Abduction (2019) Sinhala Subtitle
ඔන්න එහෙනම් හුග දෙනෙක් මගෙන් ඉල්ලපු ෆිල්ම් එකක් තමා අද ගෙනාවේ මේ දවස්වල ටිකක් වැඩ අඩුනිසා මම ලගලග චිත්‍රපටි කිහිපයක්ම ගෙනාවා ඒවට හැමෝගෙන්ම හොද ප්‍රතිචාර තියෙනවා Scott Adkins කිව්වම ඉතින් නොදන්න කෙනෙක් නැනේ එයාට කවුරැත් කැමති ඒ වගේම තමා එයාගේ සටන් හැකියාවත් සුපිරි නෙ ඒ වගේම තමයි Andy On කියන්නෙත් හොද නලුවෙක් ඉතින් මේ ෆිල්ම් එකගැන කියන්න එච්චරටම දෙයක් නැ කෙටියෙන් කිවුවොත්
ක්වාන් තමා මේකේ ප්‍රධාන නලුවා එයාගෙ දුව එකපාරටම අතුරැදහන් වෙනවා හැබැයි මෙයා අතුරැදහන් වුනා කියන්නෙ කවුරැහරි මෙයාව පැහැර ගත්තා කියන එකනෙ මෙයයාව පැහැරගන්නෙ මැර කල්ලියක් නෙවෙයි පිටසක්වල ජිවියෝ ඉතින් මේකේ ඉන්න තව අය මේ විදිහට අතුරැදහන් වෙනවා ඔච්චරයි ඉතින් කියන්න තියෙන්නෙ වැඩිය කිවොතා කතාවෙන් වැඩක් නැති වෙනවා නෙ
ඉතින් අපි බලමු ඇයි පිටසක්වල ජිවියෝ මෙයාලව පැහැරගන්නෙ පැහැරගෙන මොකද කරන්නෙ ඒ වගේම තමයි තාත්තා කෙනෙක් හැටියට තමන්ගෙ දුවව බේරගන්න ක්වාන් මේ අයත් එක්ක හැප්පෙන්නෙ කොහොමද කියලා ඔයාලාම අරන් බලන්න.
තවත් දෙයක් තියෙනවා කියන්න ඒ තමයි මේකේ සමහර තැන්වල චීන භාෂාවෙන් කතා කරන තැන් තියෙන තැන් තියෙනවා ඒකට ඉංග්‍රිසි සබ් එකේවත් සබ්කරලා තිබුනෙ නැ ඒ වගේ තැන්වල විදේශිය භාෂාවක් කියලා තියෙනවා නමුත් මේවට සිංහල උපසිරැසි නැ කියලා කතාවට කිසිම හානියක් නැ කියලා මම වගකිමෙන් කියනවා. එහෙනම් එච්චරයි කියන්න තියෙන්නෙ . ආයෙත් අලුත් එකකින් නැවත් හමුවෙමු……
thanks…….
Thanks brooo
Thanks machan
ඉල්ලිමක් කරන්න කැමති අනිත් වෙබ්අඩවි වල නැති එව්වටත් උපසිරස කරන්න කියල .
Elama brooooo
Abandoned 2015 ඔකට සබ් එකක් පුලුවන් නම් කරන්න .ඔක මිස් වෙලා සබ් දන ගොඩක් අයට.හොද කතාවක් බලම් ඉන්න පුලුවන්
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……..
සුපිරි ෆිලිමක් ස්තූතියි උපසිරැසියට..
Thank you bro sub ekata..
Jaya wewa!
thanks bro
Ambanata film thiyanawa sub neathi. Euwatath sub denna
Thanks all admins ✨
G O O D *_*
ස්තුතියි ….