Annabelle: Creation (2017) Sinhala Subitle
Subz LK සැමට සුභ හොල්මන් දිනක් වේවා. මොකද මම අද අරන් ආවෙ පට්ටම හොල්මන් එකක් මම මේකට සබ් ගේන්න පෙරුම්පුරන් හිටියෙ ඉතින් ඊයේ මේකට HC HDRIP එකක් නිකුත් වෙලා තිබුනා. ඉතින් කලින් කරේ නැත්තෙ කැම් කොපියකට සබ් දීලා වැඩක් නැති නිසයි ඉතින් මේකනම් හොදම කොලිටියෙන් තියේ අරන් බලන්න බය වෙන්න එපා..සබ් එකත් අද දාලා තිබුන නිසා ඒකත් ඉක්මනට දෙන්න හිතුවා ඉතින් වැඩ ගොඩක් මැද්දෙ මේක කරේ ඉතින් ඇලපිලි එහෙමෙහෙ වීම් එකක් දෙකක් තියේයි ඒකට මුලින්ම සමාව ඉල්ලනවා.මම නම් කියන්නෙ මේක රෑ 10න් පස්සෙ බලන්න කියලා මොකද ඒවෙලාව තමා පට්ට මම බලන්නෙත් රෑ12 පහුවෙලා සුපිරියටම හොල්මන් එකක් බලනවනම් අන්න වෙලාව වැඩි කතා ඕනිනෑ එහෙනම් මෙන්න තව මේකට ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් ඕනිනම් යන්න මගෙ බ්ලොග් එකට, www.aluthlokayalk.wordpress.com .
ෆිල්ම් එක ගැන කියනවනම් අපි 2014 බලපු ඇනබෙල්ගෙ ආරම්භය තමා මේකෙන් පෙන්වන්නෙ මේක නිකුත් කරල තියෙන්නෙ 2017 August 11.මේක අයත් වෙන්නෙ Horror ,Mystery ,Thriller කාන්ඩෙට..තව කියන්න ඕනි දෙයම් මේක ආරම්භ කරපු මුල් සතියෙම $35,006,404 (USA) මුදලක් හොයල තියෙනවා. බජට් එක ඒ කියන්නෙ වියදම වෙලා තියෙන්නෙ $15,000,000 (estimated) තරම් මුදලක්.ඉතින් ඒකෙන්ම පේනවනෙ ලාභෙ මේවන විටම $97,086,963 (USA) (13 September 2017) මුදලක් හොයල තියෙනවා..
IMDB අගයත් 6.9ක අගයක් දැනටමත් තියෙනවා..
කතාව ගැන කියනවනම්,
පටන් ගන්නෙ මූලින්ස් පවුලෙ දුව වාහන අනතුරකින් මියයනවා පස්සෙ ඒ නිවසට බාලිකා අනාත නිවාසෙකින් ලමයි කට්ටියක් ගෙන්වගන්නවා පස්සෙ එතනින් පෝලියෝ රෝගෙට ගොදුරු උනු ලමයෙක් වෙන ජැනිස් වහල තියෙන මූලින්ස් පවුලෙ දුවගෙ කාමරයට ඇතුලුවෙනවා ඊට පස්සෙ එයා වටා අමුතු දේවල් වෙන්න යනවා.. මොනවද මේ අමුතු දේවල් ??? ඒකට කතාව බලන්න කියල ආරාධනා කරනවා….
෴තවත් උපසිරැසියකින් හමුවෙමු෴
Spoiler Warning : Former toy maker Sam Mullins and his wife, Esther, are happy to welcome a nun and six orphaned girls into their California farmhouse. Years earlier, the couple’s 7-year-old daughter Annabelle died in a tragic car accident. Terror soon strikes when one child sneaks into a forbidden room and finds a seemingly innocent doll that appears to have a life of its own…
BluRay පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
BluRay Updated
෴ බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය!෴
එලම සහෝ
ෆිල්ම් එක බලන්න නිකන් බයෙත් බෑ වගේ…අවුලක් නෑ බලනවා..
සබට ගොඩක් ස්තූතියි සහෝ..??
බය නොවී බලන්න සහෝ ඔය කිව්වට
එච්චරම බය හිතෙන්නෑ
නියමයි.බොහොම ස්තූතියි සහෝ
ස්තූතියි සහෝ
niyamayi kollo …ela kiri thamaa
ස්තූතියි සහෝ???
පේන විදිහට පසිදු මල්ලි හෙන හොල්මන් රසිකයෙක් වගේනේ.????.තැක්ස් සබ්එකට.
?
විහිලුවට වගේ බෝනික්කෙක් එක්ක?
කතාකරාට අවුලක්නැ
එත් එක ආපහු ඔයාට කතාකරොත්??
?
යෙප් යෙප් මගෙ ෆේවරිට් ලිස්ට් එකේ තියේ horror ????????
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
ස්තූතියි සහෝ
ස්තුතියි සහෝ උපසිරැසියට…..ජය වේවා සහෝ
ස්ස්තූතියි සහෝ
ස්ස්තූතියි සහෝ
ඔන්න එහෙනම් මගෙනුත් සුබපැතුම්.
මං හිතුවා අනිවාර්යයෙන් මේකටත් පසිදු සහෝ තමා සබ් එක දෙන්නේ කියලා.
සබ් එකට තෑන්ක්ස්.
එලම සහෝ?????
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ස්තූතියි…….
ස්තූතියි සහෝ
බොහොම ස්තුතියි සහෝ, ජයවේවා!!!
ස්තූතියි සහෝ
Meke bageta sub dela thiyana american horror story yata sub denna puluwanda bn puluwannam denna
බලන්නම් සහෝ
Sub ekata tnx bro
Elama