• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • Hindi Movies
  • Baar Baar Dekho (2016) Sinhala Subtitle

Baar Baar Dekho (2016) Sinhala Subtitle

2017/02/28 at 7:01 pm
Isuru Dananjaya

සුබ දවසක් යාළුවෝ හැමෝටම.ඉතිං වෙනදා වගේම අදත් මම ඔයාලා හමුවෙන්න ආවේ තවත් ඔයාලා බලන් හිටපු ලස්සන ෆිල්ම් එකකට සිංහල සබ් එකක් අරගෙන.ඉතිං මම මුලින්ම ස්තූති කරනවා මට මේක ලියන්න දුන්න කවීෂ සහෝදරයාට.මේක මගේ 6 වෙනි සිංහල උපසිරැසිය.මේ පාර අරන් ආවේ හංදි ෆිල්ම් එකක්.උපදේශාත්මක චිත්‍රපටයක්. Baar Baar Dekho මිනිත්තු 141ක් පුරාවට දිගහැරෙන 2016 සැප්තැම්බර් මාසයේ දී නිකුත් කල චිත්‍රපටයක්.සිද්ධාර්ත් මල්හෝත්‍රා සහ කත්‍රිනා කයිෆ් මෙහි ප්‍රධාන චරිත රගදක්වනවා.5.2ක Imdb අගයක් ලැබිලා තියෙනවා.කථාව මෙහෙම කෙටියෙන් කියන්නම්.

දියා සහ ජායි පුංචි කාල ඉදල එකට හැදුන වැඩුන යාළුවෝ දෙන්නෙක්.එයාලගේ යාළුකම ආදරයක් දක්වා දුරදිග යනවා.ජායි ප්‍රසිද්ධ විශ්ව විද්‍යාලයක ගණිත ආචාර්ය වරයෙක් ඔහුගේ මුළු ජීවිතයම වෙලා තිබුණේ ගණිතය.හැබැහි ඔහුට මේ විවාහය කියන එක ටිකක් නුහුරු දෙයක් වෙනවා.ඔහු ටිකක් බය වෙනවා මේ විවාහ ජීවිතයට.කොටින්ම කිව්වොත් අනාගන්නවා.හැබැයි අනාගතේ වෙන්න යන යම් යම් සිදුවීම් මෙයාට පෙනෙන්න ගන්නවා.ජායි නොදැනීම අනාගතේ විවිධ කාල වලට ගමන් කරනවා.සිදුවන වැරදි දැකලා ඒවා හොදට අවබෝධ කරගන්නවා.පස්සේ ඔහු තේරුම් ගන්නවා වුණ වැරදි මොනාද කියලා.ඉතිං ජායිට අනාගතේ වෙන ඒ වැරදි නිවැරදි කරලා ආයේ පියවි ලෝකෙට එන්න ලැබෙයිද.ඔයාලම බලන්නකෝ.

අපේ වැඩවලට වගේම අපේ පවුල් වෙනුවෙනුත් කාලය යොදවන්න අපි පුරුදු වෙන්න ඕනේ.එහෙම නොවුනොත් නොදැනීම අපිට එයාලව නැතිවෙනවා.පස්සේ පසුතැවෙන්න වෙනවා. ජීවිතය කියන්නේ සෙල්ලමක් නෙමෙයි.ගණිතය ජීවිතය කරගන්න ගිය ජායිටත් වෙන්න යන්නෙ ඕකම තමයි.පුංචි දේවල් වෙනුවෙන් තමුන්ගේ ජීවිත නිකං නාස්ති කරගන්න එපා.හොදයි එහෙනම් අදට සමුගන්නම්.තවත් අළුත් උපසිරැසියකින් හමුවෙමු.

 
සිංහල උපසිරැසිය ලබා ගන්න 13128
Profile
15
Movies
22
Tv episodes
37
All

SubzLK වෙනුවෙන් Isuru Dananjaya කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • kavisha ExPERT Subtitler
    Windows 8.1Chrome 56

    නියමයි සහෝ…
    උපසිරැසියට බොහොම ස්තුතියි…
    ජය!!!

    2017-03-01 at 12:38 am
    Reply
  • Sadaam_SL Unregistered User
    Windows 7Firefox 34

    නිරතුරුවම අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
    ………….. මාගේ ප්‍රණාමය……..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

    2017-03-01 at 9:07 am
    Reply
  • Dinuka Sadaruwan Unregistered User
    Android 5.1Facebook App 24

    Niyamai Broooo..

    2017-03-01 at 1:19 pm
    Reply
  • Damidu Dineth Unregistered User
    Android 5.1Chrome 54

    Patta mcn…

    2017-03-01 at 2:05 pm
    Reply
  • Anjana Unregistered User
    Windows 7Chrome 56

    thank you bro…keep do this buddy…good luck 🙂

    2017-03-02 at 12:57 pm
    Reply
  • Damith Perera Unregistered User
    Windows 10Firefox 51

    සබ් එක ගැලපෙන්නේ නෑ සහෝ ….

    2017-03-03 at 9:31 pm
    Reply
  • chanaka Unregistered User
    Windows 7Chrome 56

    elax niyamai

    2017-03-04 at 6:39 am
    Reply
  • sanju Unregistered User
    Android 5UC Browser 11.2

    Thankz saho..
    Digatama sub demu.
    Budu saranai. Obta jaya..

    Singam 3 eke sub dennako ikmnta.

    2017-03-13 at 7:48 am
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (170)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06
Perdida (2023) Sinhala Subtitle
Updated : 2025-12-04
Sadece Sen (2014) Sinhala Subtitle
Updated : 2025-12-02
Gorgeous (1999) Sinhala Subtitle
Updated : 2025-11-23
Caddo Lake (2024) Sinhala Subtitle
Updated : 2025-11-23
My Wife Is A Gangster 3 (2006) Sinhala Subtitle
Updated : 2025-11-19
Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms