Responsive image
subz.lk
  • Tv Shows
    • Arabic TV Shows
    • English TV shows
    • German Tv shows
    • Hindi Tv Shows
    • Japanese TV Shows
    • Korean TV shows
  • Movies
    • Bengali movies 1
    • Canadian Movies 2
    • Chinese Movies 38
    • Denmark Movies 4
    • English Movies 436
    • French Movies 9
    • Georgian Movies 2
    • German Movies 6
    • Hindi Movies 65
    • Iran Movies 2
    • Japanese Movies 16
    • Korean Movies 31
    • Malayalam Movies 1
    • Norwegian Movies 5
    • Spanish Movies 17
    • Tamil Movies 17
    • Telagu Movies 14
    • Thai Movies 4
    • Ukrainian Movies 2
  • චිත්‍රපට ප්‍රභේද
    • Horror Movies
    • Action Movies
    • fantasy Movies
    • Drama Movies
    • Thriller Movies
    • Adventure Movies
    • Sci-Fi Movies
    • Mystery Movies
    • Crime Movies
    • Comedy Movies
    • Animation Movies
    • Family Movies
    • Romance Movies
    • War Movies
    • History Movies
    • Biography Movies
    • Musical Movies
    • Documentary Movies
  • ටෙලිකතා ප්‍රභේද
    • Horror Tv shows
    • Action Tv shows
    • fantasy Tv shows
    • Drama Tv shows
    • Thriller Tv shows
    • Adventure Tv shows
    • Sci-Fi Tv shows
    • Mystery Tv shows
    • Crime Tv shows
    • Comedy Tv shows
    • Animation Tv shows
    • Family Tv shows
    • Romance Tv shows
    • War Tv shows
    • History Tv shows
    • Biography Tv shows
    • Musical Tv shows
    • Documentary Tv shows
  • විශේෂීකරණය
    • වැඩි පුරම Download කර උපසිරැසි
    • IMDB Ratings අනුව
  • උදව්
  • ඔබේ උපසිරැසි අපට දෙන්න

Profile

අපගේ වෙබ් අඩවියේ් ලියාපදිංචි වී ඇත්නම් login වෙන්න


Login Login with facebook
Login Login with google
Lost your password?
    අපගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වී නැත්නම් අදම Register වෙන්න
Movies English Movies Apprentice (2016) Sinhala Subtitle
Apprentice (2016) Sinhala Subtitle

How To Download Subtitles

(මේ මගින් ලැබෙන මුදල් එවලේම උපසිරස් කරු වෙත ලැබෙනු ඇත .ඔබගේ වේලාවෙන් තත්පර 5 ක් වැය කර ඔවුන්ගේ මහන්සිය අගය කරමු )

User Block

MOVIE

Hasitha Prasad 4 years ago Drama

ආයුබෝවන් Subz LK හැමකෙනෙක්ටම.හොලිවුඩ් චිත්‍රපටයකට (Baywatch) සබ් දීපු නිසා වෙනසකටත් එක්ක සිංගප්පූරු චිත්‍රපටයකට සබ් කලා මේ පාර.ඇත්තටම මේ ෆිල්ම් එකට සබ් කරන්න අත තිබ්බෙ මීට මාස දෙකකට විතර කලින්.ලයින් 100ක් විතර කරල පැත්තකට දාල තිබිල ඊයෙ හාඩ් එක අවුස්සද්දි ආයිත් හම්බවුණා.සිංගප්පූරු ෆිල්ම්  අපේ චිත්‍රපට රසිකයින්ට වැඩිය නුපුරුදු වුණත් බලන්න වටින එකක් නිසාත් ලයින් වැඩිය නොතිබුණ නිසාත් සබ් එක ඉවරකරල දෙන්න හිතුන.

මේ චිත්‍රපටය නමින් Apprentice (2016).මේ වසරේ මාර්තු 3 එක්සත් ජනපදයේදී තිරගතවීම ආරම්භ කල මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය Junfeng Boo ගෙන්.රංගනයෙන් දායක වෙන්නෙ Firdaus Rahman (අයිමන්), Wan Hanafi Su (රහීම්), Mastura Ahmad (සුහයිලා) ඇතුළු නළු නිළි පිරිසක්.IMDB අඩවියෙන් 6.6 ක අගයකුත් Rotten Tomatos ලගෙන් 88%ක අගයකුත් ලබාගන්න සමත් වුණ මේ චිත්‍රපටය සම්මාන 5කට නිර්දේශ වී සම්මාන 6ක් ලබාගන්නත් සමත් වෙනවා.එසේම මෙය 2016 කැනාස් චිත්‍රපට උළෙලේදී ප්‍රදර්ශන කල අවස්ථාවේ එහි සිටි සියලු දෙනා අසුන්වලින් නැගිට විනාඩි 8ක් එකදිගට අත්පොළසන් (standing ovation)  දුන් බවද IMDB අඩවියේ සඳහන් වෙනවා .මේ චිත්‍රපටය අයත් වෙන්නෙ නාට්‍යමය (Drama) ඝනයට ඒ නිසා ඇක්ෂන් ෆිල්ම් බලන කෙනෙක්ටනම් මේ චිත්‍රපටය හිතට නොඅල්ලන්න පුළුවන්.නමුත් සරුව පිත්තල සිනමා ලෝකයෙන් ටිකකට මිදිල සැබෑ ලෝකයට එබිල බලන්න කැමති අයට මේ චිත්‍රපටය අල්ලල යාවි ඒ වගේම මේ ශිල්පීන්ගේ රංගනයත් ඉතාම ඉහළ තත්වයක තියන බවත් කියන්නම ඕනෙ.චිත්‍රපටයේ කතාව පැත්තට යන්න කලින් මෙහෙම ආරම්භයක් ගන්නම් මම…

“මරණ දණ්ඩනය” මේ ලෝකය තුල වරදකට ලැබියහැකි ඉහළම දඬුවම.අපේ රටේ අදවනවිට මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමක් නොකෙරුණත් එය ක්‍රියාත්මක විය යුතු බවට ලොකු කතිකාවතක් සමාජය තුල තියනවා.එසේ වුණත් ලෝකයේ බොහෝ රටවල මරණ දණ්ඩනය ක්‍රියාත්මකයි.එය විවිධ ක්‍රමවලින් ක්‍රියාවට නැගුවත් වඩාත් ප්‍රසිද්ධම ක්‍රමයඑල්ලා මැරීමයි.එසේම මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරනා තැනැත්තා අපේ භාෂාවෙන් කිව්වොත් අළුගෝසුවාට සමාජයෙන් ලැබෙන්නේ ඒතරම් හොඳ පිළිගැනීමක් නෙමෙයි.මේ චිත්‍රපටයත් මේ තනතුර වටා ගෙතුණ කතාවක්…

අයිමන් කියන්නේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සේවය කරන  තරුණ නිලධාරියෙක්.ඔහුගේ තනතුර තමයි බන්ධනාගාර කාර්මික වැඩහල් පරීක්ෂක.ඔහුට ලැරැන්ගන් නම් බන්ධනාගාරයට ස්ථාන මාරුවක් ලැබෙනවා.මේ බන්ධනාගාරයෙත් මරණ දණ්ඩනය දීමේ කටයුත්ත කෙරෙනවා.නමුත් ඔහු මේ බන්ධනාගාරයට එන්නේ හිතේ යමක් තියාගෙනයි.ඒ වගේම ඔහුගේ ජීවිතයට මේ බන්ධනාගාරයේ අතීත සම්බන්ධතාවක් තියනවා.එයට සම්බන්ධ තැනැත්තාවත් ඔහුට හමුවෙනවා.තමන්ගේ සුපුරුදු රාජකාරිය කරගෙන සිටියත් අවසානයේ ඔහුට බාරවෙනවා ඔහු සිහිනෙන්වත් ප්‍රාර්ථනා නොකල රාජකාරියක.මීට වඩා කිව්වොත් කතාවෙන් වැඩක් නැති නිසා මම මෙතනින් නවතින්නම්.ආයිත් දවසක තවත් චිත්‍රපටයකින් හමුවෙමු.ඒ වගේම හොඳ පිටපතක් නිකුත් වූ සැනින් Spider Man Homecoming උපසිරැසිය අරගෙන එන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නේ…රැඳී ඉන්න SubzLk එක්කම!!!







Year : 2016

Rating : 6.6

Genre : Drama

Actors : firdaus rahman, wan hanafi su, mastura ahmad, boon pin koh

Writer : junfeng boo

Director : junfeng boo

Plot :

Inevitably, a transfer to a maximum security prison will eventually challenge the integrity and ethics of a young correctional officer on his way to become a chief executioner.


 


ආදාල වීඩියෝ පිටපත Download කරගන්න 54 Views




සිංහල උපසිරැස Download කරගන්න 1105 times


Hasitha Prasad

[Send Msg]

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණයකි
6.6
IMDB
100%
User Rating



Watch More

Brightburn (2019) Sinhala Subtitle

Knives Out (2019) Sinhala Subtitle

Sky Hunter (2017) Sinhala Subtitle

Control (2004) Sinhala Subtitle

Wagah (2016) Sinhala Subtitle

Doctor Strange (2016) Sinhala Subtitle

Space Sweepers (2021) Sinhala Subtitle

Laxmii (2020) Sinhala Subtitle

Our Departures (2018) Sinhala Subtitle

‹ ›

ADS


  1. Pasindu Amarasinghe
    Subtitler August 31, 2017 at 10:37 pm

    උපසිරැසියට තුති සහෝ???

    Reply
    • hasitha
      Unregistered User September 2, 2017 at 6:56 pm

      බොහොම ස්තූතියි, පසිඳු..!

      Reply
  2. Madusha
    Unregistered User September 1, 2017 at 6:09 am

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

    Reply
    • hasitha
      Unregistered User September 2, 2017 at 6:57 pm

      බොහොම ස්තූතියි, Madusha..!

      Reply
  3. asitha
    Unregistered User September 1, 2017 at 8:18 am

    elama saho thanks

    Reply
    • hasitha
      Unregistered User September 2, 2017 at 6:58 pm

      Thanks, Asitha..!

      Reply
  4. Kantha
    Unregistered User September 1, 2017 at 10:21 am

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ස්තූතියි…….

    Reply
    • hasitha
      Unregistered User September 2, 2017 at 6:58 pm

      බොහොම ස්තූතියි, Kantha..!

      Reply
  5. Sajith Anthony
    Unregistered User September 1, 2017 at 11:10 am

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා….!!

    Reply
    • hasitha
      Unregistered User September 2, 2017 at 6:59 pm

      බොහොම ස්තූතියි, Sajith..!

      Reply
  6. prabodha
    Unregistered User September 1, 2017 at 1:23 pm

    Thank bro sub ekata…

    Reply
  7. Kash
    Unregistered User September 1, 2017 at 4:43 pm

    ගොඩාක් ස්තූතියි!

    Reply
  8. Mithun
    Unregistered User September 2, 2017 at 7:02 am

    Hoda move ekak wage watinawa sab eka gatta saho thx

    Reply
  9. Mithun
    Unregistered User September 2, 2017 at 7:08 am

    මට මතකයි දැම් සැහෙන කලයක් වෙනව මෙ සයිඩ් එකෙන් මන් පලවෙනි පාරට උපසිරැසි යක් අරගත්ත
    – මාර්ශලැන්ඩ් කියල තම නෙම් එක, රහස් පරිෂ්ශක මුවි එකක්. අන්තර්ජාලයෙ කිසිම තැනක තිබුන් නැ සිංහල උපසිරැසි .
    – හසිත ප්‍රසාද් කියල තිබුනෙ මතක විදියට උපසිරැසි ගැන්විම.
    බලපු සුපිරිම මුවි එකක් .

    Reply
    • hasitha
      Unregistered User September 2, 2017 at 7:05 pm

      බොහොම ස්තූතියි, මිතුන්. ඔව්, මාෂ්ලෑන්ඩ් කියන්නෙ බැලුවොත් කවදාවත් අමතක වෙන්නෙ නැති ෆිල්ම් එකක්. තව බාගෙට කරපු සබ් තියනව හාඩ් එක හැමතැනම , පුළු පුළුවන් වෙලාවට එක එක ඉවර කර කර දෙන්නයි හිතාඉන්නෙ.

      Reply
  10. sam fisher
    Unregistered User September 2, 2017 at 11:35 am

    ලිපියනම් හා‍ෙදට ලියලා තියනවා(හැමදාමත්ම වග්‍ෙ;-)).drama කියන්න්‍ෙ මග්‍ෙ කැමතිම කැටගරි එක.action(or any genre)film එකක් යළුව‍ොත් එක්ක බලන්න පටන්ගත්ත ගමන් මම එක පිස්සු වැඩක් කරනවා.එක තමයි අන්න අර යකාව මැරැවනම් ඔක්ක‍ොම ඉවරයි කියලා film එක පටන්ගන්න ක‍ොටම ගමටම ඇහ‍ෙන්න කෑගහනවා:-D:-D.ම‍ොකද ග‍ොඩක් film වල .(මාව විස්වාස කරන්න මග්‍ෙ සාර්ථකත්වය‍ෙ අගය 80%100 වැඩිමිස අඩුනැ:-))හා‍ෙදම යාළුවා,girlfrind කවුරැහරි කමන්නැ ලගින්ම ඉන්න(බ‍ොක්ක ද‍ෙන්න වග්‍ෙ ඉන්න)එකාතමා ඔක්ක‍ොම කරන්න‍ෙ.

    Reply
  11. sam fisher
    Unregistered User September 2, 2017 at 11:35 am

    ම්‍ෙ අවුරැද්ද‍ෙ අපු film එකක් බලන්න යාළුව‍ො කට්ටියත් එක්කset උනා.ෆිලුම පටන්ගන්න කා‍ෙටම මම කෑගැහුවා(like always ගමටම ඇහ‍ෙන්න:-D)ඔය ක‍ෙල්ලව මැරැවනම් කතාව ඉවරයි කියලා:-D(film එක තමා get out)හිතා ගන්න පුලුන්න්‍ෙ ඉතිං මග්‍ෙ සාර්තකත්වය්‍ෙ අනුපාතය වැඩිමිස අඩු නා‍ෙවිය යුතුයි කියලා.මම ඔය වැඩ‍ෙනිතරම කරන නිසා කට්ටිය මාත් එක්ක වැඩිය film බලන්න එන්නෑ(මචං ෆිලුම බලන්න වර‍ෙං කියලා කතාකරාම උන්ට දැන් මාරවැඩ)කුතුහලය නැති ව‍ෙන නිසා.action film වල ම්‍ෙ අවුල ගා‍ෙඩක් තියනවා drama වල එච්චර නෑ(අනික හතුරව මරලා ඉවර ව‍ෙන එකට වඩා හ‍ොද කතාවක් බලන්න තියන එක පට්ට)එක නිසා තමා drama මග්‍ෙ ආසම කැටගරි එක ව‍ෙන්න‍ෙ.එනිසා ම්‍ෙ ෆිල්ම් එක දිපු එකට විශ්‍ෙෂය‍ෙන්ම ස්තුති bro.ම්‍ෙක‍ෙ අලු ගා‍ෙසුව‍ෙක් ඉන්න සින් එකක් තියනවා කිව්වාම මට මග‍ෙ ආසම drama movie එක ව‍ෙව්ච green mile මතක් උනා.
    we all waiting till you coming home
    With homecoming

    Reply
    • hasitha
      Unregistered User September 2, 2017 at 7:30 pm

      යාළුවො බිසී වෙන හේතුව සාධාරණයිනේ. හැබැයි ෆිල්ම් එකක් කලින් එහෙම Guess කරන්න පුළුවන් එක විශේෂ හැකියාවක් Sam. Green mile කියන්නෙ මගෙත් ප්‍රියතම ෆිල්ම්වලින් එකක් ,Get Out ෆිල්ම් එක බලල නෑ මං. ඒක හොඳ එකක් වගේ නේද, බලන්න ඕනෙ. තොරතුරට වගේම ප්‍රතිචාරයටත් බොහොම ස්තූතියි, Sam.

      Reply
  12. Pasindu
    Unregistered User September 4, 2017 at 3:50 pm

    niyamai yaluwa… subata bohoma sthuthi..13reasons wage teen series ekk krmud……kollo kellanta blnna series aduine(teen wolf, scream,13reasons why)me tika witaraine tynne….please……

    Reply
  13. Sagara
    Unregistered User September 7, 2017 at 7:19 am

    menna Direct link aka

    Direct link 720p https://bdupload.info/7lu3bqlweojj
    Direct link 720p https://clicknupload.org/ayqgots7ydut

    Reply
  14. Sagara
    Unregistered User September 7, 2017 at 7:26 am

    menna Direct link aka hema film akema link ganna enna
    http://taridusagaradl.blogspot.com/search?q=Apprentice+2016+720p+BRRip+700+MB+–+iExTV

    Reply
  15. Sagara
    Unregistered User September 7, 2017 at 7:29 am

    link ganna enna onaama ekak
    https://www.facebook.com/tharidu.sagara.79

    Reply

Leave a Reply Cancel reply

Social connect:
Login Login with facebook
Login Login with google

Your email address will not be published. Required fields are marked *

Up Dates

Nomadland (2021) චිත්‍රපටය WEB-DL පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
The Croods: A New Age (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Minari (2021) චිත්‍රපටය WEB-DL පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Aap Mujhe Achche Lagne Lage (2002) චිත්‍රපටය WEB-DL පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Becky (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Little Women (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Sonic The Hedgehog (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Jumanji: The Next Level (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
1917 (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Last Christmas (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Frozen Ii (2019) චිත්‍රපටය WEB-DL පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
War (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත

Achievements

  • දමිත් ප්‍රියංකර ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • K.A Raveen ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Hasitha Prasad ගේ 350 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Mihira Madushanka ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න

Last Month Top 10

Palmer (2021) Sinhala Subtitle 891 Hasitha Prasad
The Mortuary Collection (2019) Sinhala Subtitle 332 දමිත් ප්‍රියංකර
Our Friend (2021) Sinhala Subtitle 294 Hasitha Prasad
The Defender (1994) Sinhala Subtitle 218 Rasika Samanjith
Secrets of Sulphur Springs (2021) [S01 : E02] Sinhala Subtitle 196 Gayan Chandana
Space Sweepers (2021) Sinhala Subtitle 159 Nimansa Bandara
The Little Things (2021) Sinhala Subtitle 157 Hasitha Prasad
The Vampire Diaries (2009) [S04 : E04] Sinhala Subtitle 127 දමිත් ප්‍රියංකර
Secrets of Sulphur Springs (2021) [S01 : E03] Sinhala Subtitle 120 Gayan Chandana
Wolfwalkers (2020) Sinhala Subtitle 115 Hasitha Prasad

ads

  • සිංහල උපසිරැසි කතා එකතුව
  • සිංහල උපසිරැසි චිත්‍රපට එකතුව
  • මාගේ ගිණුම