Aambala (2015) Sinhala Subtitle

April 12, 2019 Expert Subtitler
Subtitle by Thamod Godakanda

ආයුබෝවන් හැමෝටම!ගොඩක් කාලෙකා පස්සේ තමා ආයේ උපසිරැසියක් හදන්න ගත්තේ.විභාග මානසිකත්වයක හිටපු හින්දා සේරම අමතක වෙලා හිටියේ.මොකක් වුණත් සුපුරුදු පරුදි මේ පාරත් නියම දෙමළ ෆිල්ම් එකක් තමා ගෙනාවේ.මේ ෆිල්ම් එක comedy,action සහ romance යන කාණ්ඩ 3ටම අයත්.Sundhar.C විසින් අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයේ ප්‍රධාන නළුවා විශාල්.විශාල් ගැන නම් ගොඩක් අය දන්නවා ඇති,Thupparivaalan,Sandakhozi වල ප්‍රධාන නළුවා තමා විශාල් ප්‍රධාන් නිළිය හන්සිකා මොට්වානි.මෙයා නම් Pokkiri Raja,Desamuduru වගේ ෆිල්ම් වල දැකලා ඇති.ෆිල්ම් එක නම් IMDB දර්ශකයේ 4.5 ලෙස තමා සටහන් වෙලා තියෙන්නේ.නමුත් google පරිශීලකයන් 85% ප්‍රමාණයක් ෆිල්ම් එකට like කරලා තියෙනෝ.ෆිල්ම් එක මොන වගේද කියල කියන්න යන්නේ නෑ.මෙතනින් මන් මගේ කතාව නවත්තනෝ.හැමෝම ෆිල්ම් එක බලන්න.comment එකකුත් ඔය ගමන් කොටාගෙන යන්න. හැමෝටම සුභ දවසක්.ඊළග උපසිරැසියෙන් නැවත
හමුවෙමු.

Thamod Godakanda
40 Movies
49 TV Series
89 Total
Discussion (9)
  • පසිදු සාරංග Expert Subtitler
    Windows 7 Chrome 73

    sub එකට ස්තුතියි සහෝ!

  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 73

    සුභ අලුත් අවුරුද්දක් වේවා !
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  • amila Unregistered
    Windows Phone 10 Edge 13

    Thanks for sub…(muthuramalingam 2017) movie ekata sub dennako please
    …………

  • K.sudassana himi Unregistered
    Android 7 Chrome 73

    Me ” prasthanam ” kiyana film ekata subtitles denna..me ambala wage sindu 5i fight 5i film ekak nemei …oyalage website eke kipa දෙනෙකුට kiuwa..wadak une na…plz ekata subtitles denna

  • upul Unregistered
    Windows 7 Chrome 73

    ස්තුතියි සහෝ!

    • Mohammed haseem 1864 User
      Android 10 Chrome 131

      Hi

  • deshan dinuka Unregistered
    Windows 10 Chrome 73

    vishalge thoranai film eke sub dennakooooo.. thank you.

  • Ayeshmantha Unregistered
    Android 7.1 Chrome 72

    Telugu walatath sub denna

  • sakuntha dayadara User
    Windows 10 Chrome 77

    thanks for the sub….

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search