Young Sheldon (2017) [S01 : E05] Sinhala Subtitle
IMDB RATING
7.2
CAST
Iain Armitage, Zoe Perry, Lance Barber, Montana Jordan
ගණන්කාරයා
(A Solar Calculator, a Game Ball, and a Cheerleader’s Bosom)
කතාමාලාවෙ 5ස්වෙනි දිගහැරුමත් එක්ක එකතු උන ඔයාලව සාදරෙන් පිලිගන්නව. අද කතාවෙ ගෙතෙන්නෙ Sheldon කොහොමද රගර් ටීම් එක දිනවල, පාසැලේ වීරය වෙන්නෙ කියල. මහ ලොකු හයිය ඇගක් නැතත් පුංචි Sheldon කියන්නෙ බුද්ධිමට්ටමෙන් ගොඩක් ඉහල කෙනෙක්. ඒ නිසා එයා පටන් ගන්නව ගණිතය මගින් තාත්තගෙ රගර් ටීම් එක දිනවන්න උදව් කරන්න. හැබැයි ඉතිං තාත්ත කොයිවෙලෙත් ශෙල්ඩන් ගාවම ඉන්නවට ජෝජි නම් කැමති වෙන්නෙ නෑ. Sheldonගෙ ජනප්‍රියත්වය වැඩි වෙද්දි Sheldonට මොන මොන දේවල් වෙයිද කියල අද කතාව බලලම දැන ගන්නකො. ජය වේවා!!!
Mchn ithurusub tika danne nadda