Baahubali 2: The Conclusion (2017) Sinhala Subtitle
ඔන්න යාළුවනේ ඔයාලා එනකං බලන් ඉදපු ෆිල්ම් එකකට උපසිරැසිය අරන් ආවා. මේකේ මට සබ් එක කරන්න කියලා කිව්වේ සමීර සහෝදරයා.
Bahubali-The Beginning
මෙම චිත්‍රපට ද්විත්වයම අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ s.s.rajamouli කියන අධ්‍යක්ෂකවරයා විසින්.2015 වසරේ ජූලි 10 මෙම චිත්‍රපටය ලොවපුරා වැඩිම තුන්වන ආදායම් වාර්තාවක් ඉපයූ චිත්‍රපටයකි. එමෙන්ම මුළු ඉන්දියාවේම වැඩිම ආදායමක් ඉපයූ චිත්‍රපටය ලෙස මෙම චිත්‍රපටය හදුන්වන්න පුළුවන්…
Bahubali-The Conclusion
2017 අප්‍රේල් මස 28 වන දින මහජන ප්‍රදර්ශනයට පාත්‍ර වූ මෙම චිත්‍රපටය තවමත් සිනමාශාලා වල තිරගත වෙමින් පවතී.IMDB 9.1 ක් සහිත මෙම චිත්‍රපටය Bahubali 1 චිත්‍රපටය වගේම හොද ආදායම් වාර්තාවක් තබනවාට සැක නැත. මෙම චිත්‍රපට ද්විත්වයම නිෂ්පාදනය කරඇත්තේ shobu yarlagadda හා prasad devineni යන නිෂ්පාදකවරුන් ය.
Spoiler Warning : Shiva, the son of Bahubali, begins to search for answers after he learns about his heritage…
සිදුවී තිබූ දෝෂය නිවැරදි කර ඇත
sub eka hariyata vada karan na ne. km eke baluwe..
supiriy machan
Api hamadama subz.lk ekka innawooooooooooooo…… Tnx saho……..”
Thanks….
ane sub eka hadala dennako.plz
Hd rip ekata sub eka update karanawada..ekata gelapen ne
Machan dila tiyena torrent ekata sub eka galepennane
මචං සබ් එකක් කරන එකෙ
අමාරුව දන්නෙ කරන කෙනා
තමා, ඒත් එක ගැලපෙනනෙ
නැත්නම් සබ කරපුඑකත් අපරාදෙ.
ගොඩදෙනෙක් දීලා තීන ටොරන්ට් එක
බාගන්න ඇති 1.4 GB .. ඒ බාලත් හරි
නැත්නම් බාපු උන් අපරාදෙ නෙද
වැය කරපු දෙ.. පිටපත ගැන විස්තරයකුත්
පුලුවන් නම්ඇඩ් කරපන්, මේක හින්දි
ඩබ් වර්ශන් එක.. එ වගෙම සබ පිටපතට
ගැලපෙන වද කියලා හොයලා බලලා
දානවනම් ඒක ලොකු දෙයක්, නැත් නම්
අපහසු තාවයට පත්වෙන්නෙ බාගන්න
අය.. පොඩ්ඩක් හොයලා බලලා කරපන් මචං..
නැත්නම් අපරාදෙ … සයිට් එකටත් හොඳ නැ ඒක…
Uba sub ohoma hdla wdk na bn .. api bana eke sub eka nwenn uba denne page ekatath hda na.. pddak balala hdpan sub eka hdnkota athal ekata sub hdnne nathuwa
Mona copy ekatada sub eka dunne kiyakat daanawada
මෙන්න මේකට සබ් එක හදල දානවද මේක හොද පිටපතක්.www.TamilMV.mx – Baahubali 2 (2017) DVD-Rip – 720p – ×264 – [Tamil + Telugu + Hindi + Malayalam] – 1.5GB
Machan Sub eka Set wenne na. Dvdrip ekata sub eka debba plz