• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • Armed Response (2017) Sinhala Subtitle

Armed Response (2017) Sinhala Subtitle

2017/08/18 at 7:15 pm
පැතුම් චාමර

ඔන්න එහෙනම් මම තුන්වෙනි සබ් එකත් අරගෙනයි අද ආවේ.මේ චිත්‍රපටයෙ මුල්ම සිංහල උපසිරැසිය නිකුත් කරන්නේ Subz LK වලින්.තවම වෙනත් කිසිදු වෙබ් අඩවියක සිංහල උපසිරස පලවී නැහැ.මේ මාසෙට දෙන මගේ තුන්වෙනි උපසිරස.මගේ කලින් උපසිරසටත් ගොඩක් ප්‍රතිචාර තිබුන හින්දා ඉක්මනින්ම මේ උපසිරසත් ලබා දෙන්න මම තීරණය කළා…

අද මම ඔයාලට අරගෙන ආව චිත්‍රපටය නම් Horror, Thriller කාණ්ඩයට අයත් වන චිත්‍රපටයක්.චිත්‍රපටයේ නම Armed Response.ෆිල්ම් එක රිලීස් වුණේ අගෝස්තු 4 වැනිදා.අද වෙනකොට  IMDB  අගය 3.4 ලබාගන්න ෆිල්ම් එකට හැකිවෙලා තියෙනවා.මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ John Stockwell.චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා Wesley Snipes, Anne Heche යන නළුවන්.චිත්‍රපටය මිනිත්තු 93ක් ධාවනය වෙනවා…

චිත්‍රපටය ගැන කෙටි හැදින්වීමක් කළොත් විශේෂ අපරාධ මිනීමැරුම් සොයා ගැනීම සඳහා Template යන නමින් උපකරණයක් තියෙනවා.ඒකෙන් මිනිහෙක් ඇත්තද බොරුද කියන්න කියලා හොයාගන්න පුළුවන්.මුලින්ම මෙතන වැඩ කරන විශේෂ ඒකකයේ පිරිසක් ඝාතනයට ලක්වෙනවා.එම පිරිස සොයාගෙන තවත් විශේෂ කාර්ය බලකායේ පිරිසක් පැමිණෙනවා.එම පිරිස සොයා පැමිණි පිරිසට වෙන්න දේ නම්, ඔවුන් කවදාවත් හිතුවෙ නැති දෙයක් ඔවුන්ට සිදුවෙන්නේ.ඒ කට්ටියට මොකක් වේවිද?ඔවුන්ට ආයෙත් එතනින් එලියට එන්න පුලුවන් වෙයිද?ඇත්තටම ඝාතනය කරන්නේ මිනිහෙක්ද නැත්නම් අවතාරයක්ද?මේ ගැන දැන ගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.එහෙනම් තව සුපිරි ෆිල්ම් එකකින්න් හම්බ වෙමු…ඊළගට Open Water 3 Cage ෆිල්ම් එකේන් හම්බවෙමු!!!

Spoiler Warning : Trained operatives find themselves trapped inside an isolated military compound after its artificial intelligence is suddenly shut down. There, they begin to experience strange and horrific phenomena...

සිංහල උපසිරැසිය ලබා ගන්න 2969
Armed Response
  • 720p (bluray)
    703.96 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.44 GB
    Download Torrent
Profile
11
Movies
12
Tv episodes
23
All

SubzLK වෙනුවෙන් පැතුම් චාමර කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • asitha Unregistered User
    Windows 8.1Chrome 60

    elama saho thanks

    2017-08-19 at 7:20 am
    Reply
  • Kantha Unregistered User
    Windows 7Firefox 34

    නිරතුරුවම අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
    ………….. මාගේ ප්‍රණාමය……..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    2017-08-19 at 9:19 am
    Reply
  • prabodha Unregistered User
    Android 4.4Firefox 52

    Godak sthuthi saho…….!

    2017-08-19 at 9:51 am
    Reply
  • Mithun Unregistered User
    Android 6Chrome 58

    මෙන්න සුපිරි වැඩක් වචනෙටත් පොස්ට් එක දකිද්දිම දෙපාරක් හිතුවෙ නැ කමෙන්ට් එකක් දෙන්න අලුත්ම මුවියක්
    ගොඩක් ස්තුතියි සහෝ.. මේගෙ දිගටම වෙනසක් කරමු අපි අනිවා සබ් ගන්නව

    2017-08-19 at 8:49 pm
    Reply
  • Suminda Lakshan Junior Subtitler
    Android 4.4Facebook App 49

    Elama sahoo??

    2017-08-21 at 3:11 pm
    Reply
  • ලහිරු සදරුවන් Unregistered User
    Windows 7UC Browser 6.1

    සුපිරි වැඩක්. නියමයි.

    2017-08-26 at 6:27 am
    Reply
    • Pathum Chamara Senior Subtitler
      Android 6Firefox 55

      තැන්ක්ස් මචං

      2017-08-27 at 8:58 am

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (171)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06
Perdida (2023) Sinhala Subtitle
Updated : 2025-12-04

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms