Baahubali 2: The Conclusion (2017) Sinhala Subtitle
ඔන්න යාළුවනේ ඔයාලා එනකං බලන් ඉදපු ෆිල්ම් එකකට උපසිරැසිය අරන් ආවා. මේකේ මට සබ් එක කරන්න කියලා කිව්වේ සමීර සහෝදරයා.
Bahubali-The Beginning
මෙම චිත්‍රපට ද්විත්වයම අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ s.s.rajamouli කියන අධ්‍යක්ෂකවරයා විසින්.2015 වසරේ ජූලි 10 මෙම චිත්‍රපටය ලොවපුරා වැඩිම තුන්වන ආදායම් වාර්තාවක් ඉපයූ චිත්‍රපටයකි. එමෙන්ම මුළු ඉන්දියාවේම වැඩිම ආදායමක් ඉපයූ චිත්‍රපටය ලෙස මෙම චිත්‍රපටය හදුන්වන්න පුළුවන්…
Bahubali-The Conclusion
2017 අප්‍රේල් මස 28 වන දින මහජන ප්‍රදර්ශනයට පාත්‍ර වූ මෙම චිත්‍රපටය තවමත් සිනමාශාලා වල තිරගත වෙමින් පවතී.IMDB 9.1 ක් සහිත මෙම චිත්‍රපටය Bahubali 1 චිත්‍රපටය වගේම හොද ආදායම් වාර්තාවක් තබනවාට සැක නැත. මෙම චිත්‍රපට ද්විත්වයම නිෂ්පාදනය කරඇත්තේ shobu yarlagadda හා prasad devineni යන නිෂ්පාදකවරුන් ය.
Spoiler Warning : Shiva, the son of Bahubali, begins to search for answers after he learns about his heritage…
සිදුවී තිබූ දෝෂය නිවැරදි කර ඇත
සිදුවී තිබූ දෝෂය නිවැරදි කර ඇත
මචං ස්තූති කරන්න වචන නෑ……නියයි සහෝ….දිගටම යමූ
හදිස්සි වෙන්න ගිහින් අනාත්තා නේද?
Thank you
Download Links nahane machan…
Download links wala thiynwa.
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.!
Mta kynwd mken sub eka download krne khmd kyl..?
මේකේ ඔරිජිනල් තෙළුඟු 1080 බීආර් තාම ඇවිත් නැද්දෝ
මනමන්තා.. තෙලිඟු ෆිල්ම් එකට subtitles හදන්නකෝ. ඒක ගොඩාක් ලස්සන ෆිල්ම් එකක්.
Niyama wadak saho
Niyama wadak saho,,,
Niyama wadak saho..