ස්තුති

    Requests:-

    Primal fear (1996)
    The Wind That Shakes the Barley (2006)
    Hunger (2008)
    K pax (2001)
    In the name of the father (1993)
    Big fish (2003)
    Arlington road (1999)
    Frailty (2001)

    2020-09-17 at 3:13 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Achievements

See More