Father of the Year (2018) Sinhala Subtitle

October 29, 2018 New Subtitler

ඔන්න යාලුවනේ තවත් අලුත් ඉංග්‍රීසි චිත්‍රපටයකට උපසිරසි අරගෙන ඔයාල හමුවට අලුතෙන් එකතු වෙන්නේ. මේ චිත්‍රපටයේ නම තමා Father Of The Year (2018). මේක අයිති වෙන්නේ  Comedy ගනයටයි. 2018 July 20 දිනදි ඇමරිකාවෙදි නිකුත් වි තියෙන්නෙ. මෙහි IMDB අගය සටහන් වෙන්නෙ 5.2 ක් ලෙසයි. සාමාන්‍යයෙන් Comedy චිත්‍රපට වල IMDB අගය කුඩා අගයක් ගන්නේ. මෙය පැයයි විනාඩි 34ක ධාවනය කාලයක් සහිත මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නෙ Tyler Spindel. ප්‍රධාන චරිත ලෙස David Spade, Nat Faxon, Joey Bragg, Matt Shively, Bridgit Mendler ඇතුලු අය මෙහි රංගනයෙන් දායක වෙනවා.

හරි අපි කතාව පැත්තට යමු. විද්‍යාලිය උපාධිධාරීන් දෙදනකු තම පියවරුන්ට තමන්ගේ අනන්‍යතාව පෙන්නන්න පියවරුන් දෙදනා උසිගන්වා ඔවුන් අතර සටනක් ඇති කරනවා. ඒ අතරින් දිනන්නේ කව්ද, ඔවුන්ගේ පුතාලා සමඟ ඇති සබදතා, රැකවරණය අහිමි විම එවා නැවත ගොඩනගා ගන්න කෙසේද පුත්තු සමග කාලය ගත කරන්නේ කොහොමද මොනවා වෙනවද කියලා ඔයාලම බලන්නකෝ. මේක ගොඩක්ම විනෝදයෙන් බලන්න පුලුවන් කතාවක් කියලා කියන්න පුලුවන්. මේ චිත්‍රපටය නරබන්න කියලා ආරාධනා කරන ගමන් තවත් උපසිරසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමු ගන්නවා යාලුවනේ. බුදු සරනයි!

They’ve got one summer to make their kids proud.

When a drunken debate between two college graduates about whose father would win in a fight is taken seriously by their dads, jobs are lost, relationships ruined, and best friends come of age as they come to grips with the identity of their fathers.

Available Torrents
720p web 796.9 MB
1080p web 1.51 GB
Chamilka Maduwantha
1 Movies
0 TV Series
1 Total
Discussion (8)
  • Kavisha Methruwan Expert Subtitler
    Android 5.1 Chrome 54

    නියමයි සහෝ…ස්තුතියි උපසිරැසියට…ඔබගේ පලවෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා…Subz LK වෙබ් අඩවිය සමග දිග ගමනක් යන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා…ඔබට ජය…***Good Luck***

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 69

    පලවෙනි උපසිරසියට සුබ පැතුම් සහෝ…ඒ වගේම උපසිරසියට ස්තුතියි සහෝ…..දිගටම අපේ වෙබ් අඩවියත් සමඟ රැඳී ඉඳලා උපසිරසි ලබා දෙන්න කියලත් කියනවා….ඔයාට ජය වේවා!……

  • Sahan Dilanka User
    Windows 8.1 Firefox 63

    උපසිරැසියට ගොඩක් ස්තුතියි…ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!

  • පසිදු සාරංග Expert Subtitler
    Windows 8.1 UC Browser 7

    බොහොම ස්තූතියි සහෝ!

  • Chamilka Maduwantha New Subtitler
    Android 5 Chrome 63

    Thanks all 👍👍👍👍👍

  • ashan lankanath Unregistered
    Android 5.1 Samsung Browser 3.5

    Thanks …………..good luck ………………….hit the floor tv series ekata sinhala sub denna ………..zookeeper 2011.now is good 2012 movie valatath sinhala sub denna …………………………………….

  • asitha Unregistered
    Windows 8.1 Chrome 70

    Ela saho thanks

  • හිරාන් ශාරංග Unregistered
    Android 7 Samsung Browser 7.4

    ගොඩක් ස්තුතියි… දිගටමඋපසිරැසි දෙන්න..තෙරුවන් සරණයි…!

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search