Trending

Influencers (2025) Sinhala Subtitle

Influencer 2 – CW ආපසු එයි

ඉතින් ඔන්න අරගෙන ආවා මම කලින් ගෙනාපු Influencer [2022] චිත්‍රපටයේ දෙවෙනි කොටස ලෙස පැමිණි The Influencers. විනාඩි 110 ක ධාවන කාලයක් සහිතයි. Horror / Thriller වර්ගයේ චිත්‍රපටයක් වන මෙය 2025 ජුලි 25 දින මුලින්ම තිරගත වුනා 29 වෙනි ෆැන්ටේසියා අන්තර්ජාතික සිනමා උලෙලේදි. ඉන්පසු 2025 දෙසැම්බර් 12 දින ඩිජිටල් අවකාශයට නිකුත්වුනා. මුල් චිත්‍රපටයේ රඟපෑ Cassandra Naud (CW / කැතරින් වීවර්) සහ Emily Tennant (මැඩිසන්) මේ දෙවෙනි කොටසටත් එකතුවෙලා ඉන්නවා. ඊට අමතරව Georgina Campbell (චාලට්) Lisa Delamar (ඩයන්), Veronica Long (අරියානා) සහ Jonathan Whitesell (ජේකබ්) රංගනයෙන් එකතුවෙලා ඉන්නවා.
පළවෙනි චිත්‍රපටය අවසන් වෙන්නෙ මැඩිසන්, CW ව දූපතේ දාලා එන තැනින්නෙ. එයාගෙ බෝට්ටුවේ රයන් සහ ජෙසිකාගෙ මළසිරුරු දෙකත් තියෙනවා. ඉතින් මළසිරුරු දෙකකුත් අරගෙන ගොඩබිමට එන මැඩිසන්ව පොලිස් අත්අඩංගුවට පත්වෙනවා. ඇගේ කට උත්තරය අනුව බලධාරින් දූපතට යනවා. දූපත හිස්. කවුරුවත් නෑ. ඒ මදිවට තව කාන්තාවන් දෙදෙනෙකුගෙ සිරුරු කොටසුත් හමුවෙනවා. මැඩිසන්ට විරුද්ධව මිනීමැරුම් චෝදනා එල්ල වෙනවා. දීර්ඝ නඩු විභාගයකට පසු මැඩිසන්ව නිදොස් කොට නිදහස් කරනවා. නමුත් ඇය කියන ඇත්ත කවුරුවත් පිළිගන්නෙ නෑ. සමාජයෙන් ඇයට ගොඩක් අවලාද අපවාද එල්ල වෙනවා. ඇයට ගෙවල් පවා මාරුකරන්න වෙනවා. අවසානයේ මැඩිසන් තීරණය කරනවා කොයි ලෝකෙන් හෝ CWව හොයාගෙන තමන්ගේ නිර්දෝෂීභාවය ලෝකෙට ඔප්පු කරන්න. ඇත්තටම කවුද මේ CW? ඇය දූපතෙන් පැනගත්තේ කොහොමද?
මේක නම් වැඩිහිටියන්ට පමණයි කියල විශේෂයෙන් මතක් කරනවා. ලින්ක් අවුලක් නම් වයිටීඑස් කොපිය බාගන්න.

ජය වේවා.

Quality // 720p – 1GB

♣♣ BRRip / 720p / 1080p ♣♣

Rasika Samanjith
Rasika Samanjith Translator
184 Movies
0 TV Series
184 Total
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
BRRip 720P
Direct download
1 GB Direct
Discussion (0)

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search