Aathi (2006) Sinhala Subtitle
ඔන්න යාලුවෙනේ එහෙනම් ඔයාලට සුබ දවසක් ප්‍රාර්ථනා කරන ගමන්.නැවතත් ඔයාලා වෙත තවත් නියම චිත්‍රපටයක් රැගෙන ආවා…මම ඔයාලට කිව්වා මේ මස අවසන් වෙන්න පෙර පැරණි චිත්‍රපට 2ක් ඔබ වෙත ගෙන එනවා කියලා..එයින් එක ච්ත්‍රපටයක් තමයි අද මේ රැගෙන ආවේ…හැමදාම වගේම අදත් ස්තූතිවන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන අයට..
එහෙනම් චිත්‍රපටය ගැන කෙටි විස්තරයක් කරලා මම ඔයාලගෙන් සමුගන්නම්..2006 ජනවාරි 14 වන දින තිරගත වීම ආරම්භ කල “ආදි” චිත්‍රපටය සුපිරි නලු විජේ (ආදි) වගේම සුපිරි නිලි ත්‍රිශා ක්‍රිශ්නන් (අංජලි) රංගනයෙන් දායක වෙනවා..කතාව ආරම්බ වෙන්නේ මිනීමරුමකින්..ඒ මිනිමැරුම කරන්නේ අංජලි විසින් ඒ වගේම ආදිගේ සහ එකම ඉල්ලක්කය වෙලා තියෙන්නෙ පතාල නායකයෙක්…ඒ සදහා ආදි චෙන්නායි වලට එනවා…අංජලිත් ඒ පතාල නායකයා මරන්න සැලසුම් කරනවා..ඇයි මේ දෙන්නම එකම කෙනාව මරන්න සැලසුම් කරන්නේ..ඒ ගැන දැනගන්න නම් චිත්‍රපටිය නරබන්න කියලා ආරාධනා කරනවා..පුංචි අදහසකුත් සදහන් කරලා යන්න ඒක අපේ ඉදිරි ගමනට හයියක් වෙයි..එහෙනම් ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…
Thanks lot keep it up
Parana hindi.walata denda balanda
Lassana film.ekak thiyenawa kajal inna darr kiyala puluwan nm ekata denada
Oyage me uthasahayath.agaya karanawa
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ!
comment Removed By System admin
යාලුවා ඒක සයිට් එක බාර ඇඩිමින් තුමා තීරනය කරයි..අපි සබ් එක එයාට මේල් කරනවා එයා තමයි දාන්නේ..අනික කලාවට ජාති ආගම් බේද නෑ…රසවිදිමයි වැදගත් සබ් එකක් ලියන මහන්සිය දන්නවා නම් ඔය වගේ දෙයක් කියන්නේ නෑ
comment Removed By System admin
comment Removed By System admin
comment Removed By System admin
Uthama Puthiran 2010
Mayakkam Enna 2011
Mappillai 2011 danush inne me film 3nata sub danna puluwannam godak hodai.
me dunnu sub ekata godak thanxx
අපි හැමෝම වෙනුවෙන් මේ වගේ ලස්සන දෙමල ෆිල්ම් වලට නොමිලේ සිංහල සබ් අරගෙන එනවට ඔයාලට ගොඩක් පිං
sabata thanks bokka.eth dila thiyena torrent ekata seed nane bn.
19A976790AECD15997D2ED780B6347A14BB5DC6B ඔය හැශ් එකෙ තියෙන එක ගන්න ඔය ටොරන්ට් එකේ විජේගෙ ෆිල්ම් 52ක්ම තියෙනවා ඔයා ඒකෙන් ආදි විතරක් බා ගන්න
සීඩ් තත්වයේද කිසිම ගැටලුවක් නෑ
Vada nane ban
කවුරු මොන දේ කිව්වත් ලංකාවෙ inglish ෆිල්ම් වලටත් වඩා ඉන්දියාවේ විවිධ භාශා වලින් නිර්මානය කරන ෆිල්ම්ස් බලන අය ඉන්නවා.ඒ නිසා මේ වෙබ් අඩවියට hindi&tamil ෆිල්ම්ස් අවශයි.ඔයාට ස්තුතියි bro පුලුවන්නම් මේ දෙන්නා ඉන්න kuruvi 2008 එකත් සබ් කරන්න
ඔයා දුන්න ඉගිය තමයි ඊලග චිත්‍රපටිය වෙලා තියෙන්නෙ
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ස්තූතියි…….
ඔයාගේ වැඩේ නියමයි. චිත්‍රපටි වලට අළුත් පරණ භේදයක් නෑ. අපි දන්න කොච්චර නම් පරණ ෆිල්ම් තියේද අදටත් බලන්න ආස හිතෙන. ටයිටැනික් වගේ. මමත් මේක කලින් බලලා නෑ. සබ් එකට තෑන්ක්ස් මචං. ජයවේවා!
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි අසිත සහෝ.
ජයෙන් ජය…
bro godak thanx nanban 2012 sub eka dennako…