American Ninja 2: The Confrontation (1987) Sinhala Subtitle
AMARICAN NINJA 2
´´´´´ සටන ´´´´´
සුභ දවසක් වේවා…..දාලා තියෙන කමෙන්ට් බලුවහම මේ ෆිලුම කරන්න හිතුන..මොකද මේකත් චිත්‍රපට මාලවක කොටසක්……මාලාවක් කිව්වට මේ ෆිල්ම් එකකට එකක් වෙනස්…ඒ නිසා රසවින්දනයට බාදාවක් නෑ……..මේ ෆිල්ම් එක 1987 තමයි තිරගත කරල තියෙන්නෙ..කලින් ෆිල්ම් එක වගේම මේ ෆිල්ම් එකත් sam Firstenberg ගෙ අධ්‍යක්ෂනයක්…….විනාඩි 90 පුරා ධාවනය වන මෙම චිත්‍රපටය Action, Drama ඝනයට තමයි අයත් වෙන්නෙ….IMDB අගය 4.8ක් අරන් තියෙනවා….නලු නිලියො ගැන කතා කරද්දි මම ආසම නලුවෙක් තමයි Michael Dudikoff කියන්නෙ…..අනං මනං ශෝ නෑ අහින්සක චරිතයක්………..මම ඒ නලුවගෙ දෙන තුන්වන චිත්‍රපටය මේක…
Michael Dudikoff — Sgt. Joe Armstrong
Steve James — Sgt. Curtis Jackson
Larry Poindexter — Sgt. Charlie McDonald
Gary Conway — Leo ‘The Lion’ Burke
Jeff Celentano — Capt. ‘Wild Bill’ Woodward
Michelle Botes – Alicia Sanborn
Mike Stone — Tojo Ken
Len Sparrowhawk — Pat McCarthy
Jonathan Pienaar — Tommy Taylor
Bill Curry — Inspector Singh
Dennis Folbigge — Sir Cloudsly Smith
Elmo Fillis — Toto
Ralph Draper — Prof. Sanborne
ඉතින් කතාව ගැන කිව්වොත් කැරබියන් දූපතක තානාපති කාර්‍යාලයේ ආරක්ෂාවට දාලා ඉන්න මැරීන් සෙබලු අතුරුදහන් වෙන සීන් එකක් තමයි තියෙන්නෙ…….මේ ගැන හොයන්න තමයි වොශින්ටනයෙන් මේ දෙන්නව කැරබියන් වලට එවන්නෙ…..දෙන්න කිව්වෙ ජැක්සන් සහ ජෝ……ජෝ කියන්නේ කතාවේ වීරයා……හොද නින්ජ කාරයා…..ජැක්සනුත් ඒ වගේම තමයි.ඒත් නින්ජ නෙවෙයි……ඉතින් මෙයාලා මේ අතුරුදහන් වෙන මැරීන්ලා ගැන හොයද්දි මෙයාලට එක එක ප්‍රශ්න වලට මූන දෙන්න සිද්ද වෙනවා……..නින්ජ සටන් එහෙමත් තියෙනවා…….පරන චිත්‍රපට වලට ආස කරන අයට නම් මේක ආසාවෙන් බලයි..
මොකද මේ චිත්‍රපට පෙලට දැනට කොහේවත් උපසිරැසි නිකුත් වෙලා නෑ….පලවෙනි එකට නම් තවත් තැනක තිබ්බ මම දැක්ක……..කොහොම උනත් කැමති අය අරන් බලන්න….කමෙන්ට් දැම්ම අයගෙ ඉල්ලීමක් තමයි මේ සම්පූර්න කලේ…පුලුවන්නම් පොඩි සපොට් එකක් දීගෙන යන්න අමතක කරන්නත් එපා……එහෙනම් තවත් චිත්‍රපටයකින් හමුවෙමු…………..
සැ:යු — ලබා දී ඇති උපසිරැසිය yify,yts bluray පිටපත් සදහා ගැලපේ
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!
… ගොඩක්ම ස්තූතියි. …
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
me wage parana movies walata digatama denna sahoo godak thanks..
Thankq brother
පරණ සමහර ෆිල්ම් තියනව සුපිරි ඒව. සබ් නැති එක තමයි අවුල. මේ වැඩේ නියමයි. අගය කරන්න ඕන වැඩක්.
මේ වැඩේනම් අගය කරන්නම ඕනේ පරණ ෆිල්ම් වලට සබ් දෙනවට
ස්තූති සබ් එකට
American Ninja 3 1989 film ekatath sub dennako puluwannam