Black Mirror (2011) [S01 : E01] Sinhala Subtitle

April 04, 2020 Expert Subtitler
Subtitle by K.A Raveen

කළු කැඩපත

හොඳයි අළුත් කතාමාලාවකට උපසිරැසියක් ගේන්නයි මේ හදන්නේ. අලුත් කිව්වට අලුත් නෑ. 2011 නිකුත් වෙච්ච කතාවක්. නෙට්ෆ්ලික්ස්ලට තමා විකාශන අයිතිය තියෙන්නේ. ඡන්දදායකයින් 289,201 අතුරින් 8.8ක IMDB අගයක් හිමි කරගෙන තියෙනවා.

මමත් මේ කතාව බැලූ බැල්මට හිතුවේ හොල්මන් කතාවක් වගේ කියලා. ඒත් මේක තියෙන්නේ වෙනමම කතාවක්.

“බ්ලැක් මිරර්”  මඟින් අපි ගාව ඉඳන් මිනිත්තු කිහිපයක් වැනි කෙටි කාලයකදී නවීන තාක්‍ෂණයන් පසුබෑමට ලක්විය හැකි ආකාරය සහ ඒවායේ නිර්මාණකරුවන්/මිනිස්සුන්ට එරෙහිව භාවිතා කළ හැකි ආකාරය අනාවරණය කරනවා.

සෑම කථාංගයක්ම විවිධ චරිත සමඟ සටන් කරනආකරය පෙන්නවා. ඒ වගේම මේ හැම කථාංගයක තරමක් දුරට සත්‍ය සිදුවීමක් පාදක වෙලා තියෙනවා.

අද කතාවේ රාජකීය පවුලේ බොහෝ ආදරණීය සාමාජිකාවක් වන සුසන්නා කුමරිය පැහැර ගන්නා විට අගමැති මයිකල් කැලෝව් මුහුණ දෙන්න වෙන උභතෝකෝටික ප්‍රශ්නයක් තමා තියෙන්නේ.

මේ සිද්ධිය ලන්ඩනයේ හිටපු අගමැති ඩේවිඩ් කැමරන් හට විශ්වවිද්‍යාලයේ සිදු වූ සිදුවීමක් අලලා තමා කතාව හැදිලා තියෙන්නේ. ඒ සිදුවීම මාධ්‍ය පෙන්නන ආකාරය, ඔවුන් අතර තරඟය නිසා අනික් මිනිස්සුන්ට වෙන බලපෑම මේ කතාවෙන් හොඳට නිරූපණය කරනවා.

ඒ වගේම මිනිස්සුත් තාක්ෂණය එක්ක මානුෂීය හැඟුම් නැති වෙලා. මිනිහෙක්ව පැහැරගත්තත් ගෙදර දෙයක් හොරකන් කරන් ගියත් දන්නේ නෑ ටීවි එක බල බල ඉන්නකොට.

මන් මේ මොකද්ද කියන්න හදන්නේ, මේක බලන්න වටින කතාවක්ද කියලා ඔයාලම තීරණය කරන්න මේ කතාංගය බලලා.

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
720P
TOR
K.A Raveen
4 Movies
187 TV Series
191 Total
Discussion (30)
  • Madusha Unregistered
    Windows 10 Opera 67

    බොහොම ස්තූතියි සබ් එකට

  • Sandalu Thiwanka User
    Android 5.1 Samsung Browser 3.3

    Niyamai … keep it up …. 👍👍

    • Lahiru Sanjeewa User
      Android 10 Chrome 131

      The night agent seson 2 sub eke dennko

  • Batmann User
    Android 9 UC Browser 13.2

    Super A,##

  • Batmann User
    Android 9 UC Browser 13.2

    Super A##

  • Batmann User
    Android 9 UC Browser 13.2

    Superr**##

  • Akila Dilhara Unregistered
    Windows 10 Chrome 114

    Thanks Brother…😍

  • Thamidu Hasalanka Unregistered
    Windows 10 Opera 105

    Superb

  • Dewshan Unregistered
    Android 10 Chrome 127

    Adarey bn💗 supiriy vade

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search