Home Genres Horror

Horror

The Haunting of Hill House (2018) [S01 : E05] Sinhala Subtitle

English TV shows
Year : 2018
IMDB : 9.0/10
Actors : Michiel Huisman, Carla Gugino, Henry Thomas, Elizabeth Reaser

Story : “බෙල්ල කැඩුනු ගැහැනිය “ සුභ දවසක් ඔක්කොටම.. ටිකක් විතර පරක්කු වුනා නේද.පොඩි වැඩ වගයක් තිබ්බ යලුවනෙ. මෙ ඇරගෙන එන්නෙ කන්දෙ ගෙදර දඩයමෙ පස්වෙනි කොටස.. ඒ කියන්නෙ අපි ඉන්නෙ කතාවෙ මැද කොටසෙ. මේ කතාව නම් කරල තියෙන්නෙ “බෙල්ල කැඩුනු ගැහැනිය” කියල ඔයාල පලවෙනි කතාවෙදිම මේ කියන ගැනු කෙනා දකින්න ඇතිනෙ. IMDb 9.6*ක මෙ කතා මාලාවෙ උපරිම රේටින් තියෙන කොටස.. මේ කතාවෙදි …

ඉතිරිය කියවන්න »

The Haunting of Hill House (2018) [S01 : E04] Sinhala Subtitle

English TV shows
Year : 2018
IMDB : 9.0/10
Actors : Michiel Huisman, Carla Gugino, Henry Thomas, Elizabeth Reaser

Story : කොහොමද ඉතින් ඔයාලට. ඔයාල බලාගෙන හිටිය 4 වෙනි කොටස තමයි මේ ඔයාටල දෙන්නෙ. මේ කොටස IMDB 8.7ක රේටින් තියෙනව. Rotten Tomatoes 90%ක අගයකුත් තියෙනව. මේ කොටසෙදි තියෙන්නෙ මේ කතාවෙ ඉන්න පවුලෙ පොඩිම දෙන්න ගැන. ලූක් සහ නේලි. පෞද්ගලිකව මම කැමතිම චරිත දෙකක් මේ දෙන්නගෙ පොඩි කාලෙට. විශේෂයෙන්ම නේලිට. මේ දෙන්න නිවුන්නු කියල මේ කොටසෙදි තමා දැනගන්න වෙන්නෙ. ඒක තමා මේකෙ …

ඉතිරිය කියවන්න »

The Haunting of Hill House (2018) [S01 : E03] Sinhala Subtitle

English TV shows
Year : 2018
IMDB : 9.0/10
Actors : Michiel Huisman, Carla Gugino, Henry Thomas, Elizabeth Reaser

Story : කොහොමද ඉතින් ඔක්කොටම සුබ දවසක්.කන්දේ ගෙදර දඩයමට ඔයාලගේ ප්‍රතිචාර වලට ගොඩක් ස්තුතියි. එ හින්දම මට මේ කොටස ඉක්මනින් කරගන්න පුළුවන් උනා. මේ කොටස IMDB 8.8 රේටින් තියෙනවා. නම් කරල තියෙන්නෙ ස්පර්ශය කියල.ඒකට හේතුව කතාව බලද්දි ඔයාලට පැහැදිලි වෙයි. මේ කොටසේ ප්‍රදානව කියවෙන්නේ තියඩෝර එහෙම නැත්නම් තියො ගැන. ක්‍රෙන් පවුලේ දෙවෙනි දුව. ඒයා සමාජ විශ්ලේෂකයෙක් ඉතින් එයාට පැවරෙන රාජකාරියක් මේ කොටසේදිම …

ඉතිරිය කියවන්න »

The Haunting of Hill House (2018) [S01 : E02] Sinhala Subtitle

English TV shows

Story : The haunting of hill house (කන්දෙ ගෙදර දඩයම) ep.02 විවෘත මිනීපෙට්ටිය! “ව්යසනකාරී පවුලේ ඛේදවාචකය මගින් කම්පනයට පත්වූවන්ගේ මතකයන් ගැන සිහිපත් කරමින්, ඇයගේ පළමු බුරුසුව ගැන ෂර්ලි සිහිපත් කරමින් – දිගු කලබලකාරී භීතිය පිබිදීම” පොඩ්ඩක් විතර පරක්කු උනා හිතුවට වඩා වැඩ වගයක් තිබ්බ.එත් කොහොමහරි ඔයාලට කතාව ඇරන් එනව. මේ දිනවල IMDb Most Popular TV Shows හි මුල් පෙලේ ගැවසෙන කතා මාලාවක් …

ඉතිරිය කියවන්න »

The Haunting of Hill House (2018) [S01 : E01] Sinhala Subtitle

English TV shows

Story : The haunting of hill house (කන්දෙ ගෙදර දඩයම) ep.01 ස්ටීව් හොල්මනක් දකී! ඔක්කොටම සුභ දවසක්,කොහොමද ඉතින්,උපසිරැසි බාගෙන ෆිල්ම්.ටීවි සිරීස් බලපු මට මේකනම් හිතාගන්න බැරි විදිහෙ අත්දැකීමක්. කවදාවත් මේ වගෙ දෙයක් මම කරයි කියල හිතුවෙවත් නෑ.ඔක්කොටම ස්තුතීයි! විශේෂයෙන් සබ්.lk ඇඩ්මින් වරුන්ට. මේ කථාව 2018 ඔක්තෝබර් මාසේ ආපු එකක්. IMDb 9.1ක රේටින් තියෙන්ව. මේක එක පවුලක් වටා ඔවුන් හා ඔවුන්ගේ ගෙදර අතීතය …

ඉතිරිය කියවන්න »

The Vampire Diaries (2011) [S03 : E03] Sinhala Subtitle

English TV shows
Year : 2009–2017
IMDB : 7.7/10
Actors : Paul Wesley, Ian Somerhalder, Kat Graham, Candice King

Story : ඔන්න අද ආවා The Vampire Diaries තුන්වැනි කතා සමයේ තුන්වන කොටස. අපි පොඩ්ඩක් කලින් කොටසේ සාරාංශය මතක් කරගෙන ඉමු. ඔයාලා දැක්කනේ රෙගේ උදව්වෙන් ක්ලවුස් දැනගත්තා වෙයාවුල්ෆ් රංචුව ඉන්නේ කොහෙද කියලා. ඊට පස්සේ ස්ටෙෆන් සහා ක්ලවුස් රේ සමග යනවා ටෙනිසී වල කදුකර ප්‍රදේශයකට. එතන ඉන්න වෙයාවුල්ෆ්ලව හයිබ්‍රිඩ්ලා බවට පත් කරන්න. ඒක තමා ක්ලවුස්ගේ සැලැස්ම. ඒ වගේම එලේනා ගොඩක් මහන්සි වෙනවා ස්ටෙෆන්ව …

ඉතිරිය කියවන්න »

Possum (2018) Sinhala Subtitle

English Movies
Year : 2018
IMDB : 5.6/10
Actors : Sean Harris, Alun Armstrong, Simon Bubb, Andy Blithe

Story : ඔන්න යාලුවනේ මගේ ඊලඟ උපසිරසිය විදියට අරන් ආවෙ ටිකක් නෙමේ ගොඩක්ම අමුතු චිත්‍රපටයක්. Drama, Horror, Thriller ගනයට අයත් වෙන මේ චිත්‍රපටයෙ නම තමා Possum. මේ අවුරුද්දේ ඊයෙ පෙරේද. ඒ කියන්නෙ 2018 ඔක්තෝබර් වල නිකුත්වුනු මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නෙ  Matthew Holness. IMDB අගය 5.7 කුත්, Rotten Tomatoes අගය 89% කුත් ලැබිල තියෙනවා. ප්‍රධාන චරිතය විදියට Mission Impossible, Macbeth, Prometheus වගේ චිත්‍රපට …

ඉතිරිය කියවන්න »

The Vampire Diaries (2011) [S03 : E02] Sinhala Subtitle

English TV shows
Year : 2009–2017
IMDB : 7.7/10
Actors : Paul Wesley, Ian Somerhalder, Kat Graham, Candice King

Story : ඔන්න එහෙනම් The Vampire Diaries කතා මාලාවේ තුන්වැනි කතා සමයේ දෙවැනි කොටස අරගෙන ආවා. කලින් කොටසේ සිදුවීම් ඔයාලට මතක ඇතිනේ. ක්ලවුස් ස්ටෙෆන්ව නගරයෙන් පිටතට අරගෙන ගිහිං එයාගේ වැඩ වලට ස්ටෙෆන්ව පාවිච්චි කරනවා. ක්ලවුස් ඒ දේවල් කරන්නේ අරමුණක් ඇතිව. ක්ලවුස් හොයන්නේ වෙයාවුල්ෆ්ලව. එයා වෙයාවුල්ෆ්ලව හොයන්නේ නිකං නෙමේ. ක්ලවුස් වෙයාවුල්ෆ්ලව හොයන්නේ එයා වගේම හයිබ්‍රිඩ්ලව හදන්න. ඒ වැඩේට උදව් ගන්න තමා එයා ස්ටෙෆන්ව …

ඉතිරිය කියවන්න »

He’s Out There (2018) Sinhala Subtitle

English Movies
Year : 2018
IMDB : 6.2/10
Actors : Yvonne Strahovski, Anna Pniowsky, Abigail Pniowsky, Ryan Mcdonald

Story : ඔන්න යාලුවනේ තවත් අලුත් ඉංග්‍රීසි චිත්‍රපටයකට උපසිරසි අරගෙන ඔයාල හමුවට ආවා. චිත්‍රපටයෙ නම තමා He’s Out There. මේක අයිති වෙන්නෙ Horror, Thriller ගනයට. චිත්‍රපටය ඇමරිකාවෙදි නිකුත් වෙන්නෙ මේ අවුරුද්දේ, ඒ කියන්නෙ 2018 සැප්තැම්බර් මාසෙ. IMDB අගය සටහන් වෙන්නෙ 5.3 ක් විදියට. Horror නෙ ඉතින්. Google පරිශීලකයන්ගෙ 84% ක මනාපයකුත් මේ චිත්‍රපටයට ලැබිල තියෙනවා. මේක Home Invasion ගනයේ චිත්‍රපටයක්. ඒ කියන්නෙ …

ඉතිරිය කියවන්න »

The Vampire Diaries (2011) [S03 : E01] Sinhala Subtitle

English TV shows
Year : 2009–2017
IMDB : 7.7/10
Actors : Paul Wesley, Ian Somerhalder, Kat Graham, Candice King

Story : ඔන්න එහෙනම් The Vampire Diaries තුන්වෙනි කතා සමයේ පලවෙනි කොටස අරගෙන ආවා. ඔයාලට පොඩි අමතර දේවල් ටිකක් මං කියන්නම්. ඔයාලා දන්නවනේ The Vampire Diaries සීරියස් එකේ Spin-off එකක් විදිහට The Originals කතා මාලාව බිහි උනා කියලා 2013 වර්ෂයේදී. The Vampire Diaries හතරවෙනි සීසන් එකෙන් පස්සේ ඔරිජිනල්ස් පවුල වටා වෙනම කතාවක් ගෙතෙනවා The Originals කතා මාලාව මගින්. පෞද්ගලිකවම මම The Vampire …

ඉතිරිය කියවන්න »