Annabelle: Creation (2017) Sinhala Subitle

Subz LK සැමට සුභ හොල්මන් දිනක් වේවා. මොකද මම අද අරන් ආවෙ පට්ටම හොල්මන් එකක් මම මේකට සබ් ගේන්න පෙරුම්පුරන් හිටියෙ ඉතින් ඊයේ මේකට HC HDRIP එකක් නිකුත් වෙලා තිබුනා. ඉතින් කලින් කරේ නැත්තෙ කැම් කොපියකට සබ් දීලා වැඩක් නැති නිසයි ඉතින් මේකනම් හොදම කොලිටියෙන් තියේ අරන් බලන්න බය වෙන්න එපා..සබ් එකත් අද දාලා තිබුන නිසා ඒකත් ඉක්මනට දෙන්න හිතුවා ඉතින් වැඩ ගොඩක් මැද්දෙ මේක කරේ ඉතින්  ඇලපිලි එහෙමෙහෙ වීම් එකක් දෙකක් තියේයි ඒකට මුලින්ම සමාව ඉල්ලනවා.මම නම් කියන්නෙ මේක රෑ 10න් පස්සෙ බලන්න කියලා මොකද ඒවෙලාව තමා පට්ට මම බලන්නෙත් රෑ12 පහුවෙලා සුපිරියටම හොල්මන් එකක් බලනවනම් අන්න වෙලාව  වැඩි කතා ඕනිනෑ එහෙනම් මෙන්න තව මේකට ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් ඕනිනම් යන්න මගෙ බ්ලොග් එකට, www.aluthlokayalk.wordpress.com .

ෆිල්ම් එක ගැන කියනවනම් අපි 2014 බලපු ඇනබෙල්ගෙ ආරම්භය තමා මේකෙන් පෙන්වන්නෙ මේක නිකුත් කරල තියෙන්නෙ 2017 August 11.මේක අයත් වෙන්නෙ Horror ,Mystery ,Thriller කාන්ඩෙට..තව කියන්න ඕනි දෙයම් මේක ආරම්භ කරපු මුල් සතියෙම $35,006,404 (USA) මුදලක් හොයල තියෙනවා. බජට් එක ඒ කියන්නෙ වියදම වෙලා තියෙන්නෙ $15,000,000 (estimated) තරම් මුදලක්.ඉතින් ඒකෙන්ම පේනවනෙ ලාභෙ මේවන විටම $97,086,963 (USA) (13 September 2017) මුදලක් හොයල තියෙනවා..

IMDB අගයත් 6.9ක අගයක් දැනටමත් තියෙනවා..

කතාව ගැන කියනවනම්,

පටන් ගන්නෙ මූලින්ස් පවුලෙ දුව වාහන අනතුරකින් මියයනවා පස්සෙ ඒ නිවසට බාලිකා අනාත නිවාසෙකින් ලමයි කට්ටියක් ගෙන්වගන්නවා පස්සෙ එතනින් පෝලියෝ රෝගෙට ගොදුරු උනු ලමයෙක් වෙන ජැනිස් වහල තියෙන මූලින්ස් පවුලෙ දුවගෙ කාමරයට ඇතුලුවෙනවා ඊට පස්සෙ එයා වටා අමුතු දේවල් වෙන්න යනවා.. මොනවද මේ අමුතු දේවල් ??? ඒකට කතාව බලන්න කියල ආරාධනා කරනවා….

෴තවත් උපසිරැසියකින් හමුවෙමු෴

Spoiler Warning : Former toy maker Sam Mullins and his wife, Esther, are happy to welcome a nun and six orphaned girls into their California farmhouse. Years earlier, the couple’s 7-year-old daughter Annabelle died in a tragic car accident. Terror soon strikes when one child sneaks into a forbidden room and finds a seemingly innocent doll that appears to have a life of its own…

BluRay පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත

BluRay Updated

Available Torrents
720p bluray 801.85 MB
1080p bluray 1.66 GB
2160p web 4.89 GB
Pasindu Amarasinghe
16 Movies
35 TV Series
51 Total
Discussion (28)
  • dinuk Unregistered
    Windows 10 Chrome 60

    Thankx bro. meke zub eka enakan balagena hitiye…

    • Pasindu AmarAsinghe User
      Android 7 UC Browser 11.4

      ස්තූතියි

  • Dilshan Unregistered
    Java Platform 2 UC Browser 10.2

    thanx sub ekata sahoo

    banshee kiyala niyama serious ekak thiyanawa
    season 2 ekata sub dennako
    mula idala season eke idala hari kamak na plzzz saho
    oya privet number eka denna poddak
    neth nm call me 0712342569

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 68

    sub ekata sthuthiyi ayye

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search