ඔන්න යාලුවනේ අද මම ගෙනාවේ Vikings කතා මාලාවේ හයවන කොටස.කතාව ගැන කිව්වොත් ගිය සතියේ කොටසේ මතක ඇතිනේ අයිවර් ට කැටගට් වල රජු වෙන්න ඕනේ කියලා අදහසක් හවිට්සෙර්ක් දුන්නා ඊ වගේම බිෂොප් හෙමුන්ඩ්වත් හිර කාරයෙක් විදියට අයිවර් අරගෙන යනවා.අයිවර් ට ඕනේ ඔහුව ඔහුගේ පැත්තට සටන් කරන්න ඉතින් ඔහු අයිවර්ගේ පැත්තට සටන් කරයිද? ඒ වගේම බියෝන්ලත් ලොකු කරදරේක වැටුනා මතක ඇතිනේ එයාලට මොනවා වෙයිද?? කියලා දැනගන්න අද කතාව බලන්නම වෙනවා..
ඊලග කොටසෙන් හමුවෙනකන් ඔබට ජය!
Lagertha is betrayed, and Bjorn must find a way to support the distraught queen; Floki and his settlers arrive in a new land, but it is far from what they expected.
Good job guys…
බානෝ. ස්පීඩ් එක හොඳා
denakan hitiye bro…..Ty,,,Gdk Pin….
ආව ගමන් ගින්දර වගේ සබ් දෙනවා නේ.ඔය ස්පීඩ් එක ඔහොමම තියාගමු. ජය!!
sub ekata thanks saho.. jaya wewa!!
thanks bro.. Digatama ohoma yamu