• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • Coco (2017) Sinhala Subtitle

Coco (2017) Sinhala Subtitle

2018/01/25 at 10:52 pm
Hasitha Prasad

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අදනම් අරගෙන එන්නෙ වෙනද ගේන ඒවට ටිකක් වෙනස් චිත්‍රපටයක් , මොකද මේක ඇනිමේෂන් චිත්‍රපටයක්. දන්නවනෙ මම සාමාන්‍යයෙන් ඇනිමේෂන් ඒවට උපසිරැසි කරන්න ටිකක්විතර කම්මැලියි. ඒ වුණත් මේක බැලුවම උපසිරැසි නොකර ඉන්න බැරිවුණා. දැන් ටික දවසක ඉඳල ටිකින් ටික ඉවර කරල කොහොමහරි ඉවරකරගත්ත. ඇනිමේෂන් චිත්‍රපටයක් කිව්වට මේක එසේමෙසේ එකක් නෙමෙයි. මෙවර ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේ හොඳම චලනචිත්‍ර - සජීවීකරණ සම්මානයද ඇතුළුව 52ක්ද ඔස්කා සම්මාන දෙකක් ඇතුළුව තවත් සම්මාන 46කටද නිර්දේශ වී ඒකෙනුත් නොනැවතී Imdb හොඳම චිත්‍රපට 250 ලැයිස්තුවේ 39වන ස්ථානයත් තමන් සතු කරගන්නට සමත් වුණ Coco (2017) චිත්‍රපටය තමයි මේ. හැමදාමත් සුන්දර ඇනිමේෂන් නිර්මාණ ලෝකයට තිලිණ කරන ඩිස්නි පික්සාර් වෙතින් නිමවුණ මේ චිත්‍රපටයට Imdb අඩවියෙන් ලැබී ඇති අගය 8.7ක්, Rotten Tomatos ලගෙන් ලැබී ඇති අගය 97%ක්.. ඊට වඩා කියන්න දෙයක් නෑනේ හිතාගන්න පුළුවන්නෙ චිත්‍රපටයෙ තරම. Lee Unkrich ,Jason Katz ,Matthew Aldrich,Adrian Molina යන    අයගේ රචනයෙන්ද, Lee Unkrich, Adrian Molina දෙදෙනාගේම අධ්‍යක්ෂණයෙන් හැඩවුණ  මේ චිත්‍රපටයට හඬ දායකත්වය Anthony Gonzalez (මිගෙල්), Gael García Bernal (හෙක්ටර්), Benjamin Bratt ( අර්නස්ටෝ ඩි ලා කෲස්) ,Alanna Ubach ( ඉමෙල්ඩත්තම්ම),Renee Victor ( අත්තම්මා) ඇතුළු පිරිසකගේ දායකත්වයෙන්. මෙතනින් Benjamin Bratt නම් හොලිවුඩ් රසිකයන්ට පුරුදු චරිතයක්නෙ.ඇත්තටම මේ චිත්‍රපටයේ එක් ගීතයකුත් ඔහුගේමයි. Gael García Bernal හොඳින්ම මතක ඇති The Motorcycle Diaries (2004) ,The Crime of Father Amaro (2002) වගේ චිත්‍රපට නරඹපු අයට. මේ වගේ දක්ෂයන් රැසකගේ දක්ෂකම්වලින් වගේම ගීත රැසකිනුත් වර්ණවත් වුණ මේ චිත්‍රපටය කුඩා දරුවන්ගේ ආදරය දිනාගන්නවාට කිසිම සැකයක් නෑ. ඇත්තටම මේක මෙක්සිකෝව වටා ගෙතුණ කතාවක්, ඒ නිසාම ස්පාඤ්ඤ වචනත් යම් තරමකින් ඇතුලත් . ඒ වගේම මෙක්සිකානු සංස්කෘතියේ විශේෂ චාරිත්‍රයකුත් චිත්‍රපටය තුල තියනවා. චිත්‍රපටයේ කතාව මෙන්න මෙහෙමයි..... මෙක්සිකෝවෙ ශාන්ත සිසිලියා ගමේ ඉන්න පොඩිත්තෙක් තමයි මිගෙල්. මිගෙල්ට වගේම ශාන්ත සිසිලියාවල හැමෝටම ඉන්නවා එක් වීරයෙක් ඒ තමයි අර්නස්ටෝ ඩි ලා කෲස්. සංගීතයෙන් ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම ගිය ඔහු තමයි දන්න කියන කාලෙ ඉඳන්ම මිගෙල්ගෙ ලෝකෙ වීරයා...මිගෙල්ටත් ඕනෙ දවසක ඔහු වගේ දක්ෂ සංගීතඥයෙක් වෙන්න.. හැබැයි ඒකට තියනව ලොකූ බාධාවක්... ඒක මැඩගෙන තමන්ගේ හීනය දිනාගන්න මිගෙල් ගන්න උත්සාහය තමයි චිත්‍රපටයේ ඇතුලත් වෙන්නේ... එහෙනම් මම ගියා මේ සුන්දර නිර්මාණය මහැරගන්න එපා .

 
සිංහල උපසිරැසිය ලබා ගන්න 20584

Download Links:

පිටපත (Torrent)
Coco
  • 3D (bluray)
    1.75 GB
    Download Direct Download Torrent
  • 720p (bluray)
    766.07 MB
    Download Direct Download Torrent
  • 1080p (bluray)
    1.59 GB
    Download Direct Download Torrent
  • 2160p (bluray)
    5 GB
    Download Direct Download Torrent
Profile
273
Movies
226
Tv episodes
499
All

SubzLK වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණයකි .

comments

← Older Comments
  • KAUSHIKA Unregistered User
    Android 6UC Browser 12.5

    බොහොම ස්තුති ඔයාට ☺

    2018-06-13 at 4:06 am
    Reply
  • සහන් සුලක්ඛණ ExPERT Subtitler
    Windows 10Chrome 71

    sub ekata thanks saho

    2018-12-25 at 6:01 pm
    Reply
  • Sachitha Unregistered User
    Android 5Opera 49

    බොහොම ස්තූතියි

    2018-12-26 at 2:28 pm
    Reply
  • හිරුණික ගුණතුංග Unregistered User
    Android 7Chrome 78

    සුපිරියටම කරලතිබ්බ. කිසිම අඩුපාඩුවක් නෑ. සුපිරිම ෆිල්ම් එකකට සුපිරිම සබ් එකක්. ගුඩ් ලක් මචන්. තවත් සබ් දෙන්න පුළුවන් වේවා

    2019-12-04 at 8:30 pm
    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 7Firefox 71

      බොහොම ස්තූතියි, හිරුණික 🙂

      2019-12-04 at 10:11 pm
  • kaviya Unregistered User
    iOS 13.4Aloha Browser 2.2

    methanin dwn karann puluvanda film ekh

    2020-06-17 at 9:57 am
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip
The Marksman (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (163)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-09-22
Sheena (2000) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-09-15
The Lost World (1999) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-09-08
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : 2025-09-03
The Lost World (1999) [ S01 : E02 ] Sinhala Subtitle
Updated : 2025-09-01
Red Sonja (1985) Sinhala Subtitle
Updated : 2025-09-01
Zorro (2024) [S01 : E05] Sinhala Subtitle
Updated : 2025-08-31
The Vampire Diaries (2009) [S07 : E03] Sinhala Subtitle
Updated : 2025-08-11
Secrets of Sulphur Springs (2021) [S02 : E05] Sinhala Subtitle
Updated : 2025-08-10
The Defender (1994) Sinhala Subtitle
Updated : 2025-07-17
The Ice Road (2021) Sinhala Subtitle
Updated : 2025-07-03

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms