Braven (2018) Sinhala Subtitle

February 04, 2018 Executive Subtitler

70වන නිදහස අභිමානයෙන් සමරමු……………!!!!!!!!!!!!!!!!!!!!

ඔන්න එහෙනම් අද නිදහස් දවසෙ Subzlk රසික රසිකාවියන්ට 2018 අවුරුද්දෙ රිලීස් වෙච්ච තවත් සුපිරි ෆිල්ම් එකකට උපසිරසත් අරගෙන ගොඩවුණා.
හැමෝටම මේ ෆිල්ම් එක උපසිරසත් එක්ක රසවිඳින්න කියල ආරාධනා කරනව.

Braven (2018)

මුලින්ම කියන්න ඕන 2018 පෙබරවාරි 2 වෙනිදා තමයි මේ චිත්‍රපටය රිලීස් වුණේ කියන එක.පුරා විනාඩි 94ක් පුරා ධාවනය වන මේ චිත්‍රපටය Action,Drama ගණයට තමයි අයිතිවෙන්නෙ. IMDB අගයත් 5.7/10 ලබාගන්න සමත්වෙලා තියෙනව.

Jason Momoa – Joe Braven
Jill Wagner – Stephanie
Garret Dillahunt – Kassen
Zahn McClarnon – Hallett
Stephen Lang – Linden
Sala Baker – Gentry
Brenden Fletcher – Weston
Teach Grant – Essington
Sasha Rossof – Charlotte
James Harvey Ward -Randal
Fraser Aitcheson – Clay
Tye Alexander – Deputy Officer
Steve O’Connell – Sheriff
ලෙසත් නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙනව.

කතාව ගෙතෙන්නෙ බ්‍රේවන් කියන පවුල වටා.ජෝ බ්‍රේවන්ගෙ රැකියාව ගස් කපල ඒ කොටන් ප්‍රවාහනය කරවීම.ඉතින් මේ කපපු ගස් කොටන් අරන් යන්නෙ ජෝගෙ යාලුවෙක්.මොහු මේ කොටන් අරන් යද්දි අතරමගින් කුඩු ඇතුල් කරලා හදපු කොටන් වගයක් ට්‍රක් එකට දාගන්නව.අතරමගදි මේ කොටන් ලොරිය පෙරලීම නිසා මොහු සහ ඒ කුඩු අරන් යන අනිත් කෙනා මේ කුඩු ටික ඒ ළඟපාතම තියෙන ජෝගෙ කැබින් එකට ගෙනිහින් හංගනව.ජෝගෙ තාත්තාට තියෙන පොඩි ප්‍රශ්න වගයක් නිසා ජෝ තාත්තව මේ කැබින් එකට අරන් එනව.ඉතින් මේ කුඩු තමන්ගෙ කැබින් එකේ තිබිල ජෝ හොයාගන්නව.ඒ අතරෙ මේ කුඩු අරන් යන්න හංගල ගියපු අය ආපහු එනව. ඔන්න ඔහොමයි කතාව පටන්ගන්නෙ. ජෝ බ්‍රේවන් තමන්ගෙ බ්‍රේවන් පවුල මේ මිනිස්සුන්ගෙන් ආරක්ෂා කරගන්නෙ කොහොමද කියල කතාව නරඹලම දැනගන්නකො.

එහෙනම් තවත් උපසිරසක් අරන් එන බලාපොරොත්තු ඇතිව සමුගන්නම්…………….
ඔබට ජය……..!!!!!!!!! සතුට……………!!!!!!!!!!!

Available Torrents
720p bluray 807.12 MB
1080p bluray 1.51 GB
Nadeera Malsara Chithroo
13 Movies
24 TV Series
37 Total
Discussion (26)
  • Sajith Anthony User
    Windows 7 Chrome 60

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  • devinda Unregistered
    Windows 10 Chrome 63

    Ty Brother….Gdk Pin….

  • Gayan madushantha Unregistered
    Android 6 Chrome 63

    Thanks for sub…

  • sam fisher Unregistered
    Android 4.2 Android Browser 4

    Thank you ??

  • kasun Unregistered
    Windows 7 Firefox 58

    big little lies tv show 1ka denna machooooooooooo

  • DESHAN Unregistered
    Windows 10 Opera 50

    thanks broooo?

  • Udesh Madushanka User
    Windows 10 Chrome 64

    Thanks Nadeera Malli sub ekata. Adama balanawa… 😀

    • Nadeera Malsara Chithroo Executive Subtitler
      Android 6 UC Browser 11.4

      තැන්කූ…..තැන්කූ…..?????

  • Prasad randunu Unregistered
    Android 6 Chrome 52

    Niyamai. Tnk ku wewa bro?

  • ushan Unregistered
    Windows 7 UC Browser 7

    tnx oyata patta film ekak wage

  • Janitha Chiran User
    Windows 10 Chrome 64

    ෆට්ට තෑන්ක්ස් බන්??

  • Harshana Prathimal User
    Android 4.4 Chrome 30

    සුපිරි මචං

  • Darshana Abeysekara Senior Subtitler
    Windows 10 Firefox 58

    ස්තුතියි සහෝ..

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search