Commando 2: The Black Money Trail (2017) Sinhala Subtitle
කමාන්ඩෝ 2 කියන්නේ imdb 5.9ක් හිමිකරගත්තු චිත්‍රපටයක්.නමුත් කමාන්ඩෝ 1 එකට සාපේක්ශව මේ ෆිල්ම් එකේ imdb අගය පොඩ්ඩක් අඩුවෙලා තියෙනවා.මේ ෆිල්ම් එකට ප්‍රධාන රංගන දායකත්වය ලබා දෙන්නේ vidyut jammwal නම් සුපිරි නළුවා විසින්.සෙසු නළු නිළියන් හැටියට adah sharma,esha gupta,freddy deruwala.
ෆිල්ම් එකේ විස්තරය…
කරන් තායිවානෙට යන්නේ කළුසල්ලි ජාවාරම් කාරයෙක් වන විකී චඩ්ඩා අල්ලන්න.නමුත් කරන්ට දැනගන්න පුළුවන් වෙනවා විකී චඩ්ඩා මැලේසියාවේ ගිහිල්ලා කියලා.ඊට පස්සේ මැලේසියානු පොලීසිය විකී චඩ්ඩාව අල්ල ගත්තා කියන ආරංචිය එනවා.නමුත් ඒක මාධ්‍යයට දන්වලා නෑ.ඊට පස්සේ විශේෂ අංශයයි ප්‍රධාන ඇමතියි එකතු වෙලා විකී චඩ්ඩාව ඉන්දියාවට අරගෙන එන්න හතරදෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් නිර්දේෂ කරනවා.ඒ කණ්ඩායමට අයිති වෙන්නේ ACP බක්තාවර් කාන්,බාවනා රෙඩ්ඩි,සෆර් හුසේන් හා ශරඩ් පාන්ඩේ.නමුත් කරන්ව මේ කණ්ඩායමට දාන්නේ නෑ.ඊට පස්සේ කරන් පාන්ඩේ ව පොඩ්ඩක් පැත්තකට කරලා කරන් ඒ කණ්ඩායමට රිංගගන්නවා.ඊටපස්සේ කට්ටිය මැලේසියාවේ ගිහිල්ලා කරන්නේ මහා අමුතු අමුතු වැඩ තමා……!
Spoiler Warning : A skilled soldier (Vidyut Jamwal) embarks on a mission to eradicate black money that’s been siphoned to banks abroad…
සබට තුති සහෝ!
බාහුබලි 2 ෆිලුමටත් සබ ඕනේ 🙂
ඒකට තව සබ් එක හදන ගමන් ඉන්නේ.ඉක්මනින් දෙන්න බලාපොරොත්තු වෙනවා.
සබ් එකට ස්තූතියි!!! ජයවේවා!
Thada bro!!!
නියමයි මචං. එනකල් බලන් හිටියේ