Young Sheldon (2017) [S01 : E04] Sinhala Subtitle
මරණයට ලංව…….
(A Therapist, a Comic Book, and a Breakfast Sausage)
හැමදාමත් අලුත් දේවල් ජීවිතේට එක් කරගන්න Sheldon අද මැරෙන්න යනව. ඒ සොසේජස් කරලක් හිරවෙලා. මේකට හේතුවෙන්නෙ එවකට විකාශය වෙච්ච “ඩීන්-බීන්” කියන වැඩසටහනේ අනුව ශෙල්ඩන් කෑම හපන්නැතුව ගිලින්න ගිහින්. ඒ නිසාම එයා කෑම හපල කන එකට භය වෙනව. නොකා ඉන්න කාටද පුලුවන්. ඉතින් මේකට Sheldonගෙ අම්මට හොදටම කේන්ති යනව. කොච්චර කේන්ති ගත්තත් Sheldon කෑම කවන්න බැරි වෙනව. ඉතිං අද කතාව කොහොමද Sheldonගේ භය නැති කරන විදිහ ගැනයි. ජය වේවා!
Thanks for the sub…..Anith epi tikath ekmanata denna…👍👍
thankss machan sub ekata
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!
Ko bn ituru ewta sub
Anith eposoid walath sub dapanko bn plzPatta kathawa bn meka
Godak sthuthi..Jaya wewa!
How i download subs