ඔන්න යාලුවනේ තවත් අලුත් ඉංග්‍රීසි චිත්‍රපටයකට උපසිරසි අරගෙන ඔයාල හමුවට අලුතෙන් එකතු වෙන්නේ. මේ චිත්‍රපටයේ නම තමා Father Of The Year (2018). මේක අයිති වෙන්නේ Comedy ගනයටයි. 2018 July 20 දිනදි ඇමරිකාවෙදි නිකුත් වි තියෙන්නෙ. මෙහි IMDB අගය සටහන් වෙන්නෙ 5.2 ක් ලෙසයි. සාමාන්‍යයෙන් Comedy චිත්‍රපට වල IMDB අගය කුඩා අගයක් ගන්නේ. මෙය පැයයි විනාඩි 34ක ධාවනය කාලයක් සහිත මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නෙ Tyler Spindel. ප්‍රධාන චරිත ලෙස David Spade, Nat Faxon, Joey Bragg, Matt Shively, Bridgit Mendler ඇතුලු අය මෙහි රංගනයෙන් දායක වෙනවා.
හරි අපි කතාව පැත්තට යමු. විද්‍යාලිය උපාධිධාරීන් දෙදනකු තම පියවරුන්ට තමන්ගේ අනන්‍යතාව පෙන්නන්න පියවරුන් දෙදනා උසිගන්වා ඔවුන් අතර සටනක් ඇති කරනවා. ඒ අතරින් දිනන්නේ කව්ද, ඔවුන්ගේ පුතාලා සමඟ ඇති සබදතා, රැකවරණය අහිමි විම එවා නැවත ගොඩනගා ගන්න කෙසේද පුත්තු සමග කාලය ගත කරන්නේ කොහොමද මොනවා වෙනවද කියලා ඔයාලම බලන්නකෝ. මේක ගොඩක්ම විනෝදයෙන් බලන්න පුලුවන් කතාවක් කියලා කියන්න පුලුවන්. මේ චිත්‍රපටය නරබන්න කියලා ආරාධනා කරන ගමන් තවත් උපසිරසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමු ගන්නවා යාලුවනේ. බුදු සරනයි!
They’ve got one summer to make their kids proud.
When a drunken debate between two college graduates about whose father would win in a fight is taken seriously by their dads, jobs are lost, relationships ruined, and best friends come of age as they come to grips with the identity of their fathers.
නියමයි සහෝ…ස්තුතියි උපසිරැසියට…ඔබගේ පලවෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා…Subz LK වෙබ් අඩවිය සමග දිග ගමනක් යන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා…ඔබට ජය…***Good Luck***
පලවෙනි උපසිරසියට සුබ පැතුම් සහෝ…ඒ වගේම උපසිරසියට ස්තුතියි සහෝ…..දිගටම අපේ වෙබ් අඩවියත් සමඟ රැඳී ඉඳලා උපසිරසි ලබා දෙන්න කියලත් කියනවා….ඔයාට ජය වේවා!……
උපසිරැසියට ගොඩක් ස්තුතියි…ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!
බොහොම ස්තූතියි සහෝ!
Thanks all 👍👍👍👍👍
Thanks …………..good luck ………………….hit the floor tv series ekata sinhala sub denna ………..zookeeper 2011.now is good 2012 movie valatath sinhala sub denna …………………………………….
Ela saho thanks
ගොඩක් ස්තුතියි… දිගටමඋපසිරැසි දෙන්න..තෙරුවන් සරණයි…!