Trending
NEWThe Predator (2018) Sinhala SubtitleNEWRobin Hood (2018) Sinhala SubtitleNEWAvengers: Infinity War (2018) Sinhala SubtitleNEWJustice League (2017) Sinhala SubtitleNEWBumblebee (2018) Sinhala SubtitleNEWBlack Panther (2018) Sinhala SubtitleNEWWar for the Planet of the Apes (2017) Sinhala SubtitleNEWFast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala SubtitleNEWVikings [S05 : E03] Sinhala SubtitleNEWPirates Of The Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala SubtitleNEWThe Predator (2018) Sinhala SubtitleNEWRobin Hood (2018) Sinhala SubtitleNEWAvengers: Infinity War (2018) Sinhala SubtitleNEWJustice League (2017) Sinhala SubtitleNEWBumblebee (2018) Sinhala SubtitleNEWBlack Panther (2018) Sinhala SubtitleNEWWar for the Planet of the Apes (2017) Sinhala SubtitleNEWFast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala SubtitleNEWVikings [S05 : E03] Sinhala SubtitleNEWPirates Of The Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala Subtitle
Subz.lk
  • Home
  • Movies
    • All Movies
    • Action
    • Adventure
    • Animation
    • Biography
    • Comedy
    • Crime
    • Documentary
    • Drama
    • Family
    • fantasy
    • History
    • Horror
    • Musical
    • Mystery
    • Romance
    • Sci-Fi
    • Thriller
    • War
  • TV Episodes
    • All Episodes
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Tv Show
  • TV Series
    • All Series
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Subz.lk
Navigation
Home
Movies
View All Action Adventure Animation Biography Comedy Crime Documentary Drama Family fantasy History Horror Musical Mystery Romance Sci-Fi Thriller War
TV Episodes
View All Arabic Episodes English Episodes German Episodes Hindi Episodes Japanese Episodes Korean Episodes Tv Show
TV Series
View All Arabic Tv Collection English Tv Collection German Tv Collection Hindi Tv Collection Japanese Tv Collection Korean Tv Collection Tv Show
Discover
Top Downloads Subtitlers Achievements අපට දෙන්න
  1. Movies
  2. Action
  3. Dangal (2016) Sinhala Subtitle

Dangal (2016) Sinhala Subtitle

May 20, 2017 Hasitha Prasad | Junior Admin
IMDB RATING 8.8
GENRES
ActionBiographyDramaGenresHindi MoviesMovies
CAST

aamir khan, sakshi tanwar, fatima sana shaikh, sanya malhotra

අද ඕගොල්ලන්ට අරගෙන එන්නෙ මේ වසරේ ගොඩක් දෙනෙක්ගෙ බලාපොරොත්තුව සහ ඉල්ලීමක් වුණ අමීර් ඛාන්ගේ දන්ගල් චිත්‍රපටය.කට්ටිය මට සමාවෙන්න ඕනෙ මොකද මේ උපසිරැසියනම් සෑහෙන්න ප්‍රමාද වුනා.දැන් අපි යමු චිත්‍රපටය පැත්තට..

දන්ගල් කියන වචනයේ හින්දි අර්ථය මල්ලවපොර තරඟය/සටන කියන එක , එහෙම වුණත් මේක නිකම්ම නිකම් මල්ලවපොර සටනක් නෙමෙයි, සත්‍ය කතාවක්.ඒ මහාවීර් සිං පොගාට් නම් ධෛර්යයවන්ත මිනිසාගේ සහ ඇගේ දියණියන් දෙදෙනාවන ගීතා කුමාරි පොගාට්  සහ බබීතා කුමාරි පොගාට්ගේ අප්‍රතිහත ධෛර්යයේ කතාවයි දන්ගල් නමින් රිදී තිරයට ගෙන එන්නේ.ඒ වගේමයි මේ සිනමාපටය ලෝකය පුරා අති දැවැන්ත ජනප්‍රියත්වයක්  ලබාගත්තා. හොඳම උදාහරණය මෙම මැයි 5වන දින චීනය තුල තිරගත කිරීම ඇරඹූ දන්ගල් මේ වනවිට චීනය තුල පමණක්  ඇමරිකානු ඩොලර් මිලියන 70 ඉක්මවූ ආදායමක් ලැබීමයි.රුපියල්වලින්ම ගත්තොත් මිලියන 10,000කට වැඩියි.එදාමෙදාතුර චීනය තුල වැඩිම ජනප්‍රියත්වයක් ලද චිත්‍රපටයද වන දන්ගල් නැරඹූ දා සිට මෙවන් චිත්‍රපටයක් තම රටේ නිමවෙන්නේ කවදාදැයි චීන ජාතිකයින් විසින් එරට අධ්‍යක්ෂකවරුන්ගෙන් ප්‍රශ්ණ කරන බවද වාර්තා වෙනවා.ඒ වගේමයි 62වන ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටයට හිමි සම්මානයද තමන් සතු කරගත් දන්ගල් එතනින් නොනැවතී  එම උළෙලේදීම  හොඳම නළුවා සම්මානය අමීර් ඛාන්ටද, හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය නිතිෂ් තිවාරිටද ලබාදුන්නා.ඒ විතරක් නෙමෙයි හොඳම ක්‍රියාදාම සඳහා වූ සම්මාන ලැබෙන්නේත් මේ දන්ගල් සිනමාපටයේ ක්‍රියාදාම අධ්‍යක්ෂණය කල ශ්‍යාම් කෞෂාල්ටයි.සැබැවින්ම මේ වසර දෙක පුරාවට අපි දුටු දෘශ්‍යප්‍රයෝග ක්‍රියාදාමවලින් පිරි  හින්දි සිනමාපටවලට හොඳ උත්තරයක් දන්ගල්.මෙය IMDB සිනමා දර්ශකයේ 8.8 අගයකුත්, එහි හොඳම චිත්‍රපට 250 අතර 81වන ස්ථානයත්, Rotten Tomatos හි 83% අගයක් සමගින් ගූගල් පරිශීලකයන් 95%කගේ කැමැත්ත ලබාගන්නේත් ඒ නිසාමයි.

ඊට අමතරව සම්මාන නොලද :- (තවත් නවක තරු රාශියක් මේ සිනමාපටයට ආලෝකය ලබාදෙනවා ඒ සයිරා වසීම් (Zaira Wasim – ගීතාගේ ළමා චරිතය), සුහානි බත්නාගර් (Suhani Bhatnagar- බබීතාගෙ ළමා චරිතය), ෆාතිමා සානා – ෂේක් (Fatima Sana Shaikh- ගීතාගෙ තරුණ විය) , සාන්යා මල්හෝත්‍රා (Sanya Malhotra – බබීතාගේ තරුණ විය) සහ රිත්වික් සාහෝර් (Ritwik Sahore- ඕම්කාර්ගේ ළමාවිය).ඒ වගේමයි මෙතනදි කතාකරන්නම ඕනෙ දේ තමයි  මහාවීර් සිං පොගාට්ගේ චරිතයට පණ පොවන අමීර් ඛාන් මේ සිනමාපටයට  කරල තියන කැපවීම.මේ චරිතය මහාවීර්ගේ කඩවසම් තරුණ විය සහ තරබාරු මහළු විය විදියට කොටස් දෙකකට බෙදෙනවා. ඉතින් පහසුම ක්‍රමේනෙ මුලින්ම කඩවසම් කොටස් ටික රඟපාල පසුව අවශ්‍ය ආකාරයට ආහාරපාන ගෙන සිරුර මහත්කරගෙන මහළු කොටස් ටික රඟපෑම.ඒ වුණාට අමීර් ඒකට කැමති වෙලා නෑ.ඔහු කියල තියෙන්නෙ මුලින්ම මහළු කොටස් ටික රූගත කරල පසුව කඩවසම් කොටස් ටික ගැන බලමු කියල.ඒකට හේතුව විදියට දක්වල තියෙන්නෙ තමන් දෙවෙනියට සිරුර මහත් කරගත්තොත් එය නැවත මුල්තත්වයට ගැනීමට  කම්මැලිකමක් ඇතිවියහැකි නිසා මුලින්ම මහළු චරිතය කර පසුව බර අඩුකරගෙන කඩවසම් චරිතය රඟපෑම වඩා සුදුසු බවයි.ඉතින් මහළු චරිතය සඳහා බර වැඩිකරගැනීමට නිෂ්පාදන කණ්ඩායම තමන්ට ඉල්ලන සෑම ආහාරයක්ම  ඉතා කැමැත්තෙන් ලබාදුන් බව අමීර් ඛාන් නම් මේ මහා චරිතාංග නළුවා පවසන්නේ සිනාමුසු මුහුණින්.ඒ පිහිටෙන් තම සිරුර කිලෝ 100කට වඩා බර  තරබාරු සිරුරක් කරගත් අමීර්  මාස 5ක් වැනි කෙටි කලකින් එය නැවතත් පෙරතිබූ කඩවසම් සිරුර බවට පත්කරගන්නට දරන කැපවීම  ඔබට මේ වීඩියෝ එකෙන් බලන්න පුළුවන් මෙහි සැබෑ චරිත ගැන  සඳහනක් සිනමා පටය අවසානයේ ලබාදී ඇති නිසා ඒ සම්බන්ධව මුකුත් මම මෙතන ලියන්නේ නැහැ. දැන් සිනමාපටයේ කතාව ගැන යම් සඳහනක් කරන්නම්…

ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ බිලාලි නම් ගමක ජීවත්වන මහාවීර් සිං පොගාට් හිටපු ජාතික මල්ලවපොර ශූරයෙක්.තමන්ගේ ආර්ථික අපහසුකම් හේතුවෙන් මල්ලවපොර ක්‍රීඩාවට නැවතීමේ තිත තබන ඔහු රැකියාවක් කරමින් තම බිරිඳත් සමග සතුටින් ජීවත්වෙනවා.මල්ලවපොර අත්හැරියත් ඔහුට තියනවා හීනයක් ඒ තමයි දවසක තමාගේ පුතෙක් ඉන්දියාව වෙනුවෙන් අන්තර්ජාතික රන් පදක්කමක් දිනනු දැකීම.ඒ වෙනුවෙන් පුත් සම්පතක් බලාපොරොත්තුවෙන් සිටියත්  ඔහුට ලැබෙන්නේ දියණියන්ම පමණයි.පුතෙක් නොමැතිව මල්ලවපොර රන්පදක්කමක් දිනීමට නොහැකියැයි සිතන මහාවීර් සිං තම සිහිනය වළලා දමනවා.නමුත් දවසක සිදුවන සිදුවීමකින් තමන්ගේ අදහස වැරදි බව මහාවීර්ට පෙනී යනවා.එතැන් පටන් ඔහු තම දියණියන්ව මල්ලවපොර ක්‍රීඩාවෙන් අන්තර්ජාතික පදක්කමක් දක්වාගෙන යාමට දරන අප්‍රතිහත උත්සාහයයි, දන්ගල්.ඒ එක්කම සුගත් තිලකරත්න, සුසන්තිකා ජයසිංහ වැනි ජාත්‍යන්තර තලයට ගිය අපේ ධෛර්යයවන්තයන් ගැන නිමැවෙන සිනමා පටයක් අපේ සිනමාවෙන් කවදා දකින්නට ලැබේවිදැයි කියල ලොකු දුකකුත් ඇතිවේවි මේ චිත්‍රපටය බැලුවම.හැකිනම් දුක, සතුට, වේදනාව, දයාව, කරුණාව සියල්ල එක්තැන් කල මේ අපූරු චිත්‍රපටය සිනා නොවී, නොහඬා නරඹන්න.(ඔට්ටුයි බෑ) කියල පොඩි අහිංසක අභියෝගයක් කරන ගමන් අදට මම සමුගන්නවා.තවත් දිනයක හමුවෙමු…

BluRay පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත

BluRay Updated

Spoiler Warning : Former wrestler Mahavir Singh Phogat (Aamir Khan) trains young daughters Geeta (Fatima Sana Shaikh) and Babita (Sanya Malhotra) to follow in his footsteps and become world-class grapplers…

Hasitha Prasad
Hasitha Prasad Translator
273 Movies
226 TV Series
499 Total
SubzLK වෙනුවෙන් Hasitha Prasad කළ උපසිරැසි නිර්මාණයකි.
උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
16251 වාරයක්
Movie Trailer
HD · 2:31
මේ ෆයිල් එක (File) ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද කියලා දන්නේ නැද්ද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න කලින් ඔයාගේ ෆෝන් එකේ හරි කම්පියුටර් එකේ හරි ටොරන්ට් ඇප් එකක් (uTorrent, qBittorrent නැත්නම් BitTorrent වගේ) ඉන්ස්ටෝල් කරලා තියෙන්න ඕනේ. ඇප් එක ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ පල්ලෙහා තියෙන බටන් එක ක්ලික් කරන්න.
01 🔗 ටොරන්ට් ඇප් එක ගන්න
Available Torrents
720p bluray 1.36 GB
GET
1080p bluray 2.6 GB
GET
Discussion (23)
← Older
  • Lahiru Unregistered
    Windows 8.1 Firefox 115
    2023-12-29

    thanks, anith site wala thiyena sub eka awl. meke eka hodi, niceee

    Reply

Leave a Comment Cancel reply

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
දමිත් ප්‍රියංකර 498
#3
K.A Raveen 191
#4
Rasika Samanjith 179
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved