Responsive image
subz.lk
  • Tv Shows
    • Arabic TV Shows
    • English TV shows
    • German Tv shows
    • Hindi Tv Shows
    • Japanese TV Shows
    • Korean TV shows
  • Movies
    • Bengali movies 1
    • Canadian Movies 2
    • Chinese Movies 38
    • Denmark Movies 4
    • English Movies 436
    • French Movies 9
    • Georgian Movies 2
    • German Movies 6
    • Hindi Movies 65
    • Iran Movies 2
    • Japanese Movies 16
    • Korean Movies 31
    • Malayalam Movies 1
    • Norwegian Movies 5
    • Spanish Movies 17
    • Tamil Movies 17
    • Telagu Movies 14
    • Thai Movies 4
    • Ukrainian Movies 2
  • චිත්‍රපට ප්‍රභේද
    • Horror Movies
    • Action Movies
    • fantasy Movies
    • Drama Movies
    • Thriller Movies
    • Adventure Movies
    • Sci-Fi Movies
    • Mystery Movies
    • Crime Movies
    • Comedy Movies
    • Animation Movies
    • Family Movies
    • Romance Movies
    • War Movies
    • History Movies
    • Biography Movies
    • Musical Movies
    • Documentary Movies
  • ටෙලිකතා ප්‍රභේද
    • Horror Tv shows
    • Action Tv shows
    • fantasy Tv shows
    • Drama Tv shows
    • Thriller Tv shows
    • Adventure Tv shows
    • Sci-Fi Tv shows
    • Mystery Tv shows
    • Crime Tv shows
    • Comedy Tv shows
    • Animation Tv shows
    • Family Tv shows
    • Romance Tv shows
    • War Tv shows
    • History Tv shows
    • Biography Tv shows
    • Musical Tv shows
    • Documentary Tv shows
  • විශේෂීකරණය
    • වැඩි පුරම Download කර උපසිරැසි
    • IMDB Ratings අනුව
  • උදව්
  • ඔබේ උපසිරැසි අපට දෙන්න

Profile

අපගේ වෙබ් අඩවියේ් ලියාපදිංචි වී ඇත්නම් login වෙන්න


Login Login with facebook
Login Login with google
Lost your password?
    අපගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වී නැත්නම් අදම Register වෙන්න
Movies English Movies Albion: The Enchanted Stallion (2016) Sinhala Subtitle
Albion: The Enchanted Stallion (2016) Sinhala Subtitle

How To Download Subtitles

(මේ මගින් ලැබෙන මුදල් එවලේම උපසිරස් කරු වෙත ලැබෙනු ඇත .ඔබගේ වේලාවෙන් තත්පර 5 ක් වැය කර ඔවුන්ගේ මහන්සිය අගය කරමු )

User Block

MOVIE

ලක්ෂාන් සමීර 4 years ago Adventure, Comedy, Family

ඉතින් කොහොමද කට්ටියට? ටික දවසකට පස්සේ…සමාවෙන්න ලොකු කාලෙකට පස්සේ ඔන්න උපසිරැසියක් අරන් ආවා.ආපහු ඉස්කෝලේ යන්න පටන්ගත්තු හින්දා දැන් ආපහු කාර්යබහුල වුනා.කොහොම හරි පුලුවන් විදියට ඉස්සරහටත් සබ් දෙන්න බලාපොරොත්තු වෙනවා.ඒ වගේම කියන්න ඕනි මේ සබ් එක කරන්න මම හිතුවේ වත් නැති කාලයක් ගියා.කොහොමහරි වෙන අඩවියක උපසිරැසිය දීලා නැති හින්දා (මං හිතන්නේ) අවුලක් නැති වෙයි.හොඳයි කතාව ඇතිනේ….

මේකත් මම කලින් කල ඒවා වගේම ඉංග්‍රීසි ෆිල්ම් එකක් නම තමයි Albion The Enchanted Stallion (2016).මේක ටිකක් අර මායාකාර වගේ ඒවට අයිතිවෙන ෆිල්ම් එකක්.2016 වර්ෂයේ තමා නිෂ්පාදනය වෙලා තියෙන්නේ.චිත්‍රපටියේ විස්තර කියන්න ඕනි නෑ යටින් එ ඔක්කොම බලාගන්න පුලුවන්.

කතාව කෙටියෙන් කිව්වොත්

එව්ලින් කියලා පුංචි ගැහැනු ළමයෙක් ඉන්නවා…හරිද?එයාගේ තාත්තා ආබාධිතයි (ඒකට හේතුවත් කතාවේ කොටසක්) තාත්තව බලාගන්න ඕනි නිසා මෙයා අශ්වගාලක වැඩ කරනවා.අවාසනාවකට මෙයාට නත්තල් දවසෙත් වැඩ කරන්න සිද්ධවෙනවා. ඒ දවසේ මහ අමුතු දෙයක් සිද්ද වෙනවා. අසරුවෙක් නැති ලස්සන අශ්වයෙක් ඇවිල්ලා පුංචි එව්ලින්ව කොහාටද අරන්‍ යන්නේ “වෙන ලෝකෙකට”. මම කලින් කිව්වේ නෑනේ මෙයාගේ අම්මා නෑ කියලා.ඒත් ඒ ලෝකෙදි එයාට අම්මව හම්බුවෙනවා. එහෙදි එයාගේ අම්මගේ රාජ්‍ය (අම්මා තමයි රැජින) ආරක්ෂා කරගන්න උදව් කරන්න සිද්ධ වෙනවා. ඒකට එයාට තව පිරිසකගෙන් උදව් ලැබෙනවා. එහෙනම් මෙයාලගේ හතුරා කවුද? ඒ මිනී මස් කන තත්වයට පත්වුන මිලසියන් කියන වර්ගයට රජතුමා වුනු පුද්ගලයෙක්.

ඉතින් මේ පුංචි එව්ලින්ට තමන්ගේ අම්මගේ රාජ්‍යට සාමය ගේන්න පුලුවන් වේවිද, නැවත තාත්තා ළඟට යන්න පුලුවන් වේවිද?අම්මා වෙන ලෝකෙක ඉන්න හේතුව මොකක්ද?එව්ලින්ට අන්තිමට හම්බවෙන යාලුවෝ කවුද? මේ ඔක්කොම සිංහල උපසිරැසිත් එක්කම බලන්න පහලින් බා ගන්න.මතක ඇතුම පොඩි අදහසකුත් දාලම.යන්න…එහෙනම් මම ගියා …ඔබට…ජය.!!!







Year : 2016

Rating : 4.7

Genre : Adventure, Comedy, Family

Actors : Daniel Sharman, Jennifer Morrison, Debra Messing

Writer : Castille Landon (story), Castille Landon

Director : Castille Landon

Plot : A twelve-year-old girl is transported by a magical black stallion to the mystical world of ALBION, where she discovers that she alone is the key to saving an entire race of people.




ආදාල වීඩියෝ පිටපත Download කරගන්න 140 Views




සිංහල උපසිරැස Download කරගන්න 4733 times


ලක්ෂාන් සමීර

[Send Msg]

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් ලක්ෂාන් සමීර කල උපසිරැසි නිර්මාණයකි
5.2
IMDB
100%
User Rating



Watch More

My War (2016) Sinhala Subtitle

Our Departures (2018) Sinhala Subtitle

Contratiempo AKA The Invisible Guest (2016) Sinhala Subtitle

Fight Club (1999) Sinhala Subtitle

Young & Beautiful (2013) Sinhala Subtitle

Remember (2015) Sinhala Subtitle

Tangled Ever After (2012) Sinhala Subtitle

Hello Brother (1999) Sinhala Subtitle

Dangal (2016) Sinhala Subtitle

‹ ›

ADS


  1. manusha
    Unregistered User June 16, 2017 at 12:36 pm

    thanks brooo

    Reply
  2. Mithun
    Unregistered User June 16, 2017 at 7:48 pm

    වටිනව ? බොහොම
    හෙතුව නිව් එකක්,වෙන අඩවිවල තව පලවෙල නැ,
    හොද මුවි එකක්,
    ස්තුතියි
    දිගටම
    ඔහොම වෙනස් දෙයක් කරන්න
    බ්‍රො

    Reply
    • Lakshan Sameera
      Creator Of This Subtitle June 17, 2017 at 8:05 pm

      හොඳම දේ පලමුව!
      subz.lk

      ස්තූතියි ඔබට සහෝ!

      Reply
  3. අසිත
    Unregistered User June 16, 2017 at 11:32 pm

    elama saho thanks

    Reply
  4. Isuru Dananjaya
    Subtitler June 17, 2017 at 8:08 pm

    ෂා!! මරු ෆිල්ම් එකක් වගේ.

    Reply
    • Lakshan Sameera
      Creator Of This Subtitle June 18, 2017 at 6:29 am

      ඔව්!

      Reply
  5. Sadaam_SL
    Unregistered User June 18, 2017 at 11:51 am

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ස්තූතියි…….

    Reply
  6. Madusha
    Unregistered User June 18, 2017 at 3:13 pm

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  7. sagara
    Unregistered User June 19, 2017 at 2:15 pm

    Direct link http://taridusagaradirectlink.blogspot.com/2017/06/albion-enchanted-stallion-2016-yts.html?spref=fb

    Reply
  8. Darshana
    Unregistered User June 20, 2017 at 8:45 pm

    torrent link ekak nadda

    Reply
    • Lakshan Sameera
      Creator Of This Subtitle June 23, 2017 at 10:13 am

      https://yts.ag/movie/albion-the-enchanted-stallion-2016

      Reply
  9. Dineth
    Unregistered User January 31, 2018 at 6:41 am

    එල බං.මේක වෙන site වල හොයා ගන්නත් නැ. Thanks මචං. තව කරපං.

    Reply
  10. Anuradha Lakshan
    Unregistered User April 4, 2018 at 9:35 pm

    Elama mage bokka… Supiri ah…Bokka digatama karagena palayan…Good luck bro…

    Reply
  11. සහන් සුලක්ඛණ
    Moderator October 5, 2018 at 6:34 am

    sub ekata thanks bro😀😀😀

    Reply

Leave a Reply Cancel reply

Social connect:
Login Login with facebook
Login Login with google

Your email address will not be published. Required fields are marked *

Up Dates

Nomadland (2021) චිත්‍රපටය WEB-DL පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
The Croods: A New Age (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Minari (2021) චිත්‍රපටය WEB-DL පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Aap Mujhe Achche Lagne Lage (2002) චිත්‍රපටය WEB-DL පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Becky (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Little Women (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Sonic The Hedgehog (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Jumanji: The Next Level (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
1917 (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Last Christmas (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Frozen Ii (2019) චිත්‍රපටය WEB-DL පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
War (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත

Achievements

  • දමිත් ප්‍රියංකර ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • K.A Raveen ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Hasitha Prasad ගේ 350 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Mihira Madushanka ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න

Last Month Top 10

Palmer (2021) Sinhala Subtitle 843 Hasitha Prasad
The Mortuary Collection (2019) Sinhala Subtitle 302 දමිත් ප්‍රියංකර
Our Friend (2021) Sinhala Subtitle 287 Hasitha Prasad
The Defender (1994) Sinhala Subtitle 217 Rasika Samanjith
Secrets of Sulphur Springs (2021) [S01 : E02] Sinhala Subtitle 191 Gayan Chandana
Space Sweepers (2021) Sinhala Subtitle 139 Nimansa Bandara
The Vampire Diaries (2009) [S04 : E04] Sinhala Subtitle 117 දමිත් ප්‍රියංකර
Wolfwalkers (2020) Sinhala Subtitle 115 Hasitha Prasad
The Little Things (2021) Sinhala Subtitle 110 Hasitha Prasad
Secrets of Sulphur Springs (2021) [S01 : E03] Sinhala Subtitle 106 Gayan Chandana

ads