• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • Spanish Movies
  • A Deadly Invitation aka Invitación a un Asesinato (2023) Sinhala Subtitle

A Deadly Invitation aka Invitación a un Asesinato (2023) Sinhala Subtitle

2023/12/07 at 12:21 am
Rasika Samanjith
ඔලිවියාගේ මිනීමරුවා කවුද?

                     පසුගිය 2023 ඔක්තෝබර් 06 දින නිකුත්වුනු Mystery, Thriller, Comedy වර්ගයේ ස්පාඤ්ඤ නිර්මාණයක් තමයි A Deadly Invitation. ඔරිජිනල් නම Invitación a un Asesinato. විනාඩි 92 ක ධාවන කාලයකින් යුක්තයි. අධ්‍යක්ෂනය José Manuel Cravioto ගෙන්. රංගනයෙන් දායක වෙන්නේ Regina Blandón (අගතා), Maribel Verdú (ඔලිවියා), Stephanie Cayo (සෝනියා), Manolo Cardona (කැරී), Aarón Díaz (නරාම්), Pedro Damián (කාලෝස්) සහ José María de Tavira (ෆිගරෝව්). කතාව ගැන කිව්වොත් මේක අද්භූත මරණයක් සම්බන්ධ කතාවක්. අගතා කියන්නෙ "නොවිසඳුණු අපරාධ" නම් ජනප්‍රිය රේඩියෝ වැඩසටහනක් කරන කෙනෙක්. එහිදී ඇය නොවිසඳුණු අභිරහස් සූක්ෂ්ම විදිහට නීරීක්ෂනය කරලා විසඳනවා. මේ අතර, ධනවත්, ඉහළ සමාජයේ ව්‍යාපාරිකාවක් වන සහ විවාහයෙන් වෙන්වූ කෙනෙක් වන ඇගේ අක්කා ඔලීවියාගෙන්, අගතාට සහ ඒ වගේ ඉහළ පෙළේ සීමිත පිරිසකට ලැබෙනවා අද්භූත ආරාධනාවක්, මුහුදු වෙරළ අසල තිබෙන ඇගේ සුවිසල් මන්දිරයට. හැබැයි කවුරුවත් හේතුව දන්නෙ නෑ. එයාල හැමෝම එක එක ආකාරයෙන් ඔලිවියාට සම්බන්ධ අය. එයාල එදා රාත්‍රිය ගත කරන්නෙ මුහුද මැද්දෙ, ඔලිවියාගෙ සුඛෝපභෝගි බෝට්ටුවේ. හැමෝම කම්පනයට පත් කරමින් සහ අභිරහසක් ඉතිරි කරමින් එදින රාත්‍රී, බෝට්ටුවේ තට්ටුවෙන් වැටී ඔලිවියා මිය යනවා. ඔලිවියාගෙ මිනීමරුවා කවුද? මොකක්ද මේ මරණය පිටුපස ඇති රහස. එය සොයාගැනීමේ වගකීම පැවරෙන්නේ ඇගේ නංගි, අගතාටයි. මේකෙ කිසිම අසභ්‍ය දර්ශනයක් නැති බව විශේෂයෙන්ම කියන්න ඕනේ. විනාඩි 92 ක් පුරා කුතුහලයෙන් බලන්න පුලුවන් ෆිලුමක්. සබ් එක කරල තියෙන්නෙ yts කොපියට නිසා, ලින්ක් අවුලක් වුනත්, ඔයාලට ෆිල්ම් එක ලේසියෙන්ම හොයාගන්න පුලුවන්. එහෙනම් තවත් අලුත් සබකින් හමුවෙමු.

ජය වේවා.

QUALITY // 720p - 859mb // 1080p - 1.7gb

SUB FORMAT /// SRT

♣♣ WEBRip / 720p / 1080p ♣♣

සිංහල උපසිරැසිය ලබා ගන්න 762

Download Links:

WEBRip WEBRip පිටපත 859 MB (Torrent)
WEBRip පිටපත 1700 MB (Torrent)
WEBRip පිටපත 859 MB dropapk (Direct)
WEBRip පිටපත 1700 MB dropapk (Direct)
A Deadly Invitation
  • 720p (web)
    861.52 MB
    Download Direct Download Torrent
  • 1080p (web)
    1.72 GB
    Download Direct Download Torrent
  • 1080p (web)
    1.56 GB
    Download Direct Download Torrent
  • 2160p (web)
    4.14 GB
    Download Direct Download Torrent
Profile
163
Movies
0
Tv episodes
163
All

SubzLK වෙනුවෙන් Rasika Samanjith කල උපසිරැසි නිර්මාණයකි .

comments

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip
The Marksman (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (163)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-09-22
Sheena (2000) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-09-15
The Lost World (1999) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-09-08
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : 2025-09-03
The Lost World (1999) [ S01 : E02 ] Sinhala Subtitle
Updated : 2025-09-01
Red Sonja (1985) Sinhala Subtitle
Updated : 2025-09-01
Zorro (2024) [S01 : E05] Sinhala Subtitle
Updated : 2025-08-31
The Vampire Diaries (2009) [S07 : E03] Sinhala Subtitle
Updated : 2025-08-11
Secrets of Sulphur Springs (2021) [S02 : E05] Sinhala Subtitle
Updated : 2025-08-10
The Defender (1994) Sinhala Subtitle
Updated : 2025-07-17
The Ice Road (2021) Sinhala Subtitle
Updated : 2025-07-03

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms